ඇන්ඩා

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වූ Google සමාගමේ මීට කලකට ඉහතදී සේවය කර ඉවත් ව ගිය Andy Rubin (ඇන්ඩි රූබින්) අළුත් වැඩකට අත ගහලා තියෙනවා. Apple සමාගමේ iPhone එකටත් Google සමාගමේ Pixel දුරකතනයටත් තරඟයක් දෙන්නට අළුත් ම මාදිළියක ජංගම දුරකතනයක් ඔහුගේ ආයතනය මගින් නිර්මාණය කරමින් තිබෙන බවයි අන්තර්ජාලයෙන් සඳහන් වෙන්නේ.
    ඉතින් මේ ජංගම දුරකතනයේ පළමුවෙනි ඡායාරූපය ඊයේ දිනයේ දී ඔහුගේම නිළ Twitter ගිණුමෙන් ඉඟියක් පළකරමින් පෙන්වා තිබුනා. අද දවසේ දී බොහෝමයක් අන්තර්ජාල තාක්ෂණික පුවත් සඟරා වල ප්‍රධාන පුවතක් වූයෙත් මේ පණිවුඩය.

    ඔහු මෙය Twitter හි ප්‍රකාශ කර තිබුනේ "
    I'm really excited about how this is shaping up. Eager to get it in more people's hands..." ලෙසයි.

    Andy-Rubin-Twitter-640x693.jpg


    ඒ Twitter පණිවිඩය මෙතනින් බලා ගන්න පුළුවනි.
    https://twitter.com/Arubin/status/846396881668210688
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    elama, Tfs machan! :yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later. :baffled:
     
    Last edited: