හමුදා ගැටලුවක්

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
හමුදා ගැටලුවක්

මචං මේ පිටරටවල ස්වේඡ්ඡා හමුදා සේවය කියල ඒකක් තියෙනවා නේ... ලංකාවෙත් තියනවා හැබැයි ඒයාලා ෆුල් මොබිලයිස්ඩ්. පඩිය තමා වෙනස් මං දන්න තරමින්.

අපි ට බැරිද බන් යුද්ධයක් හදිසි අවස්ථාවක් අැති වුණොත් විතරක් රාජකාරියට යන්න පුළුවන් විදියට බැදෙන්න? පිටරටවල ඔ්ක තියනවා..

ඒහෙම බැදිලා හිටියොත් දේශපාලනය කරන්න තහනම් වෙනවද?

උත්තර දෙන්න පුළුවන් නම් බෝම ඉස්තූති.

මම 2011 දි ස්වේඡ්ඡා නාවික හමුදාවට පොදු රාජකාරි කියන ඒකට දැම්ම. ඒත් ලියුම අාවෙ සම්මුඛ පරීක්ෂණයට දවසක් තියල.. ට්‍රැක් සූට් සපත්තු ගන්න සල්ලියක් නැති හින්ද මං නිකන් හිටිය... ඒත් දැන් අායම ඉන්ටරෙස්ටඩ්
 

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Navy ekata katha kala... ehema puluwan kiwwa... papar ads danawa kiala cut kala :(

Mama 3tama email kala.. balamu...
 

Bgeek

Member
Sep 17, 2014
647
40
0
ඕක ගැන කියනවනම් බන් මට කියන්න තින්නෙත් බම්ප්:D