Bitcoin හොයන හැටි

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මුලින්ම BTC wallet එකක් හදා ගන්න ඕන, එකට මේ Site එක හොදයි.
    Coinbase
    BTC Wallet Bitcoin Address කියලා දෙකක් ඇති එක තමයි. දැන් ඔයාලගේ BTC Address එක වෙන්නේ :yes:

    දැන් බලමු කොහොමද Bitcoin හොයා ගන්නේ කියලා
    සරලම කමය තමා faucet බාවිතා කරලා හොයා ගන්න එක.
    Bitcoin Faucet List

    මේකෙන් හොයන්න ගොඩක් වෙලාවට හොද Refer list එකක් තියෙන්නේ ඕනේ. මම ඕක කරන්නේ නැහැ. ඒ හින්දා බය වෙන්න එපා refer ලින්ක් දාලා නැහැ, Click කරලා යන්න.ඔතන Site List එකක් තියෙන්නේ

    තව විදිහක් තමා MINING SITE, Invest කරන්න පුලුවන්නම් හොදට හොයන්න පුළුවන්.මේක ගැන වැඩියේ කියන්න යන්නේ නැහැ.මොකද මේක ලංකාවේ අය කරනවා අඩුයි. Site ගැන විස්තර දැන ගන්න ඕන අය PM එකක් දන්නා කියලා දෙන්නම්..

    හොද Site Traffic site එකක් තියෙන අයට මේවා පාවිච්චි කරන්න පුළුවන්.
    bestchangeදැනට කරනවා
    Anonymous Ads
    Adverti.io
    BitClix
    AdBit
    CoinAdvert

    මම කරන කමේ තමයි Buy and Sell. Bitcoin අඩුවට අරගෙන විකුනනවා.
    මම Bitocin ගන්නේ FB එකෙන් Set වුන කට්ටියගෙන් තමා. ඊට අමරටව Payza එකෙන් ගන්නවා.
    Sell කරන්නේ Forum වල කට්ටියට, FB කට්ටියට, Ebay වගේ Site වල.:yes:
    මේකේ Forum දන්නා දෙන්නේ නැහැ. Google එකේ bitcoin forum කියලා Search කරන්න.

    මේකේ දැන් ජන්පියම කමේ තමා Casino කමේ. මේක මම අනුමත කරනෙනේ නැහැ. මොකද ඉක්මනට ඕන දෙයක් වෙන්න පුළුවන්.
    අලුතෙන් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේකට යන්නේ. මේකේ free සතොසි 1000 දෙනවා විනාඩි 10 කට සැරයක් . එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මම පධාන වශයෙන් කරන site එක මේක තමා. ලොකු ගානක් දිනලා වගේම පැරදිලත් තියෙනව. ඒ වුනාට Invest කරලා තියෙන්නේ සතොසි 100,000 විතරයි. එකෙන් තමා ගේම ගියේ :shocked:
    pocketdice

    අනිත් site එක තමා BustaBit. මන් ගව මේකට BustaBit Script එකක් තියෙනවා. එකට පිහිටෙන් දවසට $5 විතර නිකන්ම හොයා ගන්නවා.:lol:
    Script එකනම් නිකන් දෙන්නේ නැහැ ගොයියෝ ඔන්න. මේක ඕනෙනම් PM එකක් දන්නා. $2.5 වගේ දෙන්නම් ;)

    තව Casino Site නම් ඕන තරම් තියෙනවා. මන් දැනට කරන්නේ ඔය දෙක තම. ඕන අය කියන්න. මම ඕනෙනම් List එකක් දෙන්නම්

    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited by a moderator:
    • Like
    Reactions: Prince of Darkness

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    .................

    අනිත් site එක තමා BustaBit. මන් ගව මේකට BustaBit Script එකක් තියෙනවා. එකට පිහිටෙන් දවසට $5 විතර නිකන්ම හොයා ගන්නවා.:lol:
    Script එකනම් නිකන් දෙන්නේ නැහැ ගොයියෝ ඔන්න. මේක ඕනෙනම් PM එකක් දන්නා. $2.5 වගේ දෙන්නම් ;)

    තව Casino Site නම් ඕන තරම් තියෙනවා. මන් දැනට කරන්නේ ඔය දෙක තම. ඕන අය කියන්න. මම ඕනෙනම් List එකක් දෙන්නම්

    Referral links are not allowed. Do not post them.
    /moderator

    dan oya bustbait eke script eken dawasata 5$ wage hoyanna patan ganna Bits keeyakwage oneda ?

    n ube oya script eka aniwa wada karanawada ? nattan ubata 2.5$ gewala script eka aran kela unoth ? :D
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    dan oya bustbait eke script eken dawasata 5$ wage hoyanna patan ganna Bits keeyakwage oneda ?

    n ube oya script eka aniwa wada karanawada ? nattan ubata 2.5$ gewala script eka aran kela unoth ? :D

    uba ohoma ahanne $2.5 podi gank nisada? mama nikan denne nathuwa salli walata oka denna eka hethuwak thama oya.
    uba kamathinam kiyapan mama $5 oka gaththe. onenem ethana Link eka PM ekak dannam. $2.5 wada $5ta ganna kota Sure ne ubalata?:angry:

    (BustaBit Script eka wada naha kiyala pennuwoth ubata ube salli tika apahu ewalema denawa.mokada mamath Use karanne eka nisa)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    නැහැ ඔය අහන්නෙ ඔයා $2.5ට විකුනන ස්ක්‍රිප්ට් එක ගත්තම ජීවිත කාලෙම එක පාරක්වත් පැරදෙන්නෙ නැද්ද කියලා :P:rolleyes::lol:
    එහෙම ජීවිත කාලෙම පැරෙදෙන්නෙ නැතුව කරන්න පුළුවන් නම් ඔය ස්ක්‍රිප්ට් එක ඩොලර් බිලියනයක් විතර වටීවි :lol:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    dan oya bustbait eke script eken dawasata 5$ wage hoyanna patan ganna Bits keeyakwage oneda ?

    n ube oya script eka aniwa wada karanawada ? nattan ubata 2.5$ gewala script eka aran kela unoth ? :D

    නැහැ ඔය අහන්නෙ ඔයා $2.5ට විකුනන ස්ක්‍රිප්ට් එක ගත්තම ජීවිත කාලෙම එක පාරක්වත් පැරදෙන්නෙ නැද්ද කියලා :P:rolleyes::lol:
    එහෙම ජීවිත කාලෙම පැරෙදෙන්නෙ නැතුව කරන්න පුළුවන් නම් ඔය ස්ක්‍රිප්ට් එක ඩොලර් බිලියනයක් විතර වටීවි :lol:

    ehema kiwwe nahane bn mama. ehenam oya Site eka me wenakota Down. mamath biliyana pathiyek welane ehenam.:P
    oka paradenawa. e wunata Low Risk ekak thiyenne. Lost wechchi tika kawar karagena Auto wede yana eka thama wenne.:)

    me Video eka balapan, echkota gonata wage thereyi ubata :angry:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    නැහැ ඔය අහන්නෙ ඔයා $2.5ට විකුනන ස්ක්‍රිප්ට් එක ගත්තම ජීවිත කාලෙම එක පාරක්වත් පැරදෙන්නෙ නැද්ද කියලා :P:rolleyes::lol:
    එහෙම ජීවිත කාලෙම පැරෙදෙන්නෙ නැතුව කරන්න පුළුවන් නම් ඔය ස්ක්‍රිප්ට් එක ඩොලර් බිලියනයක් විතර වටීවි :lol:

    ane manda gonek unata kaa gahanna epa saddeta..

    jeewitha kalema eka parakwath paradenne nathi script ekaknam tiyana hama sathema eakata daala jobakwath nokara innawa ne ..ane manda ube mole pukeda ?

    ahana prashnaakwath therum ganna baruwa kohomada ban ubala wage un jeewitha gewanne :lol::lol::lol::lol::lol:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ane manda gonek unata kaa gahanna epa saddeta..

    jeewitha kalema eka parakwath paradenne nathi script ekaknam tiyana hama sathema eakata daala jobakwath nokara innawa ne ..ane manda ube mole pukeda ?

    ahana prashnaakwath therum ganna baruwa kohomada ban ubala wage un jeewitha gewanne :lol::lol::lol::lol::lol:

    QZCkCTn.jpg

    mama gaththe mugen. ona wun mugenma ganna. :yes:
    https://bitcointalk.org/index.php?topic=1646317.0
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ane manda gonek unata kaa gahanna epa saddeta..

    jeewitha kalema eka parakwath paradenne nathi script ekaknam tiyana hama sathema eakata daala jobakwath nokara innawa ne ..ane manda ube mole pukeda ?

    ahana prashnaakwath therum ganna baruwa kohomada ban ubala wage un jeewitha gewanne :lol::lol::lol::lol::lol:
    ඒක තමා බැල්ලියේ මම කිව්වෙ එහෙම එකක් තිබ්බා නම් ඒක බිලියනයක් වටීවි කියලා :lol:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ane manda gonek unata kaa gahanna epa saddeta..

    jeewitha kalema eka parakwath paradenne nathi script ekaknam tiyana hama sathema eakata daala jobakwath nokara innawa ne ..ane manda ube mole pukeda ?

    ahana prashnaakwath therum ganna baruwa kohomada ban ubala wage un jeewitha gewanne :lol::lol::lol::lol::lol:

    ඒක තමා බැල්ලියේ මම කිව්වෙ එහෙම එකක් තිබ්බා නම් ඒක බිලියනයක් වටීවි කියලා :lol:

    ane mage kata. ubawa haduwata wada hoda...................:yes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මන් ගව මේකට BustaBit Script එකක් තියෙනවා. එකට පිහිටෙන් දවසට $5 විතර නිකන්ම හොයා ගන්නවා.:lol:
    Script එකනම් නිකන් දෙන්නේ නැහැ ගොයියෝ ඔන්න. මේක ඕනෙනම් PM එකක් දන්නා. $2.5 වගේ දෙන්නම්

    මෙන්න එහෙම නම් ස්ක්‍රිප්ට් එක නිකම් තියෙනවා, කැමති අය නිකම් අරන් පාවිච්චි කරන්න
    අනිත් අය මෙයාට සල්ලි පුදලා අර ගන්න :lol::lol:

    $5ක් වටින BustaBit Script ෆෝ FREE

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඒක තමා බැල්ලියේ මම කිව්වෙ එහෙම එකක් තිබ්බා නම් ඒක බිලියනයක් වටීවි කියලා :lol:

    sirawata ubenam mole puke thama thiyenne...poddak nagitala idapan.. mole thalila thalila ganna deyak nathi scn ekak ban tiyenne
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    mata me ubata salli daanna baruwa inne... hawas wenakota daanawa aniwa..

    thawa prashnayak.
    ube script eka daala run karanna minimum keeyak thiyenna onada balance eke? to be safe