ස්තූතයි සැමටම

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම පෙරේදා එළකිරියට ජොයින් උනේ ඒ දින දෙකට මා හට නිල් කොටු 4ක් ලබා දී සීනියර් මෙම්බර් කෙනෙක් කල ඔබ සැමට ස්තූතියි!

    මාහට රෙප්ලබා දුන් සැමට මට හැකි අයුරින් රෙප් ලබා දීමට බලාපොරොත්තු වෙනවා (අද දවසට මගේ රෙප් අවසන්ව ඇති නිසා හෙට සිට හැමෝටම සලකන්නම්) :):):):):)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල එල නොසැලී ඉදිරියටම යමු මචන්.

    7160033.gif