ගෙදරට නයෙත් ඇවිත් කාටද කියන්නේ?

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
ගෙදරට නයෙත් ඇවිත් කාටද කියන්නේ?

machanla gedrata nayek awith mullaka wela innawa Uwa allan yanna katada kiyanne? no ekak thiyanawa nam depan mama kotte inne?:no::no::no:

ප.ලි හරි මචං වැඩේ හරි අදුරන බාස් උන්නැහැ කෙනෙක් ඇල්ලුවා කැලේකට දාන්නම් කියලා පොටෝ වගයක් ගත්තා පස්සේ අප්ලෝඩ් කරන්නම්:D:D:D
 
Last edited:

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    U yai
    Athin ge athule haryata bumitel ihapan uge agata ehema iginna epa
    Elyata tanna ida tyala ihapan bumi tel
    Habai ge atulata awt purudu unt dgarama enawa
    Door wahalama tyapan
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    ගෙදර කාමර වල දොරවල් වහපන්. වහලා කොසු මිටේ රෙදි කෑල්ලක් ඔතලා බුමි තෙල් වලපොගවලා නයා ගාවට අල්ලපන්. ඔහොම කරපන් නයා දොරගාවට යනකන්ම
     
    Last edited:
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    U yai
    Athin ge athule haryata bumitel ihapan uge agata ehema iginna epa
    Elyata tanna ida tyala ihapan bumi tel
    Habai ge atulata awt purudu unt dgarama enawa
    Door wahalama tyapan

    අනේ මාචෝ මම ඉන්නේ කැලේක නෙමේ බං මෙහෙන් පැන්නුවත් එහා ගෙදරට යයි ජනාකීර්ණයි nai allan yana eke no eka mokadda kiyannako thanke zoo eka answer karanne!
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    අනේ මාචෝ මම ඉන්නේ කැලේක නෙමේ බං මෙහෙන් පැන්නුවත් එහා ගෙදරට යයි ජනාකීර්ණයි nai allan yana eke no eka mokadda kiyannako thanke zoo eka answer karanne!

    එච්චර ගෙවල් තිබිලත් උබලගේ ගෙදරටමනේ රිංගුවේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machanla gedrata nayek awith mullaka wela innawa Uwa allan yanna katada kiyanne? no ekak thiyanawa nam depan mama kotte inne?:no::no::no:

    :lol::lol: කෝල් කලාම නයි අල්ලන් යන කට්ටිය ඉන්නව කියල අහල තියනවද බන් උබ?? ඕක ලගට කිට්ටු වෙන්නේ නැතුව පොඩ්ඩක කලබල කාරී පරිසරයක් මවපන් එට පස්සසේ උ ඉන්නේ නැහැ යනවා.

    හැබැයි පුතෝ නයිටයි මිනිසුන්ටයි එකට ඉන්න බහ. කන්න පැනගෙන පෙනේ කරගෙන අවොඉත් නම් මරල දාපන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    machanla gedrata nayek awith mullaka wela innawa Uwa allan yanna katada kiyanne? no ekak thiyanawa nam depan mama kotte inne?:no::no::no:

    සාටකයක් දාගත්තු බයියෙක් ඉන්නවා බෙලිඅත්තපැත්තේ ..ඌට කියපන් ...ඌ නයාව ඇරලා දෙයි ...කොහොමත් ඌ ජීවත්වෙන්න කරන්නේ ඒවගේ දේවල් තමා ..:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: DangerMan119

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    සාටකයක් දාගත්තු බයියෙක් ඉන්නවා බෙලිඅත්තපැත්තේ ..ඌට කියපන් ...ඌ නයාව ඇරලා දෙයි ...කොහොමත් ඌ ජීවත්වෙන්න කරන්නේ ඒවගේ දේවල් තමා ..:rofl::rofl::rofl:
    :oo:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    කෝල් කොරාම සත්තු අල්ලං යන්ඩ එන්නේ ඇමරිකාවේ බං... ෆිල්ම්, ටීවි සීරීස් බලන එක පොඩ්ඩක් අඩු කරපං😂