ශාසනය බේරාගන්නට නම්..අති පුජ්‍ය මාන්කඩවල Š
ශාසනය බේරාගන්නට නම්..අති පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
බුද්ධ ශාසනය තුලින්ම ශාසනය විනාස කරන්නන් ඇතිවී ඇති බවත් සියලු දෙනා ත්‍රිපිටකය මුල් කරගෙන එක්වී සංඝයා සමගිවී එක් මතයක් හිඳීමෙන් මිස ගෝත්‍රවාදීව, කන්ඩවාදීව සිටීමෙන් බුදුසමය වැනසෙන බව මේ හිමියන් දේශනා කරන්නේ ඉතාම හැඟීම් බරව. ඒ වගේම ඉහත පාඨය තුල බොහෝ වටිනා තේරුමක් ඇති බවයි මට නම් පෙනෙන්නේ.

මම උගත් කෙනෙක් නෙවෙයි. මම ඉංග්‍රීසි දන්නේ නැහැ. හැබැයි එවා ලැජ්ජාවෙන්ට කාරණා නෙවෙයි. මම භික්ෂුවක් විදියට කරන්න ඔනේ දේ කරලා ඉවරයි.