පොන්න*ක් මැරිලා නේද?

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පොන්න*ක් මැරිලා නේද?

බයික් වලින් පාරේ වැඩ දාන්න ගිය පොන්න*ක් මැරිලා නේද සිංහළු:lol: යාලුවට වීඩියෝ කරන්න කියල මූ තනිරෝදෙන් පියාබන්න ගිහින් නේද සිංහලු :yes:

ඉස්සරයින් හරවන්න ආව බස් එකේ හැපිලා එතනම ශොට් එක දීලා.:cool: පැත්තක හිටපු බස් කාරයා අන්තිමට රිමාන්ඩ් වෙලා සිංහළු:(

අගල් දෙකේන් දුවන බයික් වලට රෝද දෙකක් තියෙන්නේ තනිරෝදෙන් යන්න නෙමෙයි සිංහලු:yes: මුං වගේ පොන්සියෝ හින්දා අහක ඉන්න මිනිස්සු රිමාන්ඩ් වෙන්නේ, දුක් විදින්නේ.

මේවගේ පොන්සියා මළ එකට නම් හැපී සිංහළු, අනිත් පොන්සියන්ටත් හොද පාඩම් මේවා!!!!:yes::yes:


සමහරක්ට රිදෙයි හෑ:eek::eek::eek:




වීඩියො එක දාපල්ලා තියන එකෙක්;)

Video Link : https://youtu.be/UFGzceo_RRU?t=12m43s

Accident Images : http://www.elakiri.com/forum/showpost.php?p=21317864&postcount=19

 
Last edited:
  • Like
Reactions: DangerMan119

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    "පුතේ උඹලා පිරිමි නම් බයික් එකේ තනි රෝදෙන් පාර මැද්දේ යන්න පුරුදු වෙයල්ලා. එතකොටනේ කෙල්ලෙක් උනත් හැරිලා බලන්නේ."

    - ජයරත්න අංකල්ගේ පණිවුඩයකි
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කොහේද බන්?
    පිස්සු උට්ටෝනේ. අම්මා අප්පා මහන්සි වෙලා හදනවා මුන් විහින් නැහෙනවා

    I saw that video on Swarnawahini News
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy


    පවු බං ඒ කොල්ලට තාම 19 යි ද කොහෙද . අම්මා අඩනවා බං දැක්කම මාර දුකයි. යූ ටර්න් ගහන්න ගිය බස් කාරයා රිමාන්ඩ්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    natural selection :yes: :yes:
    ඕකෙන් තමා ජීවත් වෙන්න සුදුසු ජීවීන් ඉතුරු වෙලා අනික් ජීවීන් වඳ වෙලා යන්නෙ :yes: :yes:
    හොඳායි :yes: :yes:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,309
    16,021
    113
    Colombo
    17155869_920022418101124_6057692468745621584_n.jpg


    17190361_920022448101121_7136485601257791420_n.jpg


    17190858_920022471434452_7198148421779978568_n.jpg


    17190540_920022514767781_817209303657693086_n.jpg