වියාග්‍රා_ගැන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    වියාග්‍රා ගැහුවම ඇත්තටම මොනවද වෙන්නෙ කියල දන්නවද?


    rjnjrg-326x235.jpg


    වියාග්‍රා කියන්නේ ඇත්තටම කිව්වොත් ලිංගික උත්තේජනය ඇති කරන්න හදපු පෙත්තක් එහෙම නෙමෙයි ඒකෙ වෙනම කතාවක් තියෙනවා.1989, බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයෙක් හිටිය Pfizer කියල.ඔහු හොයාගන්නව බෙහෙතක් අධි රුධිර පීඩනය සහ angina වලට.එහි රසායනික සංයෝගය sildenafil කියල තමයි හඳුන්වන්නේ.ඒත් මේ බෙහෙත නිසා හෘද රෝග වල අඩුවක් නම් උනේ නෑ.ඒ වෙනුවට වුනේ වෙන එකක්.

    Pfizer ඔහුගේ පරීක්ෂණය වෙන පැත්තකට යොමුකරන්න තීරනය කලා.ඒ පුරුෂ ලිංගික ශක්තිය වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් වෙන්න බෙහෙතක් හදන්න.1998 වෙනකොට වියාග්‍රා නියම කරන ලද බෙහෙත් වට්ටෝරු 40000ක් පමණ සති දෙකක් ඇතුලත පිට වෙලා තියෙනවා.

    “Newsweek සඟරාවේ මුල් පි‍ටුවේ තිබුන සිරස්තලය “hottest new drug in history almost everywhere in the world.”

    Vitamin V කියන අනුවර්ත නාමයකුත් පස්සෙ කාලෙක එකතුවෙනවා.CIA එක තලේබාන් කට්ටියගෙ විස්තර ගන්නත් මේ වා භාවිතා කරනවලු.

    “Erectile dysfunction is a man’s inability to keep an erection long enough to engage in sexual intercourse.”

    Sildenafil ගත්තම පලවෙනි පැයේදී අවයවය සෘජු වෙනව.phosphodiesterase 5 කියන සංඝටකට සහ සාමාණ්‍ය ලේ ගමනාගමනය අඩු කරන එන්සයිමයක් නිපදවනවා මද වේලාවකින් සුමට මාංශ ලිහිල් වී රුධිරය ගැලීම සඳහා ඉඩ ලබා දෙනවා.


    lifebuzz-d05b29ebbddab993f9a90a7549980c3f-limit_2000-665x295.jpg


    සමහර අයට නම් පලවෙනි මිනිත්තු 15 දීම මෙම ක්‍රියාවලිය වෙනවා.ඒ නිසා ඉක්මනින් සෘජු වෙනවා.එය ප්‍රමාණය හා පරිවෘතීය ක්‍රියාවලිය අනුව වෙනස් වෙනවා.

    ලොව ජනගහනයෙන් මිලියන 23ක්ම වියාග්‍රා භාවිතා කරනවා.


    lifebuzz-fd18dc69c6c8c19e1e2b1b29dc4b08e4-limit_2000.jpg

    සමහර පුරුෂයන් හට මෙම ඖෂදයේ ඇති අධික සංඝටක නිසා පැය හතරක පමණ කාලයක් අවයවය සංකෝචනය සඳහා වැයවෙනවා.මේ සඳහා ඔබ ගන්නා ආහාරද බලපානවා.ඝණ පිටි ආහාර ගැනීමේදී මෙම කාලය දිගු වෙනවා.පැය හතරක් ගිය පසුවත් සෘජු බව එලෙසම පවතින්නේනම් එය සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි.එහෙම වෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.බොහෝ වෙලාවක් මෙලෙස සෘජුව පවතින්නේනම් සෛල විනාශ වීම සිද්ධ වෙනවා.නැවත යතා තත්වයට පත් කිරීමටනම් සැත්කම් පවා කිරීමට සිදුවෙනවා.

    බොහෝ අවස්ථාවල දික්කසාද නඩු මග නවත්වන්න වියාග්‍රා උදව් වෙලා තියෙනවලු.ඒ වගේම ව්‍යාග්‍රා නිසාම දික්කසාද වුනු අවස්ථාත් තියෙනවලු.


    hospira_hospiraheropfizerblue550x432_tcm81-97290_w1024_n.jpg


    ව්‍යාග්‍රා සඳහා වූ පේටන්ට් බලපත්‍රය 2011 දී අවසන් වුනත් ෆෙඩරල් නිලදාරීන් එය 2019 තෙක් දීර්ඝ කරනවා.



    Source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ව්‍යාඝ්‍රා මාත්‍රාව වැඩිවෙලා තමයි ලොක්ක අර මංතීරු වලටත් ඇරගෙන ඇරගෙන ගියෙ.

    7MDe7n.md.jpg
     
    Last edited: