උදව්වක් ඕන මචන්ලා..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    උදව්වක් ඕන මචන්ලා..

    ඇතුලට ඇවිත් බම්ප් එකක් හරි දාලා යන් මචන්ලා..
    .
    .
    .
    .
    .

    මචන්ලා මම වැලිවේරියේ DIMO Automobile Training School (DATS) එකේ Automobile course එකකට ඇප්ලයි කලා. මේකට ගන්නේ විභාගයක් තියලා.

    ඉංග්‍රීසියෙන් තමයි කෝස් එක කරන්නේ. :yes:
    මට දැනගන්න ඕන මේ විභාගය දෙන්නේ ඉංග්‍රීසි දැනුම බලන්නද නැත්නම් automobile කෝස් එකට අදාල මූලික දේවල් දන්නවද බලන්න කියලද කියලා . ( විභාගෙට යන්න කලින් පාඩම් කර ගන්න ඕන හින්දයි මෙහෙම ඇහුවේ)

    මේ කෝස් එක ගැන දන්න, මේක කරපු කවුරු හරි ඉන්නවා නම් මට විස්තර කියලා උදව්වක් කරන්නකෝ...

    ලොකු උදව්වක් මචන්ලා..
    බම්ප් එකක් හරි දාගෙන යමු..
    රෙප් වලින් සලකනු ලැබේ..:yes::yes::yes::yes:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉංග්‍රීසි දැනුම හා Automobile දැනුම මට්ටම බලාගන්න තමයි exame එක ඇත්තේ.
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඉංග්‍රීසි දැනුම හා Automobile දැනුම මට්ටම බලාගන්න තමයි exame එක ඇත්තේ.

    ස්තූතියි මචන් රිප්ලයි එකට.. :yes::yes::yes: මටත් හිතෙන්නේ ඒ දෙක බලන්න තමා. :yes::yes: මේ exam එක කරපු කෙනෙක් හිටියා නම් හරියටම දැනගන්න තිබ්බා :nerd::nerd:

    REP +++
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අදට රෙප් ඉවරයි. දෙන්න බැරි උන යාලුවන්ට හෙට දෙන්නම් මචන්ලා :):):):):)
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    විභාගය දෙන්නේ ගණිතය, තර්කානු කුල හැකියාව, තාක්ෂණික දැනුම වගේ දෙවක් බලන්න
    සුපිරි කෝර්ස් එකක්
    පොඩි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් තියෙනවා

    ජර්මානු තාක්ෂනය සහිත බෙන්ස් වල ඉදලා ජපන් ඉන්දියන් වාහන හැම එකක්ම මේකෙදි අල්ලන්න ඒවා සමග වැඩ කරන්න ලැබෙන තැනක්....
    සල්ලි ගෙවලා වත් වෙන තැනක් මේ දැනුම ගන්න බැහැ...
    ගැහැණු ළමයි දෙනන්නයි පිරිමි ළමයි 14 යි සාමාන්‍යයෙන් ගන්නේ...
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇතුලට ඇවිත් බම්ප් එකක් හරි දාලා යන් මචන්ලා..
    .
    .
    .
    .
    .

    මචන්ලා මම වැලිවේරියේ DIMO Automobile Training School (DATS) එකේ Automobile course එකකට ඇප්ලයි කලා. මේකට ගන්නේ විභාගයක් තියලා.

    ඉංග්‍රීසියෙන් තමයි කෝස් එක කරන්නේ. :yes:
    මට දැනගන්න ඕන මේ විභාගය දෙන්නේ ඉංග්‍රීසි දැනුම බලන්නද නැත්නම් automobile කෝස් එකට අදාල මූලික දේවල් දන්නවද බලන්න කියලද කියලා . ( විභාගෙට යන්න කලින් පාඩම් කර ගන්න ඕන හින්දයි මෙහෙම ඇහුවේ)

    මේ කෝස් එක ගැන දන්න, මේක කරපු කවුරු හරි ඉන්නවා නම් මට විස්තර කියලා උදව්වක් කරන්නකෝ...

    ලොකු උදව්වක් මචන්ලා..
    බම්ප් එකක් හරි දාගෙන යමු..
    රෙප් වලින් සලකනු ලැබේ..:yes::yes::yes::yes:

    machan oke eng lokuwatama naha habi bn automobile gana prashna ahala tynwa bn mage ylwk kara bn oka
     
    • Like
    Reactions: battiya