සිංහල Blogs !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Hodama සිංහල blogs monawada??

    පහල තියෙන්නෙ මම හොයාගත්ත ටිකක්


    1 . වාසිතය - https://wasithaya.blogspot.com

    2. පාදඩ අසපුව​ - http://paadadaasapuva.blogspot.com/

    3. වෙද ගෙදර - http://wedagedara.blogspot.com/

    4. lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය - http://lakshmanillangakoon.blogspot.com/

    5. walaspathiවලස්පතිගේ අඩවිය - http://walaspathi.blogspot.com

    6. තතු ,විදු නැන නුවණ – SCIENCE LITERACY FOR ALL - https://thathu.com/

    7.අරුණි ශපීරෝ‍ වෙතින් - https://arunishapiro.wordpress.com/

    8. මගේ රට | My Country - http://janakawansapura.blogspot.com/

    9. කාලය - kalaya.org

    10. සිරාගෙ කාමරේ - siragekamare.blogspot.com


    11. mathugama seneviruwan http://seneviruwan.blogspot.com/


     
    Last edited:
    • Like
    Reactions: conzy

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Yanhalla.blogspot.com

    oya uda tiyena eka vada na mchn...


    ube blog ekath patta ! bookmark kara gatta !!
    හිස් අහස බ්ලොග් එක සිරා බං...
    නිතර අප්ඩේට් වෙන්නෙ නෑ.. ඒත් පරණ ලිපි ටික බලපං මරු.. මෙන්න ලින්ක් එක ආයෙත්
    https://hisahasa.blogspot.com/
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේක නම් මගේ..
    දන්න තරමින් ලංකාවේ පලවෙනි ධම්මපදය බ්ලොග් එක
    ලියලා නම් ගොඩක් කල්..

    බ්ලොග් එක

    මම නම් වැඩිය Facebook නෑ.ඒක මට Set වෙන්නෙත් නෑ.
    ඉන්නේම එලකිරියෙයි.බ්ලොග් වලයි තමයි ඉතින් :)

     
    Last edited: