අළුතින් සයිට් එකට අවේ

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අළුතින් සයිට් එකට අවේ

    හෙලෝ!!
    අළුතින් සයිට් එකේ රෙජිස්ටර් උනේ. එත් මම ගොඩක් කල් ඉදන් සයිට් එකට එනවා යනවා
    මම හිතනවා එයාලට වැදගත් දෙයක් මට පොස්ට් කරන්න පුළුවන් වෙයි කියලා.
    මගේ ෆීල්ඩ් එක කොමිනිකේෂන්/බුක් සොප්
    මොන වගේ දේවල්ද ගැන පෝස්ට් ද මම ඉදිරිපත් කරන්න කියලා ඔයාලා යෝජනා කරන්නේ!
    අලුත් යෝජනා ඇතොත් එය රිප්ලයි එකකින් සදහන් කරන්න අමතක නොකරන්න.රෙප් ලබා දිමට හැකියාවක් ඇතිනම් ලබා දීම දිරිමත් කිරීමක් ලෙස සලකනු ලැබේ. ඔබ සැමට ජය !

    :D:D:D:D
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොමිනිකේෂන් එකක් දාද්දි මොන වගේ ප්‍රශ්නද එන්නේ කියල දාපන් මචන්.
    අලුතින් එකක් දාන්ඩ ඉන්න අයට වැදගත් වෙයි.

    වැදගත් පොස්ට් දාපන් දිගටම.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොමිනිකේෂන් එකක් දාද්දි මොන වගේ ප්‍රශ්නද එන්නේ කියල දාපන් මචන්.
    අලුතින් එකක් දාන්ඩ ඉන්න අයට වැදගත් වෙයි.

    වැදගත් පොස්ට් දාපන් දිගටම.

    දාන්නම් මචං ලගදිම බලාපොරොත්තු වන්න:lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සොහොන;21355213 said:
    apita shere karahan kohomada ඩ්සයිනින් වැඩ කරන හැටි

    ඒ වාගේම පේජ් ඩිසයිනින් කරන හැටි

    වේබ් ඩිසයින් මම දන්නෙත් නෑ මචං මම දන්න දේවල් තියනවා නම් කියලා දෙන්නම්:dull::dull::dull:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොමිනිකේෂන් එකක් දාද්දි මොන වගේ ප්‍රශ්නද එන්නේ කියල දාපන් මචන්.
    අලුතින් එකක් දාන්ඩ ඉන්න අයට වැදගත් වෙයි.

    වැදගත් පොස්ට් දාපන් දිගටම.

    රෙප් දුන්නට තෑන්ක්ස්!
     
    • Like
    Reactions: Franklin EK

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    හෙලෝ!!
    අළුතින් සයිට් එකේ රෙජිස්ටර් උනේ. එත් මම ගොඩක් කල් ඉදන් සයිට් එකට එනවා යනවා
    මම හිතනවා එයාලට වැදගත් දෙයක් මට පොස්ට් කරන්න පුළුවන් වෙයි කියලා.
    මගේ ෆීල්ඩ් එක කොමිනිකේෂන්/බුක් සොප්
    මොන වගේ දේවල්ද ගැන පෝස්ට් ද මම ඉදිරිපත් කරන්න කියලා ඔයාලා යෝජනා කරන්නේ!
    පෝල් එකේ සටහන් කරන්න කාරැණික වෙන්න. රෙප් ලබා දියහැකියාවක් ඇතිනම් ලබා දීම දිරිමත් කිරීමක් ලෙස සලකනු ලැබේ. අලුත් යෝජනා ඇතොත් එය රිප්ලයි එකකින් සදහන් කරන්න අමතක නොකරන්න. ඔබ සැමට ජය !

    :D:D:D:D

    මේකට අලුතෙන් එන හැමෝම ඇයි ඕකම කියන්නේ කියලා මන් මේ කල්පනා කරේ. :rolleyes:
    anyway welcome :D