බුදුන් වහන්සේ දානයට මස් වැලඳුවාද?

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
බුදුන් වහන්සේ දානයට මස් වැලඳුවාද?

මේක ගැන පැහැදිලි නෑ. බුදුන් මංශ අනුබවයෙන් වැලකුනද? සන්ගයාට ඒක අකැපැද? මම මස් මාලු කෑමෙන් වලකිමි කියලා සික්සා පදයක් තියෙනවද
 
  • Like
Reactions: pissupoosa jr.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමුසෙට පිස්සුද ඔයි. තමුසේ කැමතිනම් මස් කනවා. අකමැතිනම් නොකා ඉන්නවා. එක එකාගේ පිගන්වලට එබෙන්නේ නැතුව. බුදුන්වහන්සේ මස් කැවද නැද්ද කියන එක අදාල නැ. අදාල වෙන්නේ ලොක්කා මස් කන හින්දා අපිත් කමු. ලොක්කා බෙල්ලකපපු නිසා අපිත් කපමු නියායෙන් අන්දව වන්දනා කිරීමයි. බුදුන් වහන්සේ මස් කැවා උනත් මට උන්වහන්සේ බුදුන්ම තමයි. උන්වහන්සේගේ දන් වැලදීම මත මම මගේ ජිවිතයවත් උන්වහන්සේගේ ජීවිතයවත් අර්ත නිරූපනය කරන්න යන්නේ නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    ehema ekak ne ban,devatta thamai buduhamduruwongen ehema karanna kiyala warayak illuwe devatta illuwe oya uba kiyana shiksha pade thamai.buduhamduruwo eka reject kara buduhamduruwo ita passe thamai berenna beri thana 3koti parishudda mashmansa witarak kanna anubala dunne
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18

    Uba hari machan...

    Anuge ada hoyanne nathuwa ... Darmaya hoyapan
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ehema ekak ne ban,devatta thamai buduhamduruwongen ehema karanna kiyala warayak illuwe devatta illuwe oya uba kiyana shiksha pade thamai.buduhamduruwo eka reject kara buduhamduruwo ita passe thamai berenna beri thana 3koti parishudda mashmansa witarak kanna anubala dunne

    කොහොම උනත් සිවුරක් ඇඳගෙන මස් කන එක ගැලපෙන්නේ නෑ. ඒක නිසා හමුදුරුවරුන්ට මස් මාලු කන එක තහනම් කරන්න ඕන.අනිත් එක දෙන දානයක් සතෙක්ගේ මස් උයල දෙන එක අනුමත කරන්න බෑ.තව එකක් තමයි පොඩි ලමයි මහන කරන එක නවත්වන්න ඕන.මේක නූතන කාලයට ගැලපෙන්නෙ නෑ.එයාලගේ සමනල ලමා කාලය උදුරගන්න එක පවක්
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    Thread Date Comment
    බුදුන් වහන්සේ දානයට මස්... 03-03-2017 10:53 AM fg
    බුදුන් වහන්සේ දානයට මස්... 03-03-2017 10:51 AM palayan BALLO yanna wadak balagena
    බුදුන් වහන්සේ දානයට මස්... 03-03-2017 10:24 AM Ha ha
    kollo kello vage ada... 03-03-2017 09:47 AM saatan
    Donalt Trump is a... 03-03-2017 09:02 AM fukng fake

    Forum Jump
    Go

    Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

    Contact Us - ElaKiri.com - Archive - Top
    Page generated in 0.02023 seconds with 22 queries
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    කොහොම උනත් සිවුරක් ඇඳගෙන මස් කන එක ගැලපෙන්නේ නෑ. ඒක නිසා හමුදුරුවරුන්ට මස් මාලු කන එක තහනම් කරන්න ඕන.අනිත් එක දෙන දානයක් සතෙක්ගේ මස් උයල දෙන එක අනුමත කරන්න බෑ.තව එකක් තමයි පොඩි ලමයි මහන කරන එක නවත්වන්න ඕන.මේක නූතන කාලයට ගැලපෙන්නෙ නෑ.එයාලගේ සමනල ලමා කාලය උදුරගන්න එක පවක්

    uba kauda owa kiyanna?anagathaya pena ekekda uba?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොහොම උනත් සිවුරක් ඇඳගෙන මස් කන එක ගැලපෙන්නේ නෑ. ඒක නිසා හමුදුරුවරුන්ට මස් මාලු කන එක තහනම් කරන්න ඕන.අනිත් එක දෙන දානයක් සතෙක්ගේ මස් උයල දෙන එක අනුමත කරන්න බෑ.තව එකක් තමයි පොඩි ලමයි මහන කරන එක නවත්වන්න ඕන.මේක නූතන කාලයට ගැලපෙන්නෙ නෑ.එයාලගේ සමනල ලමා කාලය උදුරගන්න එක පවක්

    :lol::lol::lol:
    අපේ කාලයේ දේවදත්ත.
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6

    Loku sadu la tath sex life ekak tiyenna onenae machan. Podi lamay mahana nokaloth gal kapanne katada?
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    :lol::lol::lol:
    අපේ කාලයේ දේවදත්ත.

    මහන උන අය අවිහිංසාව ආදර්ශයක් කොට ගත යුතුයි.නමුත් දැන් හිංසාවට මූලික හේතුව ආගම් වල පැවත්ම
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    මහන උන අය අවිහිංසාව ආදර්ශයක් කොට ගත යුතුයි.නමුත් දැන් හිංසාවට මූලික හේතුව ආගම් වල පැවත්ම

    MACHAN UBATA THIYENNE 2008 REGISTER WECHCHA ACCOUNT EKAKNE. DARMAYA MACHAN EKA EKA AYA DAKINNE WENAS WIDIYATA. UBA UBE MATHAYA KIYANNE GIHIN -REP GANNA EPA BORUWATA. :cool::cool: