ආදායම් බදු ගැන දන්නවාද?
ආදායම් බදු ගෙවන වගේම නොගෙවන කට්ටියත් Elakiri එකේ ඇති.
මේ ගැන දන්න අය ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න. හැමෝටම වැදගත් වෙයි.
සාමාන්‍යයෙන් රු. 100,000/- පඩියක් ගන්න කෙනෙක් මාසිකව කොච්චර % ප්‍රතිශතයක් ආදායම් බදු විදිහට ගෙවන්න ඕනිද?
ගොඩක් අය EPF ETF වලට Salary අඩුවෙන් පෙන්නන්නේ ආදායම් බදු වලට අහු වෙන නිසා කියලත් කියනවා.
ඒක ඇත්තද? එහෙම කරාම අපිට පාඩු නැතිද? 
පොඩ්ඩක් විස්තර දන්න කට්ටිය දාන්න. හැමෝටම වැදගත් වෙයි.