English වලින් පාර කියමු.
නෙට් එකේ කැරකෙන කොට හම්බවුනේ මේ බඩ්ඩ ඇත්තටම මට නම් පාර English වලින් ඇහුවාම ටිකක් බයයි පිලිතුරු දෙන්න කලින් මේ විඩියෝ එක බලලා ඒ බය ඇරැණා මචං ඇත්තටම හොද ලෙක්චර් කෙනෙක්
සිම්පල් English වලින් තමයි කියලා දෙන්නෙත් මේ ටික දැනගත්තාම පාර කවුරැ හරි ඇහුවාම යන්තම් හරි ගොඩදාගන්න පුළුවන් ඒයා ගේ තවත් ලෙසන්ස් තියනවා ඒවත් බලන්න මරු

https://www.youtube.com/watch?v=mT3gxB1uU8Q

Last edited: