ආයුබෝවන්ඩ එළකිරි වැසියනි
කලින් මන් නුල් කෑල්ලක් දැම්ම එළකිරි Reputation Status කියල ඒක දැක්කේ නැත්තන් ඒක බලල හිටු මුලින්
එළකිරියේ වැඩිම වැඩිම රෙප් ප්‍රමාණයක් තියන සක්‍රීය සක්‍රීය සාමාජිකයින් 10 තමයි මේ
brilliant future සහ much to be proud of කියන reputation status එක යොදාගෙන මෙම රෙප් මට්ටම මනින ලදී
ඇත්තටම මේ අය සෑහෙන්න මහන්සි වෙලා ඇති මේ එළකිරියේ දියුණුවට කවුරුත් මේක ගැන කතා නොකරන නිසා දාන්න හිතුනා, මේ status එකේ ඉන්න අය තව ඉන්නවද දන්නේ නෑ හැබැයි
මන් නම් ඉතින් ශුද්‍ර ජීවියෙක් මේ සෙට් එක එක්ක බැලුවම
No.01
Wolverine GTR
http://www.elakiri.com/forum/showthread.php?t=1787747
No.02
DJU9
http://www.elakiri.com/forum/member.php?u=391748
No.04
Dinushasankalpa
http://www.elakiri.com/forum/showthread.php?t=1578301
No.05
NUWAN BUWA
http://www.elakiri.com/forum/member.php?u=359616
No.06
Mr.Tom
http://www.elakiri.com/forum/member.php?u=462987
No.07
Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
No.08
Ereshaz77
http://www.elakiri.com/forum/member.php?u=276569
No.09
Akilar25
http://www.elakiri.com/forum/member.php?u=167921
No.10
kellsupun
http://www.elakiri.com/forum/member.php?u=267406
all time 10 best reputed members in elakiri
මේ චරිත වල සුවිශේෂී කම් උබලට හිතෙන විදියට පහලින් කොටාගෙන යන්න
Last edited:












ෆෝම් එකක් තියෙනව ඒක පුරවල ඇඩ්මින්ට යවල මෙම්බර්ෂිප් කාඩ් එක ගන්න එක පෙන්නලා ඩිස්කවුන්ට් එහෙම ගන්න පුළුවන් ඔය ගොඩක් කන බොන තැන්වලින්. පරණ අයට 20%-30% වදින්නේ ඩිස්කවුන්ට්