සොර උවදුරකදී මොකක්ද කරන්න ඕන

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සොර උවදුරකදී මොකක්ද කරන්න ඕන

    හොරෙක් පැන්න වෙලාවකට මොකක්ද කරන්න ඕන ???

    [FONT=&quot]අවදානමට පෙර සූදානම[/FONT]
    [FONT=&quot]හොරෙක් පැන්න වෙලාවට කරන්න ඕනෙ දේවල් කියන්න කලින් කියන්න ඕනෙ දෙයක් තියනවා. ඒ තමයි මේ වගේ අවස්ථාවකදි තමන්ගෙ වාසියට හිටින්න පුලුවන් කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන එක. හැම ගෙදරකටම හොරු පනින්නේ නැති උනත් යමක් උනාට පස්සෙ පසුතැවිලි වෙනවට වඩා මේ දේවල් ගැන කලින් අවධානය යොමු කරල තියන එක වටිනවා[/FONT]
    [FONT=&quot]ආරක්ෂක කැමරා[/FONT]
    [FONT=&quot]ආරක්ෂක කැමරා එහෙම නැතිනම් CCTV අපේ සමාජයේ වඩාත්ම ජනප්‍රිය වෙලා තිබෙනවා. CCTV කට්ටලයක් නිවසේ රහසිගතව ස්ථාන ගත කරගත්තා නම් හරිම වටිනවා. හදිසියෙවත් ඔබ සතුරු උවදුරකට මුහුණ දුන්නොත් ඔබට යම් සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ඒවා භාවිතා කරන්නට පුළුවනි.[/FONT]
    [FONT=&quot]දොර අගුල්[/FONT]
    [FONT=&quot]නිතර නින්දට පෙර නිවසේ දොර අගුල් වසාලා තිබෙනවාද කියා පරික්ෂා කරන්නට පුළුවන්. ඔබ දන්නවාද සොරුන් වඩාත් ම නිවාස වලට පනින්නට හේතුව ඉදිරිපස දොරේ අගුල නොවසා තිබීම බව? ඒ නිසා ඉදිරිපස සහ පිටුපස දොර අගුල් වල ශක්තිමත් බව සහ ඒවායේ අගුලු වැටී ඇති බව ගැන අවධානය යොමු කරන්න.[/FONT]
    [FONT=&quot]හරි අපි දැන් බලමු හොරෙක් පැන්න වෙලාවකදි ක්‍රියාත්මක වෙන්න ඕනෙ කොහොමද කියල[/FONT]

    [FONT=&quot]
    [/FONT]



    ඔබෙත් නිවැසියන් ගේත් ආරක්ෂාව රැකගන්න, සොර උවදුරකදී මෙහෙම කරන්න



    [FONT=&quot]
    කරදර එන්නේ කලින් කියලා නෙවෙයිනේ. එහෙම වුනා කියලා අපිට කරදරයක් වුනොත් මෙහෙම කරන්න කියලා කොතනකවත් ලියලා නැතත්. හදිස්සියකදී ක්‍රියා කරන්නට උවමනා වෙන පිළිවෙල ගැන දල අදහස් ගැන හිතේ තියාගෙන ඉන්න එක වටිනවා. අන්න ඒ නිසා අපි මුලින් කියපු විදිහේ නොකියා එන කරදරයක් ගැන ක්‍රියාත්මක වෙන්න ඕනෙ විදිහයි මේ කියන්න යන්නෙ. ඒ තමයි ගෙට හොරෙක් පැන්න වෙලාවක කරන්න ඕනෙ මොකක්ද කියලා.
    හැබැයි අපි නොසිතන වෙලාවක අපිට හොරු නිසා වටිනා ප්‍රතිලාභ ලැබෙන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් ගෙදෙට්ට හොරු පැන්නට පස්සේ අපිට හොරුත් එක්ක එක්කහු වෙලා බැරිවෙලා හරි හංගපු සල්ලි ටික හොයාගන්නත් පුළුවන් වේවි නේ.
    හරි, විහිලු පැත්තකින් තියලා අපි මාතෘකාවට අවතීර්ණ වෙමු. මේ කියන්න යන්නේ ඔබට හොරු එක්ක සෙල්ලම් කරන විදිය නෙවෙයි. එවැනි අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දෙන්නට වුනොත් අපි අවට තිබෙන සීමිත උපාංග භාවිතා කරලා ආරක්ෂා වෙන්නේ කොහොමද කියන කාරණයයි.
    අවදානමට පෙර සූදානම
    හොරෙක් පැන්න වෙලාවට කරන්න ඕනෙ දේවල් කියන්න කලින් කියන්න ඕනෙ දෙයක් තියනවා. ඒ තමයි මේ වගේ අවස්ථාවකදි තමන්ගෙ වාසියට හිටින්න පුලුවන් කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන එක. හැම ගෙදරකටම හොරු පනින්නේ නැති උනත් යමක් උනාට පස්සෙ පසුතැවිලි වෙනවට වඩා මේ දේවල් ගැන කලින් අවධානය යොමු කරල තියන එක වටිනවා

    ආරක්ෂක කැමරා

    ආරක්ෂක කැමරා එහෙම නැතිනම් CCTV අපේ සමාජයේ වඩාත්ම ජනප්‍රිය වෙලා තිබෙනවා. CCTV කට්ටලයක් නිවසේ රහසිගතව ස්ථාන ගත කරගත්තා නම් හරිම වටිනවා. හදිසියෙවත් ඔබ සතුරු උවදුරකට මුහුණ දුන්නොත් ඔබට යම් සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ඒවා භාවිතා කරන්නට පුළුවනි.

    දොර අගුල්

    නිතර නින්දට පෙර නිවසේ දොර අගුල් වසාලා තිබෙනවාද කියා පරික්ෂා කරන්නට පුළුවන්. ඔබ දන්නවාද සොරුන් වඩාත් ම නිවාස වලට පනින්නට හේතුව ඉදිරිපස දොරේ අගුල නොවසා තිබීම බව? ඒ නිසා ඉදිරිපස සහ පිටුපස දොර අගුල් වල ශක්තිමත් බව සහ ඒවායේ අගුලු වැටී ඇති බව ගැන අවධානය යොමු කරන්න.
    හරි අපි දැන් බලමු හොරෙක් පැන්න වෙලාවකදි ක්‍රියාත්මක වෙන්න ඕනෙ කොහොමද කියල

    1. හොඳින් සවන් දෙන්න

    When-Robbers-Invade-aniwa-01.jpg
    Source – bbc.com

    ඔබට ගෙදර හුරුයි. මේ නිසා තමන්ට ආගන්තුක ශබ්දයක් ඇහුනත් එය සැකයට තුඩු දෙන කරුණක් බවට දැනෙනවා. එහෙම දැනෙන්නේ නැත්නම් එක්කෝ ඔබ කලින් දවසේ රාත්‍රී සෙට් වෙලා එහෙම නැතිනම් ඔබට කන් ඇහෙන්නේ නැහැ කියන එක තමා හිතන්න වෙන්නේ.
    මේ විදිහට ශබ්දයක් ඇහුණාම මේ බඩු පෙරලන්නේ සතෙක් ද, එහෙමත් නැතිනම් අනවසරයෙන් නිවසට ආපු මිනිසෙක්ද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඔබට තම නිදන කාමරයෙන් පිටත වෙන්නේ මොනවාද කියලා දැනගන්නට හැකි (කැමරා පද්ධතියක් හෝ දොරේ සිදුරු) විදියක් තිබෙනවා නම් එහෙම බලන්න.
    එහෙම නැතිව එක වරම දොර ඇරගෙන “කවුද ඩෝ ආවේ?” කියලා අහගෙන ගියොත් ඔයා “ඊළඟ බෝලෙන් ම අවුට් වෙයි” ඒ නිසා චන්ඩි පාට් නොදා ශේප් තියරිය අනුගමනය කරලා ඇවිත් ඉන්නේ එකෙක් ද කිහිප දෙනෙක් ද කියලා අවබෝධයක් ගන්න උත්සහ කරන්න.

    2. ආරක්ෂාව තර කරගන්න

    When-Robbers-Invade-aniwa-02.jpg
    Source – keywordsuggest.org

    මෙතන ආරක්ෂාව තරකර ගන්න කියන එකෙන් කියවෙන්නේ ඔබේ පමණක් නොවෙයි. ඔබ වටා සිටින පවුලේ සාමාජිකයින්ගේත් ආරක්ෂාව ගැන සිතන්න. පුලුවන්නම් ඔබේ නිවසේ සැඟවුණු කාමරයක් එහෙම තිබේනම් ඒ කාමරය සැඟවීම සඳහා උචිතයි. හැබැයි ඉතින් ඒ වගේ ආරක්ෂාවෙන් වැඩි කාමරයකට ගිහින් සැඟවෙන්න කල් වේලා තියනවද කියල මුලින් සැක හැර දැනගෙන ඉන්න. නැතිනම් වෙන්නෙ මගදිම හොරුන්ට අහුවෙන එක.
    අනිත් කාරණේ තමයි මෙවැනි කාමර ලංකාවේ එතරම් සුලභ නැහැ. ඒ නිසා තමන් සිටින කාමරය හොඳින් අගුලු ලාගෙන ඉන්න බලන එක තමයි අපි බහුතරේකට කරන්න වෙන්නෙ. ශබ්ද නගන්නේ නැතිව සිටින එක තමා හොඳම ක්‍රමවේදය. දොරට තිබෙන්නේ එක අගුලක් නම් හෙමීට සහ නිශ්ෂබ්දව දොර හරින්නට අපහසු වෙන ලෙසට බාධකයක් (ගෘහ භාණ්ඩයක් වැනි) තබන්න.
    කාමරයක හැංගිලා ඉන්නවට වඩා ගෙදරින් එළියට පැනගෙන උදවුවක් ලබාගන්න එක වඩාත් පහසු අවස්ථාවක ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හැබැයි මේ දේ කරන්න වෙන්නෙ හොරු ඉන්නා ස්ථානය ගැන පැහැදිලි අවබෝධයක් ඇතිනම් විතරයි.

    3. දුරකථන

    When-Robbers-Invade-aniwa-03.jpg
    Source – playbuzz.com

    බොහෝ වෙලාවට සොර සතුරු උවදුරක් එනවා නම් ඔවුන් සාමාන්යෙන් දුරකථන රැහැන් සියල්ලම වගේ විනාශ කරලා අක්‍රිය කරලා එන අවස්ථා බොහොමයි. මේ නිසා ජංගම දුරකතනයක් තිබෙන එක අතිශය වැදගත් වෙනවා. එවැනි අවස්තාවක 119 නොම්මරයට ඇමතීමෙන් ඔබට අදාළ කරදරය ගැන දැනුවත් කරන්නට හැකියාව තිබෙනවා.
    ඒ වගේම මහා සද්දෙට කතා නොකර තමන් සමඟ පවුලේ කීදෙනෙක් මේ කරදරයට මුහුණපාලා සිටිනවද? සොරුන් කි දෙනෙක් පමණ නිවසට ඇතුළු වී සිටිනවද සහ නිවාස පිහිටලා තිබෙන ස්ථානය පැහැදිලිව කියන්නත් අමතක කරන්නෙපා.
    අනික් වැදගත් ම දේ තමා තමන්ගේ ෆෝන් එක සයිලන්ට් දාගෙන තමන් අසලින් ම තබාගන්න එක. හදිසියකදී ඔබට භාවිත කරන්නත් ලෙහෙසියෙන් ම පුළුවන්.
    4. ඉන්ටර්නෙට්

    [FONT=&quot]
    When-Robbers-Invade-aniwa-04.gif
    Source – haikudeck.com

    [/FONT]
    [FONT=&quot]මොබයිල් ෆෝන් එකක් තියෙනවා කියන්නේ අනිවා ඉන්ටර්නෙට් භාවිතා කරන්න පුළුවන්නේ. ඒ නිසා මෙවැනි අවස්ථාවක තමන්ගේ සමීපම මිතුරෙකුට හෝ අන්තර්ජාලය හරහා පණිවුඩයක් තබන්නට පුළුවන් කම තිබෙනවා. හැබැයි ජංගම දුරකථනයේ ආලෝකය සහ ශබ්දය හොරුන්ගේ අවධානය තමන් වෙතට යොමු කරන්න ඉඩ තියන නිසා මේක බොහොම පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්. දුරකථනය සයිලන්ට් මෝඩ් දමල, විශ්වාසවන්තම මිතුරෙක්ට සීරියස් කෙටි පණිවිඩයක් තියනවා මිසක් දිගින් දිගට චැට් කර කර ඉන්නවත්, වැඩි දෙනෙක් අතරේ මේ ආරංචිය පැතිරෙන්න සලස්සන්නෙ නැතිව ඉන්නත් වග බලාගන්න. තමන් වගේම හොරුත් දැන් දියුණු තාක්ෂණේ පිහිට ලබාගන්න බව මතක තියාගන්න.[/FONT]

    5. රජයෙන් අනුමත ආයුධ

    [FONT=&quot]
    When-Robbers-Invade-aniwa-05.jpg
    Source – quora.com

    [/FONT]
    [FONT=&quot]මේ වනවිට රජයෙන් විශේෂිත අවශ්‍යතා වෙනුවෙන් ආයුධ නිකුත් කරන්නට අවසර දීලා තිබෙනවා. ඔබට මේ ගැන සියලු තොරතුරු මෙයින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ සතුව පොලිසියෙන් ලබාගත් බලපත්‍රයක් තිබේ නම්, ඔබට ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ වගේ ආයතනයකින් මිලක් ගෙවා ආයුධයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා.[/FONT]
    [FONT=&quot]ඒ වගේම ලංකා පොලිසිය එවැනි බලපත්‍රයක් ලබා දෙන්නේ ඔබේ ඉතිහාසය සහ පවුල් පසුබිම ගැන නිසි අධ්‍යයනයකින් පසුවයි. හැබැයි ආයුධයක් තිබ්බ පලියට තමන් ආරක්ෂිතයි කියලා හිතන්න යන්න එපා. මුලින්ම තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව ගැන ඔලුවේ තියාගන්න. කෝටියක් හොරු ගෙනිච්චත් ආපහු උපයගන්න පුලුවන් වේවි සමහරවිට. නමුත් ඔබේ පවුලේ කෙනෙක්ගෙ ජීවිතේකට අනතුරක් උනොත් ඒ අයව අපිට නැතිවෙන්නේ සදහටමයි. ඒ නිසා ඉවසීමෙන් ක්‍රියාත්මක වෙන්න[/FONT]

    6. Pepper spray

    [FONT=&quot]
    When-Robbers-Invade-aniwa-06.jpg
    Source – selfdefensehero.com

    [/FONT]
    [FONT=&quot]ටික කාලයකට සතුරාව අඩපන කරන්නට මේ ක්‍රම වේද දෙකත් භාවිතා කරන්නට පුළුවන්, එකක් තමා pepper spray. පෙපර් ස්ප්‍රේ විදීමේදී ඉලක්ක කරන්න ඕනෙ මුහුණට හා ඇස් දෙකට බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හැබැයි ඉතින් පිස්තෝලයක්, උල් පිහියක් අරන් ඉන්න හොරෙක්ගෙ ඉස්සරහට පෙපර් ස්ප්‍රේ එකක් අරන් ගියාට වැඩක් නෑ. තමන්ටත් තමන්ගෙ පවුලේ අයටත් අනතුරක් නොවන අවස්ථාවක්ය කියල සැක නැතිව තීරණය කරන්න පුලුවන් විටක මිසක් අනිත් වෙලාවට මේක පාවිච්චි කරන්න යන්න එපා.[/FONT]

    7. වීරයෙක් වෙන්න හදන්න එපා

    [FONT=&quot]
    When-Robbers-Invade-aniwa-07.jpg
    Source – bossip.com

    [/FONT]
    [FONT=&quot]මොනම වෙලාවක වත් සතුරා සමඟ මුහුණට මුහුණ සටන් කරන්නට යන්න එපා. ඒ වගේම අපි දන්නේ නැහැ සතුරා සතුව තිබෙන අවි බලය සහ පිරිස් බලය. මේ නිසා ඔබ නුවණක්කාරව කටයුතු කිරීම වැදගත් වෙනවා. අපි කොච්චර මාර්ෂල් ආර්ට් පුරුදු පුහුණු වුනත් මේ වගේ භයානක අවස්තාවක ඒවා භාවිතා නොකර මොළය භාවිතා කරන්නට පුලුවන්නම් කදිමයි.[/FONT]
    [FONT=&quot]අනික කුමන මොහොතකවත් සතුරාව හඳුනාගන්නට ඔබට හැකි වුවත් ඒ බව පෙන්වන්නට යන්න එපා. මොකද එහෙම වුන විට සතුරාගේ ජිවිතයට කරදරයක් වේවි කියලා සිතලා ඔබේ ජීවිතය අහිමි කරන්න පුළුවන් ඒ වෙනුවට.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගත්තේ අනිවා.Lk
    [/FONT]

    [/FONT]
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචං ලංකාවේ පොලිසිවලින් කියන්නෙ අල්ලලා දෙන්න කියලා. හොරු අල්ලන්න අපිට පුලුවනිනම් පොලිසියක් ඕනේ නෑ නේ.. ඔය තරම්ම ෂුවර් නැති අවස්තාවකනම් කඩු කිනිසි තියං ඉන්නවට වඩා මිරිස් කුඩු 100ක් අරන් ලඟ තියාගනින් ඕන එකෙකුට ඇස් දෙක වහගෙන දීලා ඇදපං හොඳ අහුරක් සටස් ගාලා මට්ටු. මම මේ කිව්වේ එහෙම කරලා දන්න නිසා. අනික හොරාට උනත් පිහියකින් ඇනලා කඩුවකින් කපලා අපිටම ටොපිය සෙට් වෙන්න සිරි ලංකාවේ ඉඩ තියෙනවනේ. :yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචං ලංකාවේ පොලිසිවලින් කියන්නෙ අල්ලලා දෙන්න කියලා. හොරු අල්ලන්න අපිට පුලුවනිනම් පොලිසියක් ඕනේ නෑ නේ.. ඔය තරම්ම ෂුවර් නැති අවස්තාවකනම් කඩු කිනිසි තියං ඉන්නවට වඩා මිරිස් කුඩු 100ක් අරන් ලඟ තියාගනින් ඕන එකෙකුට ඇස් දෙක වහගෙන දීලා ඇදපං හොඳ අහුරක් සටස් ගාලා මට්ටු. මම මේ කිව්වේ එහෙම කරලා දන්න නිසා. අනික හොරාට උනත් පිහියකින් ඇනලා කඩුවකින් කපලා අපිටම ටොපිය සෙට් වෙන්න සිරි ලංකාවේ ඉඩ තියෙනවනේ. :yes:

    සිරාවටම ඕක තම වෙන්නේ .ටික කාලෙකට කලින් ගෙවල් ළඟ ගේකට හොරෙක් පැනල පොලිසියට call කලාම උන් අහනවා කෝ හොර අල්ලගත්තේ නැද්ද කියල :angry::angry:

    උන්ට ගහල කරුමෙට හරි ඌ මැරුනොත් හරි අපි ජීවිත කාලෙම හිරේ . මාර රටක් තම
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මචං ලංකාවේ පොලිසිවලින් කියන්නෙ අල්ලලා දෙන්න කියලා.
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
    avatar559209_8.gif
     

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    ඇඳ ඉහපතින් දොර පොල්ලක් තියාගන්න. තුවක්කුවකටත් වඩා විශ්වාසයි. ලයිසන් ඕනිත් නෑ. වැඩේට ටයිම් එක එනකම් හොරට නිදි වගේ ඉඳලා පස්සෙ පැනපු ගමන් ඇදල අරින්න. ඔලුවටම පත බෑවොත් ඇරෙන්න වලකජ්ජ ගහන්නෙත් නෑ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siren Nalavak fix karala thiyenavanam, asal vasinata anathuru hagavvemak lesa use karanna puluwan nedha?tea factory vala vage.