Granton හොරු
මචන්ලා මම අවරුදු 3ක් රට හිටියේ මම එහෙ ඉනකොට අපේ මල්ලි A/L කරලා මොකදෝ කම්පනියකට
වැඩට යනවා කියල මට කිව්වා. පස්සේ මම ලංකාවට එකනැකමුත් මු ඔකේ වැඩ කර . මු ගියපු අවරුදු 2 කට මේකා ගෙදර
ඇවිත් ඉදල තියෙන්නේ දවස් 3ය්. පස්සේ මම මුට call කරලා අහුවාම කියනවා මට තව මස දෙකකින් මැනේජර් කමක් දෙනවා කිව කියල
කිවලු. ඊට පස්සේ මම ඇහුව උබට දැන් පඩි කියක් හන්බ වනවද කියල පස්සේ මු කියනවා තාම පඩ් දෙන් න මැනේජර් කමක් හන්බුනම දෙනවා කව්වා
කියල මට මල පැනල මම ඇහුව මුගෙන් තොට මේ අවරුදු 2 කට කියක් හන්බුනද කියල මුට අවරුදු 2කට 5000ක් වත් දීල නැ මුන්.
ඊට පස්සේ මම call එක කට කර මු ඉන්න දිහා හොයා ගිය එදාම පස්සේ මු හිටිය මම ඇහුව උබ මේ අවරුදු 2 මොනවද කරේ කියල
මු මේකේ කරලා තියෙන්නේ පාරේ ඇවිද ඇවිද මිනුසුන්ට DIALOG tv කාර්ඩ් බෙදපු එකලු මු විටරක් නෙමේ ටව පොඩ් කොල්ලෝ කෙල්ලෝ
ගොඩක් මේ හොරුන්ට අහුවෙලා පරවල් ගෙවල් ගැනේ ගහින් කාර්ඩ් විකුනවලු දවසකට 5කට් වාධියෙන් ව්කුනන්න්ටත් ඕනෙලු
මුව් ගෙදර එකඟ අවට පස්සේ තාම ඕක කිවේ මු.
මේ Granton කියන හොරු කරන්නේ A/l O/l කරපු පොඩි උන්ව මේකට අරන් උන්ගේ මොලේ හෝදලා
වැඩ ගන්න එක මුන්ට හොදට කන්ට බොන්ට දීල මේකෙම තියා ගන්ට ලු හදන්නේ මු කියනව්ලු තව උබලට අවරුදු 2 කින්
හොද ලක්ෂ 50-60 car ගන්ට පුළුවන් මේකේ වැඩ කරොත් කියල මුන්ගේ brain wash කරන එක
මම මුත් එකක් කත කරපු ගමන්ම තේරුණා මුගේ brain wash කරලා තාම කියල මුගේ විටරක් නෙමේ මුත්එක්ක වැඩ කරපු හැම එකගේම

මට දැනගන්ට ඕනේ මෙකගෙන් මේ Granton un අවරුදු 2 ක් වැඩ අරන් මු දවසකට DIALOG tv කාර්ඩ් 5කට වඩ විකුණලා
ඒ කියන්න දවසකට රුපියල් 5000 කට වැඩියෙන් උන්ට හොයල දීල තියනව එත් මුන් මුට 5000 ක් අවරුදු 2කට දීල නැ
මේකට මට නීතිමය කියාමාර්ග අරන් මුට Granton උන්ගෙන් වන්දියක් අරගන්ට පුලුවන්ද?