මට විතරද අල්ලට/කකුල් වලට දාඩිය දාන්නේ?
හිතට වද දෙන තවට් එක ප්‍රශ්නයක් තමා මේක, ඒසී එකේ ඉන්නකොටත්මේ සමහර වෙලාවට මේ වගේ, වාහන එලවනකොටත් ස්ටියරින් එක ලිස්සනවා, කොචර නොන්ඩි වෙලා තියනවද ෂේක් හෑන්ඩ් කරනකොට, මේ වගේ අත්වලට කකුල්වලට දාඩිය දාන අය ඉන්නවද, එහෙම තිබිල හොද කරගත්ත අය ඉන්නවද?, එහෙම නැති කෙනෙක්වත් මේකට විසදුමක් කියනවනම් ගොඩක් පින් සමග රේප් ලැබේ!!!

ese mese dadiyak newe bn danne tikak wela ynakota glass ekakata ekathu karanna puluwan taramata dadiya danawa..