මිලිකන්ට වැරදිලා ද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මිලිකන්ට වැරදිලා ද?

    Milikan%252527s.PNG

    මචන් මට පොඩි ප්‍රස්නයක් ආවා දැන් මිලිකන් කියන්නෙඉලෙක්ට්‍රෝනයේ ආරෝපනය කුලෝමය කියලනෙ කුලෝමය කියන්නේ ඇම්පියර තත්පර තත්පර කියන්නෙ කාලය එතකොට තෙල්බිංදු පරීක්ෂණයේදී ගුරුත්වජ ත්වරණය එහෙම අදාල උනානම් ඇයි අපිට බැරි ඇම්පියරයේව්‍යුත්පන්න හොයා ගන්න?:confused::D:love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    umbata coilda mata coil da

    එතකොට අපිට පුලුවන් විද්‍යුතය හා පධාර්තය අතර පවතින අන්තර් සම්බන්ධතාවය දැනගන්න.:dull:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ SI මූලික ඒකක 7ත් තව ව්‍යුත්පන්න ගන්න බැරි ඇයි?:confused:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එතකොට අපිට පුලුවන් විද්‍යුතය හා පධාර්තය අතර පවතින අන්තර් සම්බන්ධතාවය දැනගන්න.:dull:

    0+පධාර්තය+විද්‍යුතය+කාලය=විශ්වය=බුදු දහම(ඒකක නෑලු)
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ude pandara oluwa waduna neda mchn ?? haha .. ema ba bn owa just eekaka witharayy. eekaka eheta mehta damma kiyala hamathiseema paramithi athara sambandatha build karanna ba bn.

    e kiyanne F=ma ,
    ubata puluwann kiyanna ahh [m]*[a] eekaka/maana walinn [f] enawa .. wade goda kiyala but ubata eeeka walinn nature eka samikaranayakk hadanna ba. e kiyanne api hithamu F=Ma kiyala deyakk tibbe na kiyala so ubata eekaka/maana ehata mehata abarala hari giyata witharakk samikaranayakk hewah antharr sabadathawayakk godanaganna ba .. Ela
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ආරෝපනයේ ප්‍රමාණය කියන්නේ මචං මූලික පරිමාණයක් මුලික පරිමාණයන් තවදුරටත් වියුත්පන්න කරන්න අවශ්‍ය නෑ මචං අනිවාර්යෙන් මුලික පරිමාණයක් තියෙන්න ඕනේ.

    ආරෝපණයට තව ලොකු වියුත්පන්නයක් තියෙනාව කුලොම් සමීකරණයේ, හැබැයි එකටත් ෆැරඩ් කියන පරිමාණය ඕනේ වෙනවා. :)
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ෙකමිස්ට්‍රි වල හැටියට ෙමාකකහරි තිෙයන්න පුලුවන් මූලිකම/කුඩාම දෙය ඉලෙක්ෙට්‍රා්න ෙප්‍රා්ෙටා්න් වගේ එ්වනේ.(තව එ්වා තියෙනවද කොහෙද) එ්වත් හැදිලා තියෙන්ෙන් තව ෙමානවාහරි දේවල් එකතු වෙලා තමයි. එ්ත් එ්වා පරීක්ෂණ වලින් හොයාගන්න බෑ. එ්ක හින්දා දැනට තියෙන මූලිකම දෙය ඉ/ෙප්‍රා් කියලා උපකල්පනය කරලා අනිත් දේවල් පැහැදිලි කරනවා. එ්කේ කිසිම වැරැද්දක් නෑ.

    උබ හිතලා තියෙන විදිහ හරි. කමෙන්ට් වල තියෙනවා වගේ මූලික එ්කක හැදිලා තියෙන විදිහ පැහැදිලි කරන්න බෑ. එ්වා අපේ පහසුවට හදාගත්තු උපකල්පන විතරයි
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෙකමිස්ට්‍රි වල හැටියට ෙමාකකහරි තිෙයන්න පුලුවන් මූලිකම/කුඩාම දෙය ඉලෙක්ෙට්‍රා්න ෙප්‍රා්ෙටා්න් වගේ එ්වනේ.(තව එ්වා තියෙනවද කොහෙද) එ්වත් හැදිලා තියෙන්ෙන් තව ෙමානවාහරි දේවල් එකතු වෙලා තමයි. එ්ත් එ්වා පරීක්ෂණ වලින් හොයාගන්න බෑ. එ්ක හින්දා දැනට තියෙන මූලිකම දෙය ඉ/ෙප්‍රා් කියලා උපකල්පනය කරලා අනිත් දේවල් පැහැදිලි කරනවා. එ්කේ කිසිම වැරැද්දක් නෑ.

    උබ හිතලා තියෙන විදිහ හරි. කමෙන්ට් වල තියෙනවා වගේ මූලික එ්කක හැදිලා තියෙන විදිහ පැහැදිලි කරන්න බෑ. එ්වා අපේ පහසුවට හදාගත්තු උපකල්පන විතරයි

    නියුට්‍රෝන?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    0+පධාර්තය+විද්‍යුතය+කාලය=විශ්වය=බුදු දහම(ඒකක නෑලු)

    ආරෝපනයේ ප්‍රමාණය කියන්නේ මචං මූලික පරිමාණයක් මුලික පරිමාණයන් තවදුරටත් වියුත්පන්න කරන්න අවශ්‍ය නෑ මචං අනිවාර්යෙන් මුලික පරිමාණයක් තියෙන්න ඕනේ.

    ආරෝපණයට තව ලොකු වියුත්පන්නයක් තියෙනාව කුලොම් සමීකරණයේ, හැබැයි එකටත් ෆැරඩ් කියන පරිමාණය ඕනේ වෙනවා. :)

    උබට පිස්සුද යකෝ පධාර්ථයට කවුද විද්‍යුතය කියන්නේ?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Milikan%252527s.PNG

    මචන් මට පොඩි ප්‍රස්නයක් ආවා දැන් මිලිකන් කියන්නෙඉලෙක්ට්‍රෝනයේ ආරෝපනය කුලෝමය කියලනෙ කුලෝමය කියන්නේ ඇම්පියර තත්පර තත්පර කියන්නෙ කාලය එතකොට තෙල්බිංදු පරීක්ෂණයේදී ගුරුත්වජ ත්වරණය එහෙම අදාල උනානම් ඇයි අපිට බැරි ඇම්පියරයේව්‍යුත්පන්න හොයා ගන්න?:confused::D:love:

    මේක ඇත්තක් නෙ බං ඇයි කවුරුත් මේගැන කතා නොකරන්නේ?:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක ඇත්තක් නෙ බං ඇයි කවුරුත් මේගැන කතා නොකරන්නේ?:confused:

    කාලය ස්කන්ධය දිගෙන් ආරෝපණය ස්වායත්තයි බං ඒකයි කතා කරන්නැත්තෙ :angry: :angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කාලය ස්කන්ධය දිගෙන් ආරෝපණය ස්වායත්තයි බං ඒකයි කතා කරන්නැත්තෙ :angry: :angry:

    සමීකරනෙ මම හිතල දැම්මෙ උපකල්පනයක් විදිහට, මිලිකන්ගෙ සීන් එක ඇත්තක්නෙ බං ආරෝපනය වයුත්පන්න කළෑකිනේ?:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමීකරනෙ මම හිතල දැම්මෙ උපකල්පනයක් විදිහට, මිලිකන්ගෙ සීන් එක ඇත්තක්නෙ බං ආරෝපනය වයුත්පන්න කළෑකිනේ?:yes:

    කරල පෙන්නපං බලන්න :dull: :dull: