දියතලාවේ trip යන කට්ටියට ඉන්න තැනක්

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    දියතලාවේ trip යන කට්ටියට ඉන්න තැනක්

    නිවාඩුවට බණ්ඩාරවෙල,දියතලාව පැත්තේ යන කට්ටිය අඩුවට ඉන්න තැනක් හොයනවා නම් මෙන්න අඩුවට තැනක්. මේ මගේ යාලුවෙක් ගේ ගෙයක්...

    අලුතින් හදලා තියෙන්නේ.

    bed room 2
    hot water
    gas cooker
    gas cylinder
    furniture
    kitchen tools

    මේවා තියෙනවා කියලා කිව්වා... ඕනි අය ඉන්නවනම් කතා කරලා බලන්න...
    ">


    මචන් ලා ..... rates ඔය තියෙන contact එකට කතා කරලා අහන්න ඉන්න දවස් ගාන මත ඒක අඩුවට කතා කරගන්න පුළුවන් වෙයි.... :yes::yes:

    උබලට සහ මගේ යාලුවට උදව්වක් විදියට දැම්මේ ..... :cool::cool::cool:
    a>
     
    Last edited:
    • Like
    Reactions: lgask

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචන් ලා ..... rates ඔය තියෙන contact එකට කතා කරලා අහන්න ඉන්න දවස් ගාන මත ඒක අඩුවට කතා කරගන්න පුළුවන් වෙයි....

    උබලට සහ මගේ යාලුවට උදව්වක් විදියට දැම්මේ .....
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් ලා ..... rates ඔය තියෙන contact එකට කතා කරලා අහන්න ඉන්න දවස් ගාන මත ඒක අඩුවට කතා කරගන්න පුළුවන් වෙයි....

    උබලට සහ මගේ යාලුවට උදව්වක් විදියට දැම්මේ .....

    ube yaluwath ubama neda? :P :rolleyes: wade hodai.. good luck.. :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    per day minimum cost range ekawath ahala dapanko.
    ethakota idea ekak ganda puluwanne.
    homoma uta call kara kara ahanne nane ban.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ තට්ටු 03 ගෙදරක යටම තට්ටුව ද ? උඩම තට්ටුවේ අයිතිකාරයෝ පදිංචි. බ්ලොග් ගල් වැඩපලක් එහෙම තියෙනවා. මේ ඒ ප්ලේස් එකද?
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මේ තට්ටු 03 ගෙදරක යටම තට්ටුව ද ? උඩම තට්ටුවේ අයිතිකාරයෝ පදිංචි. බ්ලොග් ගල් වැඩපලක් එහෙම තියෙනවා. මේ ඒ ප්ලේස් එකද?

    Ne machan owner inne eyage gedara. Meke thattu 2.
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    Ganan mama ahuwa machanla....
    8000/= aduwen kara ganna puluwan. Per day. Inna dawas gaana wadi nam thawa tikak adu karala dei.