වැඩකරන තැන එකපාර වහන්න යන්නේ (උදව් )
මචන්ංලා මම වැඩකරන්නේ ලංකාවට හාඩ්වෙයාර් අයිටම් ගෙනත් මෙහේ බෙදා හරින චීන කම්පැනියක.මම මේකේ ස්ටෝර් කීපර් කෙනෙක් විදියට වැඩ කරනවා.දැනට මාසෙකට කලින් අපේ පොඩි මීට්න් එකක් කැඳවලා මේකේ ඉන්න චීනා කියාපි අපි කොම්පැනිය වහන්න යන්නේ මාස 2කින් කියලා.ඔක්කොටම වෙන ජොබක් හොයාගන්නලු.අපේ මේ වෙනකන් කම්පැනිය සේවකයෝ එක්ක හොඳට වැඩ කරන් ගියා.අපේ ඔස් එක දෙමටගොඩ තමයි තියෙන්නේ.දැන් වෙන ජොබක් එක පාර හොයාගන වෙලා.
කොහොම උනත් මෙහෙම එක පාර මාසෙන් කියලා අයින් කරන්න පුලුවන්ද.මම මෙතන දැන් අවුරුදු තුනක් වැඩ කරනවා.එහෙම එක පාර අයින් කරන්න නීතියෙන් අවසර තියනවද.අපිට මොකක් හරි වන්දියක් ගන්න බැරිද. ජොබ් එක ගන්නකොට දීපු ඇග්‍රිමන්ට් එකේ කම්පැනිය එක පාර වැහුවොත් මොකද වෙන්නේ කියන එක ගැන මොකුත් සටහනක් නෑ..උදව් උදව්