ලිංගික දුර්වලතාවයක් - පිරිමි

KellyC

Member
Mar 26, 2017
16
2
3
ලිංගික දුර්වලතාවයක් - පිරිමි

මගේ වයස අවුරුදු 35යි. ලමයි 2 ක් ඉන්නවා. ගිය සතියේ ඉදලා එකපාරටම ලිංගය ප්‍රාණවත් වෙන්නේ නෑ. වැල බැලුවත්, වයිෆව තුරුළු කරන් හිටියත් යන්තම් ප්‍රාණවත් වෙනවා ඇරෙන්න කලින් වගේ ෆුල් ෆෝම් වෙන්නෑ. ඒ වගේම ඉනෙන් පහල මොනවා හරි අපහසු ගතියක් දැනෙනවා.

මම බැදලා අවුරුදු 7 ක් වෙනවා. මේ කාලය පුරාම මම කිල්නික් එකෙන් නොමිලේ දෙන කොන්ඩම් තමයි පාවිව්වි කලේ උපත් පාලන කුමයක් විදියට. අන්තිමට ඒවා ඉවරවෙලා තිබිලා Durex කියන කොන්ඩම් පාවිච්චි කලා සති 02 ක් විතර. හැමදාම නම් නෙවෙයි. ඊට පස්සේ තමයි මෙහෙම උනේ.

මට මේක දොස්තර කෙනෙක්ට කියන්නත් බෑ වගේ. ඒ වගේම මොන දොස්තර කෙනෙක්ටද පෙන්නන්නේ කියලා හිතාගන්නත් බෑ. කාගෙන්වත් උපදෙසක් ගන්නත් බෑ. ඒකයි මෙහෙම fake එකකින් ආවේ. වයිෆ් නම් විහිළුවට ඔයා දැන් මහන වෙන්න කියලා කියනවා. මේවා පස්සේ පවුල් ජීවිතේ අවුල් වෙන ප්‍රශ්ණ වෙයි කියලත් බයයි.

මට මේ ප්‍රශ්ණය දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් හොදයි කියලා හිතෙනවා. මම මොන දොස්තර කෙනෙක්ටද මේ සම්බන්ධව හම්බවෙන්න ඕන.

කෑගල්ල, කුරුණැගල, නුවර ඉන්න දොස්තර කෙනෙක් දන්නවා නම් කියන්න.
 
  • Like
Reactions: sidathsaumya

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
Yako Durex da kwlewwe?
Bump

ටෞකන්ඩ උම්බත් ඩියුරෙක්ස් ද පවිච්චිය
බඩු හරි පුටෙ
උබටත් ලගඩිම මේ වගෙ එකක් ඩාන්න වෙඉ වගෙ :D
 

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    උදේට නැගිටිනකොට නිකන්ම ප්‍රාණවත් වෙලා තියෙන ගතිය වෙනස්වෙලා නත්නම්(morning erection) හමුවෙන්න ඕන මානසික වයිද්යවරයෙක්(නුවර WAL wickramasinghe,රනිල් අබේසිංහ)
    එකත් නැත්නම් කායික වයිද්යවරයෙක් හෝ ජන්‍ය මුත්‍ර වයිද්යවරයෙක්(නුවර කායික: කීර්ති කුලරත්න ,රන්ජිත් කළුපහන ; නුවර ජන්‍ය මුත්‍ර: කාංචන එදිරිසිංහ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ හිත ස්ට්‍රෙස් එකේ බන් තියෙන්නේ.
    ඒකයි ඔය.
    ලොකු අව්ලක් නෑ.
    දූරියන් කාපන් හොදට.
     
    මානසික ආතතියත් ඔය වගේ දේකට හේතුවක් බ්‍රෝ. ඔක්කොටම කලින් රිලැක්ස් වෙලා ඉඳලා බලහන්. ඒත් වැඩේ සෙට් නැත්නම් ඩොකෙක් මීට් වෙයන්...
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උදේට නැගිටිනකොට නිකන්ම ප්‍රාණවත් වෙලා තියෙන ගතිය වෙනස්වෙලා නත්නම්(morning erection) හමුවෙන්න ඕන මානසික වයිද්යවරයෙක්(නුවර WAL wickramasinghe,රනිල් අබේසිංහ)
    එකත් නැත්නම් කායික වයිද්යවරයෙක් හෝ ජන්‍ය මුත්‍ර වයිද්යවරයෙක්(නුවර කායික: කීර්ති කුලරත්න ,රන්ජිත් කළුපහන ; නුවර ජන්‍ය මුත්‍ර: කාංචන එදිරිසිංහ

    අඩේ මන් තෙල් වගයක් ගාල අර jeqin kara දැන් අර මෝනින් එක වෙන්නෙ නෑනේ.....:oo:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    Be relax , take some some period of time to sex, Try to love your wife different way than your usual way . Throw that condom and go to natural , Let your wife to play with it encourage her to be different.

    Smoke a weed and try .... damn ...

    Best of luck
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    stress ekata inen palleha bara gatiyak danena widihak na ne

    gihin doc kenek wa meet weyan ikmanata

    metana kiyana kata ahala ube junda nagina eka witarak nemei halilat yanakan danne nati wei
     

    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    ටෞකන්ඩ උම්බත් ඩියුරෙක්ස් ද පවිච්චිය
    බඩු හරි පුටෙ
    උබටත් ලගඩිම මේ වගෙ එකක් ඩාන්න වෙඉ වගෙ :D

    මම ගන්න හිටියේ....
     

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    "These condoms contain spermicides, nonoxynol-9, parabens, benzocaine and glycerine just to name a few things. They can be made of natural latex but when these petro-chemicals and preservatives are used in the production process or added after to act as lubricants or preventative measures you have problems.
    Condoms Found To Contain Toxic Chemicals & Hormone Disruptors -
    https://healthywildandfree.com/condoms-found-to-contain-toxic-chemicals-hormone-dis..."

    mchn uba kiyana widihata condom eka nisada kiyannath ba - chemical nisa.. Doctor kenek channel karalama blanna. Condom brand eka change karapu ekath kiyanna