Eka eka prashna

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Hi, mama Dilshan

1) Calories aduma adu eth bada pirena foods monawada? (mata cholesterol ekai)

2) Malu bottu wala yana ayata (day trip) kiyak wage hambenawada? Poddak wisthara kiyanwada?

3) Fedora 25 wala Wijesekara keyboard layout eka daganna hati dananwada? (denata phonetic witharai tiyenne)

Thanks
Dilshan
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
6.gif
6.gif
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
2. බෝට්ටුවේ අදායම අනුවත් අදායම බෙදෙනවා,ගොඩක් වෙලාවට මුදලාලි කෙනෙක්ට අයිති හින්ද fixed ගානක් කලින් කතා ක්රගෙන යනවා බහුදින එකක් නම් 5000න් උඩ වෙන්න ඕනේ නැත්නම් ඒ අතරේ
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
1. කොලස්ට්‍රොල් නම් හොඳට එක්සයිස් කරහන්,ජිම් නෙමේ
දුවන
cycle පදින
කදු නගිනවා වගේ
පීනන එකත් හොඳයි හැබැයි පාවී පාවී ඉන්න එක නෙමයි
දුර පීනන්න ඕනේ,

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
2. බෝට්ටුවේ අදායම අනුවත් අදායම බෙදෙනවා,ගොඩක් වෙලාවට මුදලාලි කෙනෙක්ට අයිති හින්ද fixed ගානක් කලින් කතා ක්රගෙන යනවා බහුදින එකක් නම් 5000න් උඩ වෙන්න ඕනේ නැත්නම් ඒ අතරේ

Thanks machan. Mama baluwe bahu dina ekak newey. Podi bottuwak day trip yana ekak.
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
1. කොලස්ට්‍රොල් නම් හොඳට එක්සයිස් කරහන්,ජිම් නෙමේ
දුවන
cycle පදින
කදු නගිනවා වගේ
පීනන එකත් හොඳයි හැබැයි පාවී පාවී ඉන්න එක නෙමයි
දුර පීනන්න ඕනේ,

Ewa karanna kalin keema adu karala inna one machan. Mukuth karaganna beha hathi watila aga rath wela oluwa kakkuma hadila helawenna baruwa yanawa
 
sunlog

Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    cholesterol nam pol, thel kama adu karanna. udeta monahari ata jathiyak kanna (kadala, mun kata, kaupi). hamadama 20min wath exercice karanna.

    bath kama adu karala elawalu wadiyen kanna.
     
    Last edited:

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    cholesterol nam pol, thel kama adu karanna. udeta monahari ata jathiyak kanna (kadala, mun kata, kaupi). hamadama 20min wath exercice karanna.

    Thanks machan. Mata keema adu karanna be. Hamathissema mona hari hapanna one. Ee nisa thel adu calories adu keema tikak baluwe.. Hamathissema palathuru kannath ba ganan ne
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    day trip yanawanam kotas walata bedenawa.

    ube bottuwanam uba yanne nathuwa wena dennek yanawanam

    dawase labaya (thel walata giya wiyadama kapala) kotas 3ta bedenawa ubatai bottuwe giya dennatai.

    Hariyaatama sure na 3tada 4tada bedenne kiyala