අලුත් දේශපාලන පක්ෂයක්
අලුත් ම විදියේ දේශපාලන පක්ෂයක් පිහිටුවලා.
දැනට බලයට පත්වුණා ම අැති කරන්න අලුත් ව්‍යවස්ථාවක් පවා සකස් කරමින් යනවලු.
විවාද තර්ක වලට ඉඩක් නැහැ.
බලයට පත් වුණා ම ඒ්කාධිපතියෙක් වෙනවලු. ලංකාවට අලුත් කොඩියක් පවා හදල.
තාම Facebook Page 1 පමණයි තියෙන්නෙ
https://www.facebook.com/honestpartyplanetearth/
මේක කරන්නෙ මම බං. මට රටක් අාගමක් ජාතියක් නැහැ.
මම මේක කරන්නෙ විනෝදාංශයක් විදියට. අනික දුක් විදින පොඩි ඒවුන් ගැන, ගහකොළ ගැන මට කැක්කුමක් තියෙනව. ළගදිම මම සුප්‍රීම් කෝට් යන්නත් ඉන්නවා ඒතකොට ඔයාල දැනගනී මේක ජෝක් ඒකක් නොවේ කියල.
මම සල්ලි වලට අාසාවක් නෑ. සැප විදින්න අාසාවක් නෑ. පහළින් මගේ ප්‍රතිපත්ති බිදක්
රටේ 60% පමණ වනාන්තර කිරීම
ඒක පවුලකය ඒක ළමයෙක් මගින් ජනගහනය මිලියන 10ක් දක්වා අඩු කිරීම හා පසුව ඒක පවුලකට ළමයි 2ක කිරීම
ප්‍රසිද්ධියේ අාගම් අැදහීම හා අලුතෙන් අාගමික ස්ථාන අැතිකිරීම තහනම් කිරීම
වැඩ කරන පැය 8 සේවා ස්ථානයේ පැය 4කුත් නිවසේ වගා කටයුතු සදහා පැය 4කුත් ලෙස කිරීම
සියලුම දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කිරීම
සියලුම පුරවැසියන්ට අවුරුද්දක හමුදා සේවය අනිවාර්යය කිරීම
සියලුම විදේශ සැත්කම් අාදිය රජයේ වියදමින්
ඉතාම ලාබදායී විදේශ විනිමය ලැබෙන කර්මාන්ත පමණක් පවත්වා ගෙන යාම.
සියලු අයට වසරකට මාසයක් නිවාඩුවක්
පොලීසි, අධිකරණ අයට ඉහළම වැටුප්
පුද්ගලික වත්කම් සදහා සීමා පැනවීම (විදේශ සැත්කම් රජයේ වියදමින් බැවින බිය නොවන්න)
සියලු භාෂා පිළිගන්නා නමුත් රාජ්‍ය භාෂාව ඉංගිරිසි පමණක් කිරීම හා අධ්‍යාපනය ඉංගිරිසි පමණක් කිරීම (කලාව හැර)
මේ ඉතා සුලු ප්‍රමාණයක් පමණි. රට සිරවී අැති ණය උගුලෙන් බේරා ගැනීමට වැඩසටහනක් මේ දිනවල සැකසෙමින් පවතී.
ඔබගේ යෝජනා චෝදනා බැණුම් සියල්ල බාරගන්නා නමුත් මා විවාද හා තර්ක වලට සූදානම් නැත.

Last edited: