රස්සාවෙන් අස් වෙද්දී Annual Leave ගැනීම පිළිබඳ ගැටළ&
මචන්ලා…
කතාව මේකයි.
මම මේ ජනවාරි මුල resignation දුන්නා.
Resignation Letter එකේ මම කිව්වේ මෙහෙම.
ඔය ලියුමට මට resignation acceptance letter එකකුත් හම්බුනා. එකේ දාල තියෙන්නෙත් අන්තිම දවස මාර්තු 3 කියලා.
එතකොට හරි නම් මට මාර්තු 3 වෙනකන් සම්පුර්ණ පඩිය හම්බෙන්න ඕනේ. පඩිය හැදෙන්නේ මෙහෙම කියමු. :
එතකොට,
හැබැයි මට පෙබරවාරි වලට පඩිය හදලා තිබ්බේ මෙහෙම
මම ඇහුවම කිව්වා Annual leave වලට encashment එකක් දෙනවා කියලා.
ප්‍රශ්ණ අංක එක : මම අයින් වෙද්දී ඉල්ලුව Annual Leave නොදී ඉන්න company එකට පුලුවන්ද? Shop and Office Employees Act එකට අනුව නම් එහෙම බෑ, Act එකේ අදාළ කොටස අන්තිමට දාන්නම්.
ඊයේ මට Annual Leave වලට චෙක් එකක් හම්බුනා. ඒක ගණන් හදලා තියෙන්නේ මෙහෙම.
ප්‍රශ්න අංක දෙක : Act එකේ තියෙන්නේ රස්සාවකින් අයින් වෙද්දී එක්කෝ නිවාඩු ටික ගන්න ඕනේ නැත්තම් අදාළ ආයතනය ඒ දවස් ගානට අදාළ full remuneration එක අපිට ගෙවන්න ඕනේ කියලා.
එහෙම තියෙද්දී Annual leave value calculation එකට Basic Salary එක විතරක් consider කරන එක හරිද?
මම මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කතා කරා.
ඉතින් මට හිතාගන්න බෑ කවුරු විශ්වාස කරන්නද කියලා. උඹලා කාට හරි මෙහෙම දෙයක් කලින් වෙලා තියනවද?
මේ සම්බන්ධයෙන් උපදෙසක් ගන්න කෙනෙක් ඉන්නවද?
ස්තුතියි
------------------------------------------
මේ දේවල් සම්බන්දයෙන් Act එකේ තියෙන්නේ මෙහෙම
මචන්ලා…
කතාව මේකයි.
මම මේ ජනවාරි මුල resignation දුන්නා.
Resignation Letter එකේ මම කිව්වේ මෙහෙම.
- මම රස්සාවෙන් අයින් වෙන්නේ මාර්තු 3.
- පෙබරවාරි 17 මගේ office එකේ අන්තිම දවස.
- අනිත් දවස් ටික මම annual leave දානවා.
- මට Annual Leave 10ක් තියනවා.
- පෙබරවාරි 17 - මාර්තු 3 වෙනකන් මම annual leave.
ඔය ලියුමට මට resignation acceptance letter එකකුත් හම්බුනා. එකේ දාල තියෙන්නෙත් අන්තිම දවස මාර්තු 3 කියලා.
එතකොට හරි නම් මට මාර්තු 3 වෙනකන් සම්පුර්ණ පඩිය හම්බෙන්න ඕනේ. පඩිය හැදෙන්නේ මෙහෙම කියමු. :
- Basic Salary = 20,000.00
- Commission = 10,000.00
- Gross = 30,000.00
එතකොට,
- පෙබරවාරි වලට 30,000 ක් හම්බෙන්න ඕනේ.
- මාර්තු වලට (30,000/30)*3 = 3000 ක් හම්බවෙන්න ඕනේ.
හැබැයි මට පෙබරවාරි වලට පඩිය හදලා තිබ්බේ මෙහෙම
- (30,000/30)*17 = 17,000.00
මම ඇහුවම කිව්වා Annual leave වලට encashment එකක් දෙනවා කියලා.
ප්‍රශ්ණ අංක එක : මම අයින් වෙද්දී ඉල්ලුව Annual Leave නොදී ඉන්න company එකට පුලුවන්ද? Shop and Office Employees Act එකට අනුව නම් එහෙම බෑ, Act එකේ අදාළ කොටස අන්තිමට දාන්නම්.
ඊයේ මට Annual Leave වලට චෙක් එකක් හම්බුනා. ඒක ගණන් හදලා තියෙන්නේ මෙහෙම.
- Formula : (Basic salary/30) * 3
- Calculation : (20,000/30)*3 = 2000
ප්‍රශ්න අංක දෙක : Act එකේ තියෙන්නේ රස්සාවකින් අයින් වෙද්දී එක්කෝ නිවාඩු ටික ගන්න ඕනේ නැත්තම් අදාළ ආයතනය ඒ දවස් ගානට අදාළ full remuneration එක අපිට ගෙවන්න ඕනේ කියලා.
එහෙම තියෙද්දී Annual leave value calculation එකට Basic Salary එක විතරක් consider කරන එක හරිද?
මම මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කතා කරා.
- එක්කෙනෙක් කිව්වා Basic Salary එක විතරයි Annual Leave encashment වලදී consider කරන්නේ කියලා.
- තව දවසක් කතා කලාම වෙන එක්කෙනෙක් කිව්වා Basic + Commision ඔක්කොම consider කරනවා කියලා Annual Leave encashment කරද්දී.
ඉතින් මට හිතාගන්න බෑ කවුරු විශ්වාස කරන්නද කියලා. උඹලා කාට හරි මෙහෙම දෙයක් කලින් වෙලා තියනවද?
මේ සම්බන්ධයෙන් උපදෙසක් ගන්න කෙනෙක් ඉන්නවද?
ස්තුතියි
------------------------------------------
මේ දේවල් සම්බන්දයෙන් Act එකේ තියෙන්නේ මෙහෙම
(6) Where the employment of any person employed in or about the business of a shop or office is terminated, such person shall be entitled to take and shall take before the date of such termination—
(a) the holiday with full remuneration, if any, to which he may be entitled in respect of the year of employment preceding that in which the termination occurs; and
(b) in respect of the period during which he has been continuously employed in the year of employment in which the termination occurs—
(i) a holiday, with full remuneration, of one day in respect of each complete month, if such period is less than ten months; and
(ii) a holiday of fourteen days with full remuneration, if such period is not less than ten months,
and such employer shall allow such holiday and be liable to pay such remuneration:
Provided, however, that where any such holiday cannot be allowed by reason that the period of notice of termination of employment is insufficient or the employment is terminated without notice, the employer shall pay full remuneration to such person in respect of each day on which a holiday should otherwise have been allowed.