මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35


attachment.php


පුලුවන් උදව්වක් කරමු පුලුවන් අය දෙන රුපියල වුනත් ඒ අයට උදව්වක් වේවි. බුදු සරණයි..!!!

source -
Wasuliya - Sri Lanka Rupavahini Corporation
 

Attachments

  • uvs161016-018[(005189)2017-03-11-21-37-48].JPG
    uvs161016-018[(005189)2017-03-11-21-37-48].JPG
    41.4 KB · Views: 2,013

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලපන් බඩ ඉගුරු විකුනලා ජීවත් වෙන්නේ.ඒ උනාට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..අඩු ගානේ මේ ළමයින්ට හරියට කිරි පිටි එකක්වත් අරන් දෙන්න පුලුවන්ද ඔය වගේ රස්සාවක් කරලා..මෙන්න මේ වගේ පවුල් වල අයට තමා උපත් පාලන ගැන කියලා දෙන්න ඕන.මේ වගේ පවුල් වල ළමයි දෙතුන් දෙනා හැදුවහම දුක් විදින්නේ ඒ ළමයි.
     
    • Like
    Reactions: kellsupun