පස් අවශයි පාදුක්ක අවටින

beliya

Member
Nov 9, 2014
226
30
0
Kegalle, padukka, maharagama
පස් අවශයි පාදුක්ක අවටින

මමත් ගේ හදන්න පටන් ගත්ත ඔන්න :D:D:D

මගේ ඉඩම පොඩක් side 1කින් අඩි 4 පාතයි, ෆවුන්ඩේෂන් 1ක දැන් පස් වලින් පුරවන්න වෙලා තියන්නේ :confused:
එකට ලොකු ගානක් යි වගේ :baffled: මට ඔයාලගෙන් උදව්වක් ඕන

පාදුක්ක, මොරගහහේන, ගොඩගම, ම්පේ, ලියන්වල, මිල්ලව අවටින් පස් ගන්න පුළුවන් තැනක් දානවනම් කියන්න.
මිල්ලව තමයි මගේ ඉඩම තියන්නේ, ටිකක් දුර උනත් කමක් නැහැ කියන්න.

කාගේ හරි ගපලක්, ඉඋරක් , බැම්මක් ඇහෙම පාදුක්ක පැත්තේ තියනවනම් කියන්න ඇවිත් කපාගන යන්නම්.
පස් තියනවනම් කියන්න, ඇවිත් කපාගන යන්නම්..:cool:

call 071 1300065
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ නම් මහා මැටි මෝලෙක්.ඉඩමේ හැඩේ තියෙන විදියට ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපැයි.

    පස් හොයාගන්න නැත්නම් ගල්කුඩු වලින් පුරවහන්.අරහෙන් මෙහෙන් කපපු පස් දාන්නේ නැතුව හොඳ බොරළු දාන්න.
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    මේ දවස්වල කැස්බෑව-පොකුණුවිට පාර හදනව. ඒ කපන පස් ගන්න පුළුවන්. නැත්නම් කුබුක පන්සලේ පස් කපනව. හොද රතු පස් තියෙන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    පහත් බිම් ගොඩ කිරීමෙන් ගංවතුර ඇතිවේ!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පස් කොච්චර ඕනෙද?
    අවශ්‍ය ප්‍රමාණේ කියපං මෙහෙම්මම ගෙනත් බාන්නම ගාන කියන්න..
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    පස් කොච්චර ඕනෙද?
    අවශ්‍ය ප්‍රමාණේ කියපං මෙහෙම්මම ගෙනත් බාන්නම ගාන කියන්න..

    අඩි 4 විතර පිරන්න ඕන, ගෙදර වර්ග අඩි 1150 පුරවන ඕන :yes::yes:
    කියුබ් 80 විතර යයි කියල හිතනවා :confused:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උඹ නම් මහා මැටි මෝලෙක්.ඉඩමේ හැඩේ තියෙන විදියට ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපැයි.

    පස් හොයාගන්න නැත්නම් ගල්කුඩු වලින් පුරවහන්.අරහෙන් මෙහෙන් කපපු පස් දාන්නේ නැතුව හොඳ බොරළු දාන්න.

    පාරට වඩා පහතින් ඉඩම තිබෙනවා කියල හිතන්නකෝ. එතකොට ඒක පුරවන්නේ නැතුව ගේ හැදුවොත් ගේ නිකන් ලැගල තියනවා වගේනේ බන්, අනිත් එක වතුර බස්සන එකත් කේස් නේ.
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    උඹ නම් මහා මැටි මෝලෙක්.ඉඩමේ හැඩේ තියෙන විදියට ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපැයි.

    පස් හොයාගන්න නැත්නම් ගල්කුඩු වලින් පුරවහන්.අරහෙන් මෙහෙන් කපපු පස් දාන්නේ නැතුව හොඳ බොරළු දාන්න.

    ස්ටෙප් බයි ස්ටෙප් කිවේ අර කලි කලි උසල හදන විදිහද බන්,:confused: මම ඇහෙම හදන්න කැමති නැහැ. වහලෙට හන වියදමක් යනවා අත්කොට :yes:
    ගල් ගල් කුඩු හොද ද ?, තලලද දන්නා ඕන
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    පාරට වඩා පහතින් ඉඩම තිබෙනවා කියල හිතන්නකෝ. එතකොට ඒක පුරවන්නේ නැතුව ගේ හැදුවොත් ගේ නිකන් ලැගල තියනවා වගේනේ බන්, අනිත් එක වතුර බස්සන එකත් කේස් නේ.
    :D

    හරි මචන් 1ක තමයි කෙස් 1ක machoo, මිදුලේ මට්ටම පාරේ මට්ටමට ගන්න ඕන අඩුම තරමේ :baffled::baffled:
    නැත්නම් පනුමක් නැහැ , ගේ හැදුවහම තමා ඕක තරන්නේ:angry::angry:

    අනිත් 1ක ඔහොම ගේ උසල් හැදුවේ නැත්නම් දියුණුවක් නැ කියලා කියනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩි 4 විතර පිරන්න ඕන, ගෙදර වර්ග අඩි 1150 පුරවන ඕන :yes::yes:
    කියුබ් 80 විතර යයි කියල හිතනවා :confused:

    පිස්සුද යකෝ.. වර්ග අඩි 1150ක් අඩි 4 ගානේ පිරෙන්න නං උබ ඔය හිතනවා වගේ දෙගුනයක් පස් යනවා...
    මොන විකාරයක්ද උබ ඔය කරන්න යන්නේ..

    ලක්ශ 5 හමාරක පස් අදින්න ඕනේ උබ ඔය කියන වැඩේ කරන්න ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ නම් මහා මැටි මෝලෙක්.ඉඩමේ හැඩේ තියෙන විදියට ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපැයි.

    පස් හොයාගන්න නැත්නම් ගල්කුඩු වලින් පුරවහන්.අරහෙන් මෙහෙන් කපපු පස් දාන්නේ නැතුව හොඳ බොරළු දාන්න.

    පිස්සුද යකෝ... ගල් කුඩු දාලා...:rofl:
    ගල් කුඩු දාලා කම්පැක්ට් කරන්නේ කොහොමද..
    වතුර බව්සර් ගෙනත් තියාගෙන ටොන් පහේ රෝලක් ගෙනත් තියාගන්න් වෙනවා මූට එහෙනං අඩි 4 ගල් කුඩු දාන්න..
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    පාරට වඩා පහතින් ඉඩම තිබෙනවා කියල හිතන්නකෝ. එතකොට ඒක පුරවන්නේ නැතුව ගේ හැදුවොත් ගේ නිකන් ලැගල තියනවා වගේනේ බන්, අනිත් එක වතුර බස්සන එකත් කේස් නේ.

    matath me cace eka enawa, parata wediya idama pahathai, purawanna wenawa
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මේ දවස්වල කැස්බෑව-පොකුණුවිට පාර හදනව. ඒ කපන පස් ගන්න පුළුවන්. නැත්නම් කුබුක පන්සලේ පස් කපනව. හොද රතු පස් තියෙන්නෙ.

    120 පාර යකෝ :P:dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මමත් ගේ හදන්න පටන් ගත්ත ඔන්න :D:D:D

    මගේ ඉඩම පොඩක් side 1කින් අඩි 4 පාතයි, ෆවුන්ඩේෂන් 1ක දැන් පස් වලින් පුරවන්න වෙලා තියන්නේ :confused:
    එකට ලොකු ගානක් යි වගේ :baffled: මට ඔයාලගෙන් උදව්වක් ඕන

    පාදුක්ක, මොරගහහේන, ගොඩගම, ම්පේ, ලියන්වල, මිල්ලව අවටින් පස් ගන්න පුළුවන් තැනක් දානවනම් කියන්න.
    මිල්ලව තමයි මගේ ඉඩම තියන්නේ, ටිකක් දුර උනත් කමක් නැහැ කියන්න.

    කාගේ හරි ගපලක්, ඉඋරක් , බැම්මක් ඇහෙම පාදුක්ක පැත්තේ තියනවනම් කියන්න ඇවිත් කපාගන යන්නම්.
    පස් තියනවනම් කියන්න, ඇවිත් කපාගන යන්නම්..:cool:

    call 071 1300065

    ඔය පැති වල ඉඩම් හෙනටම අඩුයිනේ...තොට හොද ඉඩමක් හොයා ගන්න බැරි උනාද :angry::angry:
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    පිස්සුද යකෝ.. වර්ග අඩි 1150ක් අඩි 4 ගානේ පිරෙන්න නං උබ ඔය හිතනවා වගේ දෙගුනයක් පස් යනවා...
    මොන විකාරයක්ද උබ ඔය කරන්න යන්නේ..

    ලක්ශ 5 හමාරක පස් අදින්න ඕනේ උබ ඔය කියන වැඩේ කරන්න ...

    මම දන්නා 1ක් ව : අ 2700 පුරවන්න කී 160 ගියා කිව
    මගේ මේකෙන් 1/2 මචෝ :yes::yes: