Bypass Country Restrictions on Google Play Deals

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Google Play වලින් එක එක දවසට, සමහර ඇප් අඩු ගානට ගන්න පුලුවන්:oo: ටෞකන්න මුන් මේ ගානවල් අඩු කරලා දෙන්නේ එක එක රටවල් බලල:angry:




මේකට ගිහින් කන්ට්‍රිය වෙනස් කරපං, ඒ දෙන අඩු ගානට තියන

https://payments.google.com/payments/u/0/home#settings

ඩීල් එක තියෙන්නේ යූරෝපියන් කන්ට්‍රීස් වලට විතරයි නම්, දාපන් යුරෝපියන් කන්ට්‍රි එකක්:yes:






ඔයිට වඩා පැහැදිලි කරන මෙන්න ස්ක්‍රීන්ශොට්


01. ඉන්න රට සිරි ලලංකාව කියල දැම්මහම තියන ප්‍රයිස් එක.

nopSCAi.png


ඕක ක්ලික් කලොත් නම් රුපියල් 320ක් ඉවරයි. (ඩොලර් 2.11)



02. වෙනස් කරපල්ල කන්ටරි එක වෙන ප්‍රොමෝශන් එක තියන රටකට.

AJ1EAIH.png



03. දැන් ෆෝන් එකෙන් ගියහම පේන හැටි, (ඒත් ඩොලර් 2.11 :confused::confused::confused:)


nopSCAi.png




04. ඩොලර් 2.11 තියන බටින් එක ක්ලික් කරපන් බය නැතුව :yes::yes:

1pbZQRn.png




දැන් ගෙවන්න ඕනේ රුපියල් 23යි ( ඉන්දියන් රුපියල් 10 )

රුපියල් 300ක් ඉතුරුයි, කොත්තුවක් කාපන්.

 
Last edited:

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    patta mchn mama gaththa 23 yy ganakk thama uneee :D aye lanakwama arann iwarawela damma :D


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to LOL_SEEN again.

    deals hoya ganna komada bn ?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    patta mchn mama gaththa 23 yy ganakk thama uneee :D aye lanakwama arann iwarawela damma :D


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to LOL_SEEN again.

    deals hoya ganna komada bn ?

    oke thiyanawa business calender 02

    eka install karapan. https://play.google.com/store/apps/details?id=com.appgenix.bizcal
    ita passe, Settings walata gihin Pro Version for old BC kiyana ekata pala.
    ethanin salli deela ganin V2 eka Indian Rs 20 kata

    dan BC calender V01 eken refund ekak ganin. V1 walata update denne na.

    Version 01 ekata refund ekak aran, V2 eka thiya ganin Rs.40i :P
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    Mey Version eka Harida? Aluth Eka da?

    Code:
    http://m.arsene-lupin.store.aptoide.com/app/market/mikado.bizcalpro/149600/21972827/Business+Calendar+Pro
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0