ශරීර ආරක්ශකයා
මගේ ලිපි වැඩි හරියකම කතා කලේ උඩුගුවනට යවපු යානා ගැන .. නමුත් අද මට හිතුනා ගුවනට යන මිනිස්සුන් ගැන කතා කරන්න,, මිනිස්ස්සු ගැන කියපුවාම මිනිස්සුමත් නෙමෙයි මිනිස්සුන්ට අභ්‍යවකාශයේ නොනැසී පවතින්න උදවු කරන ශරීර ආරක්ශකයා නොහොත් අජටාකාශගාමීන්ගේ ඇදුම ගැනයි අද ලිපිය
අභ්‍යවකාශය මිනිසාට වාසයට සුදුසු පරිසර තත්වකින් පවතින පරිසරයක් නොවන බව අපි කවුරුත් දන්න කාරනාවක්, නමුත් චන්ද්‍රිකාවකින් ,යානයකින්,රොබෝවන් මගින් කරන්න බැරි පරීක්ශන,අළුත්වැඩියාවන් වැනි කාර්්‍යයන් ඉටු කරන්න මිනිස්සුන්ට ඉදිරිපත් වෙන්න වෙනවා... මෙන්න මේ අවස්තාවේදී තමයි අභ්‍යවකශයේ කටුක රික්තක පරිසරයට ඔරොත්තුදෙන ආරක්ශක ඇදුමක අවශ්‍යතාව මතු වෙන්නේ, ඊට අමතරව අජටාකාශගාමීන් සහිතව පෘතුවියෙන් නික්මීමේදී සහ නැවත පැමිනීමේදී ඇතිවන අධික ත්වරනයට ඔරොත්තු දෙන්නත් මේ ඇදුම දායක වෙනවා
යම් යම් අවස්තාවන් වලදී භාවිතයට ගන්නා ඇදුම් වර්ග 3 පමන තිබෙනවා මේවායේ භාවිතය මත වර්නය,ශක්තිය වෙනස් වෙනවා... අද ලිපියෙන් මේ ඇදුම් 3 ගැනම කතා කරන්න යන්නේ නෑ
අද මම කතා කරන්න යන්නේ අභ්‍යවකාශයානයෙන් පිටත වැඩ කටයුතු සදහා යොදා ගන්නා අපි කවුරුත් පොටෝ වල එහෙම දැකලා තියන සුදු පාට ඇදුම ගැන ( අනික් ඇදුම් 2 තාක්ශනය මීට සමානයි හොදේ)
අජටාකාශගාමියකුගේ ඇදුම තවත් අභ්‍යවකාශයානයකට සමාන කරන්න පුළුවන්. ඒ ඇයි කීවොත් මිනිස් සිරුරට අවශ්‍ය පරිසර තත්වය මේ ඇදුම මගින් නිර්මානය කර දෙන නිසා
මේය කොටස් කීපයක එකතුවකින් තියන ඇදුමක්
ප්‍රධාන ජීවාධාරක පද්දතිය
ඇදුම පිටුපස බෑගයක් වාගේ පේන්න තියෙන්නේ මේ උපාංගේ තමයි.. මෙය ඇතුලත ප්‍රදාන ඔක්සිජන් ටැංකි 2,ජල ටැංකියක්,අමතර ඔක්සිජන් ටැංකි 2,සිසිලන කටයුතු සදහා වන පොම්ප,පංකා සහිත ඒකකයක්,පරිගනකයක් අඩංගු කර තිබෙනවා ඊට අමතරව සංනිවේදන කටයුතු සදහා රේඩියෝ එකකයක්, බැටරි සහිත බල සැපයුමක්ද අඩංගු කර ඇත
උඩු කොටස
ඇදුමේ උඩ කොටස මෙය කොටස් 2 යුක්තයි, වඩාත් ශක්තිමත් ලෙස ෆයිබර් ග්ලාස් වලින් නිර්මිත එකක් සහ ඊට උඩින් ඝන රෙදි වලින් නිර්මිත එකක් වශයෙන් ඒ 2 දැක්විය හැක
යට කොටස
කලිසමක ආකාරයට නිමවා ඇත, දනිස් වලට ඉහලින් සහ වලළුකරට ඉහලින් වන ලෙස කොටස් 3 වෙන් කල හැක
හෙල්මටය
අජටාකාශගාමියාගේ හිස ආරක්ශා කරයි..අවශය ආකාරයට ඔක්සිජන් සැපයීමට සහ කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමට උපකාරී වෙයි.. හිසට අවශයවන පීඩනය පවත්වාගැනීමට හැකිවන ලෙස ශක්තිමත්ව නිපදවා ඇත.. ඉදිරිපස ඝන විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇත. මීට ඉදිරියෙන් ඇති වයිසරය ප්ලාස්ටික් වලින් නිමවා ඉතා තුනී රත්තරං ආලේපකර ඇත්තේ මුහුනට වදින අහිතකර කිරන වලින් ආරක්ශා වීමටය..හෙල්මටයට පිටින් කැමරා පද්දතියක් සහ විදුලි පහන් සවි කර ඇත
සන්නිවේදන තොප්පිය
හෙල්මටයට යටින් පලදී මයික්.ස්පීකර් වලින් සමන්විත එකකයකි පාලන යානය සහ අනෙකුත් අජටාකාශගාමීන් හා සන්නිවේදනයට උපකාරී වෙයි
ද්‍රව සිසිලන සහ වාතාශ්‍ර ඇදුම
අපිට පිටින් පෙනෙන ඇදුමට ඇතුලෙන් තමයි මේ ඇදුම අදින්නේ මේ ඇදුම මතුපිට මිටර් 91.5 දිගකින් යුත් බට පද්දතියක් සකස් කර තිබේ ඒ ගගනගාමියාගේ සිරුර සිසිල්ව තබා ගැනීමට ජලය ගමන් කර වීමට.. වාතය ගමන් කරවීමට, දහඩිය ඉවත් කිරීම වැනි කටයුතු වලට
දැක්වුම් හා පාලන එකකය
ගගනගාමී ඇදුමේ පපු ප්‍රදේශයේ ඇති එකකය . ජීවාධාරක පද්දතිය පිලිබද විස්තර ලබා දීම හා ඒවා පාලනය කිරීමට ගගනගාමියාට හැකියාව මින් ලබා දේ
මෙම ඇදුම තුනී ෆයිබර්,නයිලෝන් වැනි අමුද්‍රව්‍ය වලින් යුත් ලේයර කීපයක් එන ලෙසනිමවයි,, ඊට අමතරව ගගන ඇදුමේ හෙල්මටයට පහලින් වතුර සහිත බෑගයක් තබා ඇත
ඔන්න අදට අහවරයි..........
බලලා යමින් ගමන් මොනවා හරි කොටන් යමල්ලා............
ස්තූතී..............