IELTS Exam - Register වීමට පෙර දැනගතයුතු වැදගත් කරුණු
Elakiri එකේ මේ දවස් වල සමහර අය IELTS ගැන විස්තර අහලා threads වගයක් දාල තිබුන නිසා IELTS ගැන යම් idea එකක් තියෙන සහ එම විභාගයට සාර්ථකව මුහුණ දුන් කෙනෙක් විදියට ඔයාලට කිසියම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන විස්තර ටිකක් දාන්න හිතුව.
මම මුලින්ම කියන්න ඕනේ මම Elakiri එකට ඉතාම අලුත් සහ මේ මගේ පළවෙනි thread එක. ඒ නිසා ඔයාල සමහර විට මේ විස්තර මීට කලින් threads වලින් දැනගෙන හිටිය නම් ඔයාලගේ වටිනා කාලය කා දැමීම පිළිබද මට සමා වෙන්න.
IELTS කියන්නේ International English Language Testing Service කියන විභාගයට. මෙය දැනට විදේශ ගත උසස් අධ්‍යාපනයට, ස්ථිර පදිංචියට විදේශ ගත වීමට (PR) සහ ඇතැම් විට සමහර විදේශ රැකියා සදහා ඉංග්‍රීසි දැනුම මැන බැලීමට ලෝකයේ වඩාත් පිළිගත් විභාගයක් වෙනවා. IELTS විභාගය ප්‍රධාන කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙනවා.
1. Academic - මේ කාණ්ඩය අදාළ වන්නේ උසස් අධ්‍යාපනයට විදේශ ගත වන්නන්ට පමණි.
2. General - මේ කාණ්ඩය අදාළ වන්නේ ස්ථිර පදිංචියට විදේශ ගත වීමට (PR) සහ සමහර විදේශ රැකියා සදහා පමණි.
මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ කෙනෙක් මුලින්ම IELTS Academic කරලා උසස් අධ්‍යාපනයට විදේශ ගත වී එය අවසන් වූ පසු PR ගන්නවා නම් එයාට PR ඉල්ලන්න ආයෙත් IELTS General කරන්න වෙනවා කියන එක.
IELTS වලට Register වෙන්න කලින් අනිවාර්යෙන්ම මේ ටික 200% ක් නැවත පරීක්ෂා කර බලන්න
1. ඔයාගේ migrate වෙන purpose එක මොකක්ද? කලින් කිව්වා වගේ studies නම් IELTS Academic, PR නම් IELTS General.
2. Studies වලට යනවා නම් අදාළ institute එක ඔයාගේ course එකට IELTS Academic අනිවාර්ය කරලා තියෙනවද කියල බලන්න. මොකද දැන් සුද්දගේ රටෙත් (England) සමහර institutes IELTS ඉල්ලනේ නැහැ
. ඒවගේම සමහර Master’s Degrees වලට IELTS Academic ඉල්ලලා තිබුනත් ඔයාගේ Bachelor’s Degree එක සම්පුර්ණයෙන් කරලා තියෙන්නේ English Medium වලින් නම් IELTS ඉල්ලන්නේ නැහැ (හැබැයි මේ ගැන Master’s Degree එකට apply කරන්න කලින් ඒ university එකෙන් අහලා බලන්න).
3. ඔයාගේ PR process එකට හරි university application එකට හරි IELTS Results අවශ්‍ය වෙන්නේ මොන කාලේද කියල බලලා IELTS වලට Register වෙන්න. දැන් IELTS වලට Register වෙන්න rush එක වැඩි නිසා ඉක්මනින් විභාගේ seats book වෙනවා. ඒ නිසා ඉක්මනින් Register වෙන තරමට හොදයි.
4. Studies වලට යනවා නම් university එකේ local agent ඔයාට IELTS වලට Register වෙන්න free offer, free IELTS course එකක් දෙනවද කියල බලන්න. මොකද සමහර local agent ලා එහෙම free offers දෙනවා.
5. ඔයා Studies වලට යන්න හිතන් ඉන්නේ USA or Canada නම් පොඩ්ඩක් බලන්න ඔයාගේ university එක ඉල්ලන්නේ IELTS ද TOEFL ද කියලා. මොකොද USA & Canada universities TOEFL වලට තමයි preference එක දුන්නේ. නමුත් දැන් හුගක් USA & Canada universities IELTS Results පිළිගන්නවා.
ලංකාවේ IELTS Test Registration Centers
1. ACBT
2. British council
මේ දෙකම IELTS course කරනවා. මම ගියේ ACBT. ඒකෙ IELTS course එකත් හොදට කරා. හැබැයි weekend & weekday classes වල lecturers ලා වෙනස් කියලයි කියන්නේ. මම ගියේ weekend class එකට. මට British council එක ගැන comment කරන්න බැහැ මොකොද මට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නැති හින්දා.
IELTS Test එක කොටස් 4 කින් යුක්තයි
1. Reading
2. Writing
3. Listening
4. Speaking
IELTS Academic සහ IELTS General ලියන දෙකොට්ඨාශයම මුහුණ දෙන්නේ එකම Listening & Speaking module එකට. මේ විභාග දෙක වෙනස් වෙන්නේ IELTS Academic සහ IELTS General ලියන කට්ටියට ලියන්න වෙන Reading & Writing modules වෙනස්.
IELTS Test එකට වැදගත් වන වෙනත් කරුණු
1. IELTS Test එකට භය වෙන්න එපා. විභාගේ style එක අල්ල ගන්න එක විතරයි තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ට පොඩි මහන්සියක් වෙලා විභාගේ style එක අල්ල ගත්තම හොද band score එකක් අරගෙන පාස් වෙන්න පුළුවන්.
2. IELTS Academic කරනවා නම් පුළුවන් නම් IELTS course එකකට යන්න බලන්න. මොකද General Test එකට වඩා Reading & Writing modules ටිකක් advanced නිසා
3. නිතරම IELTS exercises practice කරන්න
4. IELTS course එකක් කලත් self-study කරත් Cambridge IELTS පොත් පරිහරණය කරොත් පාඩුවක් වෙන්නේ නැහැ. මේ පොත් internet එකෙන් free download කරන්න පුළුවන් (මතක ඇතුව Listening test එකට අදාළ soundtracks ටිකත් download කරන්න).
5. PR වලට spouse එක්ක ඉල්ලනවා නම් spouse ට ඉල්ලන්නේ ඉතා අඩු IELTS band score එකක් වුනත් එයාටත් ටිකක් මහන්සි වෙලා හොද band score එකකට යන්න කියන්න. මොකද සමහර රටවලට ඒකට visa එකට additional marks හම්බ වෙනවා.
ඉතින් යාලුවනේ මම නවතිනවා. Migrate වෙන්න ඉන්න ඔයාලගේ සියලු පැතුම් ඉටුවේවා කියා පතනවා. ඔයාලගේ ඒ උත්සාහයට යම් දායකත්වයක් මේ thread එකෙන් දෙන්න ලැබීම ගැන මට සතුටුයි
.
IELTS ගැන වැදගත් තොරතුරු ටිකක්Elakiri එකේ මේ දවස් වල සමහර අය IELTS ගැන විස්තර අහලා threads වගයක් දාල තිබුන නිසා IELTS ගැන යම් idea එකක් තියෙන සහ එම විභාගයට සාර්ථකව මුහුණ දුන් කෙනෙක් විදියට ඔයාලට කිසියම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන විස්තර ටිකක් දාන්න හිතුව.
මම මුලින්ම කියන්න ඕනේ මම Elakiri එකට ඉතාම අලුත් සහ මේ මගේ පළවෙනි thread එක. ඒ නිසා ඔයාල සමහර විට මේ විස්තර මීට කලින් threads වලින් දැනගෙන හිටිය නම් ඔයාලගේ වටිනා කාලය කා දැමීම පිළිබද මට සමා වෙන්න.
IELTS කියන්නේ International English Language Testing Service කියන විභාගයට. මෙය දැනට විදේශ ගත උසස් අධ්‍යාපනයට, ස්ථිර පදිංචියට විදේශ ගත වීමට (PR) සහ ඇතැම් විට සමහර විදේශ රැකියා සදහා ඉංග්‍රීසි දැනුම මැන බැලීමට ලෝකයේ වඩාත් පිළිගත් විභාගයක් වෙනවා. IELTS විභාගය ප්‍රධාන කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙනවා.
1. Academic - මේ කාණ්ඩය අදාළ වන්නේ උසස් අධ්‍යාපනයට විදේශ ගත වන්නන්ට පමණි.
2. General - මේ කාණ්ඩය අදාළ වන්නේ ස්ථිර පදිංචියට විදේශ ගත වීමට (PR) සහ සමහර විදේශ රැකියා සදහා පමණි.
මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ කෙනෙක් මුලින්ම IELTS Academic කරලා උසස් අධ්‍යාපනයට විදේශ ගත වී එය අවසන් වූ පසු PR ගන්නවා නම් එයාට PR ඉල්ලන්න ආයෙත් IELTS General කරන්න වෙනවා කියන එක.
IELTS වලට Register වෙන්න කලින් අනිවාර්යෙන්ම මේ ටික 200% ක් නැවත පරීක්ෂා කර බලන්න
1. ඔයාගේ migrate වෙන purpose එක මොකක්ද? කලින් කිව්වා වගේ studies නම් IELTS Academic, PR නම් IELTS General.
2. Studies වලට යනවා නම් අදාළ institute එක ඔයාගේ course එකට IELTS Academic අනිවාර්ය කරලා තියෙනවද කියල බලන්න. මොකද දැන් සුද්දගේ රටෙත් (England) සමහර institutes IELTS ඉල්ලනේ නැහැ
. ඒවගේම සමහර Master’s Degrees වලට IELTS Academic ඉල්ලලා තිබුනත් ඔයාගේ Bachelor’s Degree එක සම්පුර්ණයෙන් කරලා තියෙන්නේ English Medium වලින් නම් IELTS ඉල්ලන්නේ නැහැ (හැබැයි මේ ගැන Master’s Degree එකට apply කරන්න කලින් ඒ university එකෙන් අහලා බලන්න).3. ඔයාගේ PR process එකට හරි university application එකට හරි IELTS Results අවශ්‍ය වෙන්නේ මොන කාලේද කියල බලලා IELTS වලට Register වෙන්න. දැන් IELTS වලට Register වෙන්න rush එක වැඩි නිසා ඉක්මනින් විභාගේ seats book වෙනවා. ඒ නිසා ඉක්මනින් Register වෙන තරමට හොදයි.