හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)
+++ rep please
ටුක්කන්නැතුව ඇතුලට වර
+++ rep please

Last edited:

නියමයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා
thanks bro. kalekin thread ekak damma nathi nisa meka damme 
මොන හිඟන වැඩක්ද ඒ? ලින්ක් එක දාමු බලන්නමම දැක්කා FB එකේ ඉරාජ් කාරයා ඩේට කාර්ඩ් බෙදනවා ඌව subscribe කරන උන්ට.![]()

අනිවා සහො.Content is the King!
Content is the Power!
TFS![]()

මම මුලින්ම PC එකෙන් එඩිට් කරා කොරල් වීඩියෝ ස්ටුඩියෝ එකෙන්.
දැන්නම් ෆෝන් එකෙන් වීඩියෝ කරපු එකක්නම් ෆෝන් එකෙන්ම ඉන්බිල්ට් එඩිටර් එකෙන්ම එඩිට් කරලා දානවා.
hoda effects ehema use karanna phones set na 