සම්පත් බැංකුව හිඟමනට වැටිලා

Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
සම්පත් බැංකුව හිඟමනට වැටිලා

සම්පත් බැංකුව 20/= කට කෙලියා

අද ATM කාර්ඩ් එක ගෙන්න අමතක වුනා ඔෆිස් ලොකර් එකේ බලද්දි පාස් පොත තිබ්බ අරගෙන ගියා සම්පත් බෑන්ක් එකට සල්ලි කීයඛරි ගන්න, හත්වලාමයි. රු 100000 කට අඩුවෙන් කවුන්ටර් එකෙන් සල්ලි ගන්නකොට රුපියල් 20ක් කැපෙනව කිව්ව, මොනව කොරන්නද. අපේ සල්ලිවලින් අපිටම කෙලිනව කියන්නෙ ඕවට තමයි. රු 20ක් පොලිය ලැබෙන්න අපි කීයක් ඉතුරු කරන්න ඕනද..?. අහිංසක මිනිස්සුන්ගෙන් හූරගන්න සල්ලිවලින් නේද මුන් කාල ඇඳල ඉන්නෙ. අපි පුරවල තියන ස්ලිප් එක එන්ටර් කරන්න රු 20ක්, ඊට අමතරව sms එකට 1.20ක්. හිඟන්නොන්ටත් අන්තයි ඒ මිනිස්සු වුනත් ඉල්ලන්නෙ අතෙ මිටේ තියනවනම් විතරයි.මුන්ගෙ ආච්චිලගෙ නීති.පිටකොටුවෙ නාට්ටාමිල වත් අච්චර බර උස්සලත් මේ වගේ අසාධාරණ විදියට උපයන්නෙ නැහැ
මුන්ගෙ පුන් කලසට හෙණ ගහනව ලඟදීම
හෙන ගහපිය ඕකුන් අකුලෝලම පල

sampathbank-logo.png
 
Last edited:
  • Like
Reactions: ijay

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකනම් මහ එපාකරපු වැඩක්. කියල වැඩක් නෑ. මහලොකු කම්පැනි ඔක්කොම හිඟාකන එක කරන්නෙ. ඩයලොග් මොබිටෙල් එවුනුත් කරන්නෙ ඔය වගේම හිඟාකෑමක් එක ලබ්බවල් ඇක්ටිව් කරල.:angry::angry::angry::angry:
     
    sirisingho

    Junior member
  • Aug 15, 2013
    53
    2
    8
    Colombo
    Ado patta asadaranai ban.un apema salli invest karalath salli hoyanawa, e madiwata ape salli api gaddi ekenuth ganak kapagannawa.charter weda ban.:angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    lankawe services okkoma maha kalakanni services ban
    hama ekaama ekai
    unta gewanna thiyana badhu apen kunu wada karala allanne
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ඕකනම් මහ එපාකරපු වැඩක්. කියල වැඩක් නෑ. මහලොකු කම්පැනි ඔක්කොම හිඟාකන එක කරන්නෙ. ඩයලොග් මොබිටෙල් එවුනුත් කරන්නෙ ඔය වගේම හිඟාකෑමක් එක ලබ්බවල් ඇක්ටිව් කරල.:angry::angry::angry::angry:

    :yes::yes::yes:

    Ado patta asadaranai ban.un apema salli invest karalath salli hoyanawa, e madiwata ape salli api gaddi ekenuth ganak kapagannawa.charter weda ban.:angry:

    රු 20ක් පොලිය ලැබෙන්න අපි කීයක් ඉතුරු කරන්න ඕනද..? කවුන්ටරෙන් ගත්තොත් 20/=ක්, ATM එකෙන් ගත්තොත් 6.20ක් කල්පනා කරල බැලුවම අපි හම්බකරල ඉතුරු කරල තියෙන්නෙ අපි වෙනුවෙන් නෙවෙයි සම්පත් බැංකුව වෙනුවෙන්. 100000 ක් ඉතුරු කලොත් අවුරුද්දක් දෙකක් යද්දි 90000 ක් විතර තමයි ගන්න පුලුවන් වෙන්නෙ, එක එක ලබ්බවල් වලට කපාගෙනෙ.අන්තිමට අපි හම්බ කරල තියෙන්නෙ බැංකු දියුනු කරන්න. ඊය තිරිසන්නු
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wade asadaranai bn
    habai 2000 3000 gannath polime innkota wena wadawalata ana wunnta nam epa wenwa
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    wade asadaranai bn
    habai 2000 3000 gannath polime innkota wena wadawalata ana wunnta nam epa wenwa

    ඔව් මචන්, හෙණ හත වදින්න ඕන ඕකුන්ට, මම ඊලඟ මාසෙම බැංකුව මාරු කරනව.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පෝලිම අඩු කරන්න ඕක කරන්නේ
    නැත්තම් සල්ලි දාන්න එන උන්ට සසර කළකිරෙනවා 500ක් අර ගන්න පෝලිමේ ඉන්න උන් නිසා
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඔව් මචන්, හෙණ හත වදින්න ඕන ඕකුන්ට, මම ඊලඟ මාසෙම බැංකුව මාරු කරනව.

    uba atm eken gathhe nathhe ai oka laga thiaya ganing aparade salli labana mase wenakan
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    Ado com bank eke nam ehema ganne na ne
    Ban. Atm eken gaddi 5k kapenawa

    මෙකෙ ATM එකෙන් ගනිද්දි 5.00, SMS එකට 1.20 වගෙ වෙනව අවුරුද්දටම 20ක් ෆ්‍රී ඉතුරු එවට 1.20 ගනෙ වගේ තමයි. මුන් කරන්නෙ මාර්තු වගෙ වෙද්දි එකම SMS එක හය හත් වතාවක් එවනව එතකොය 20 පනිනව ඉතුරු ටිකට ගාන කපනව. කාලකණ්ණි හැත්ත.
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    uba atm eken gathhe nathhe ai oka laga thiaya ganing aparade salli labana mase wenakan

    නැහැ මචං හදිසියකට ඕන වුනේ හෙට කාර්ඩ් එක ගෙනල්ල ගන්න තිබ්බ ඒත් හෙටට කල්දාන්න බැරි ඕනම වැඩක් නිසා ගත්තෙ. අඩුම ගානෙ පොඩි චාන්ස් එකක් දෙන්න ඕන කවුන්ටරේ දෙසැරයකට වඩා පාවිච්චි කලොත් ඔය වගේ කරනවනම් අවුලක් නැහැ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහුකන්න... කැරිම වැඩ ඈ....
    අනිත් බැංකු වලත් ඒ සීන් තියෙනවද?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    පෝලිම අඩු කරන්න ඕක කරන්නේ
    නැත්තම් සල්ලි දාන්න එන උන්ට සසර කළකිරෙනවා 500ක් අර ගන්න පෝලිමේ ඉන්න උන් නිසා

    kaduwela sampath eka salli deposit karanna machimak thiyene wun counteren danna den nha :angry: mul kale hena baye kare

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    නැහැ මචං හදිසියකට ඕන වුනේ හෙට කාර්ඩ් එක ගෙනල්ල ගන්න තිබ්බ ඒත් හෙටට කල්දාන්න බැරි ඕනම වැඩක් නිසා ගත්තෙ. අඩුම ගානෙ පොඩි චාන්ස් එකක් දෙන්න ඕන කවුන්ටරේ දෙසැරයකට වඩා පාවිච්චි කලොත් ඔය වගේ කරනවනම් අවුලක් නැහැ.

    maseta depark nam shape okun counter eke wunge padi kapannada manda hama ekatama machine ghanwa arun nikan innwa :rolleyes: