ශ්‍රී ලාංකික කොල්ලෝ 27ක් බිලී ගනී

akila1988

Member
May 11, 2015
138
46
0
ශ්‍රී ලාංකික කොල්ලෝ 27ක් බිලී ගනී

ඇල්ලට ආ රුසියන් කෙල්ලො දෙන්නා ශ්‍රී ලාංකික කොල්ලෝ 27ක් බිලී ගනී

බදුල්ල ඇල්ල සංචාරක කලාපය දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයකි. ඇල්ලේ සිදුවූ අමිහිරි සිදුවීමක් පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මීට මාස කිහිපයකට උඩදී රුසියානු ජාතික සුරූපී තරුණියන් දෙදෙනෙකු ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ තිබෙන අතර එහි පරිසර පද්ධතිය අධ්‍යනයට යැයි පවසමින් සංචාරක නිකේතනයක නවාතැන්ගෙන ඇත.

එහි නතර වී සිටි කාලය තුලදී අදාළ තරුණියන් දෙදෙනා විසින් එම ප්‍රදේශයේ දේශීය තරුණයින් රැසක් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා තිබේ. මෙම තරුණියන් විසින් කිසිදු සීමාවකින් තොරව අදාළ කාර්‍යයේ යෙදී ඇති අතර සංචාරක නිකේතන හිමියන්, ඒවායේ සේවකයින්, සංචාරක මඟපෙන්වන්නම්, ත්‍රී රෝද රථ රියදුරන් යනාදී බොහෝ දෙනෙකු මෙලෙස ඔවුන් සමඟ ලිංගිකව එක්වී තිබේ.

ඔවුන් විදේශික තරුණියන් නිසා බොහෝදෙනෙකු ඉතා කැමැත්තෙන් ලිංගික කාර්යයන් වල නිරත වී තිබේ. පසුගිය සති කිහිපයේදී ඇල්ල ප්‍රදේශයේ පදිංචි තරුනයින් කිහිප දෙනෙකු අසනීප වී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව ඔවුන් ඒඩ්ස් ආසාදිතයින් බව හදුනාගෙන තිබේ. මේ පිළිබඳ ඇති වූ බිය නිසාම බොහෝ දෙනෙකු විසින් රුධිර පරික්ෂාවන් සිදුකර ගෙන ඇති අතර එහිදී ඒඩ්ස් රෝගීන් 27 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින්ය.

මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් සියලු දෙනාම මාස කිහිපයකට ඉහතදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර පෙරකී රුසියානු තරුණියන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවයි.

මේ වන විට අදාළ තරුණියන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත.


via http://www.sinhala.eonline.lk/2017/03/article36.html
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘එ්ඞ්ස් මේඞ් ඉන් රශියා’’

    දැං ඉතිං පිටේ ගහගනිල්ල ‘‘එ්ඞ්ස් මේඞ් ඉන් රශියා’’ කියල.
     

    Similar threads