අපේ මීමුරේ ට්‍රිප් එක....
අපි මීමුරේට යන්න පටන් ගත්තෙ නුවරින් හවස් වෙලා ? වුනු නිසා අපි අළුත් අත්දැකීමක් ගන්නත් එකක් ගියා කැලෑපාරකින් මීමුරේට ( රංගල හරහා එහෙන් කි මී 18 ක් විතර ල`ගයි හැබැයි කැබ් එකකවත් යන්න ඔන පාර ටිකක් අවුල්
මගදි සෙට් එකට කැලෑ පනින්න ඕනෙ කියුව නිසා ඔන්න එහෙමත් කරා.මෙන්න කට්ටිය කැලේ බඩ ගාපුව.
.
අපි කලින්ම තැනක් බුක් කරල ගියේ... මේ තැන එදාම තමයි පටන් ගත්තේ...එතකොට ඔන්න අපි තමයි මේකෙ හිටිය පලවෙනිම සෙට් එක..ගිය වෙලාවෙ ඉදන් එනකන්ම අපිට හැම දෙය්න්ම හොදටම සැලකුව...තැන අලුත් නිසා පොඩි පොඩි දේවල් නම් තවම ඉවර කරල තිබුනේ නෑ..හැබැයි ඒ කිසිම දෙයක් ෆන් එකට නම් බාදාවක් උනේ නෑ...

යනකොට ? 9 විතර වුනා එතනට ගියාට පස්සෙ අපිට ගිනිමැලයක් ගහල bbq ඒකකුත් දාල මාළු මස් සොසේජස් අපිට එතනින් හදල කන්න තිබුනා ඒකනම් නියම අත්දැකීමක
මැද ගිනි මැලෙයි වටේට කොට වලින් ඉදගන්න හදල තිබුනා...
ඊටපස්සෙ ? වෙලා රා ටිකකුත් බීල හො`ද ත්‍මබ එකක් අරගෙන ? කෑමත් කාල ඇ`ග ටිකක් සෝදගෙන ගියා නිදාගන්න කියල කැලේ හදල තිබුනු කූඩාරමකට
එතන නම් නියමයි ලෑලි උඩ ගහල තියන නිසා සීතලක් වත් නැෙ හා`දට මෙට්ට දාල තිබුන අපි නිදාගන්නකොටත් ? 1 30 ට විතර ඇති

Last edited: