Windows Server පාඩම් මාලාව

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Windows Server පාඩම් මාලාව

    Hi මචන්ලා , නිවාඩුවක් තියෙන වෙලාවක් බලලා , IT Videos ටිකක් කරන්න කියල හිතුවා , දන්න පොඩි දෙයක් හරි කියල දෙන තරම් සතුටක් තව වෙන කොහෙන්ද , අඩු පාඩු ගොඩක් ඇති , අදහස් හා යෝජනා තියෙනවනම් දන්නා, video එක සම්බන්දව දන්නේ නැති මොනවා හරි තියෙනවනම් youtube comments වල දාන්න ,

    Channel එක subscribe කරන්න අමතක කරන්න එපා.. ඊළඟ video එකත් ඉක්මනටම දැන්නම් , එහෙනම් අපි ගියා

    https://www.youtube.com/channel/UCiLa1f4kX1iSdJV9fxwYXzg





    Cheers
    hcf
     
    Last edited: