අල්ලාහ් ගේ කෑමත්ත
ගවයින් හතරක් මරා මස් සමග අම්පාර පල්ලියේ බත් දෙයි.. හතරක් මියයයි.. හයසීයක් රෝහලේ.. දහසක් ලෙඩවෙති..
April 7, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
පෙරේදා රාත‍්‍රියේ අම්පාර වානගමුව ජුම්මා මුස්‌ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ලබාදුන් රාත්‍රි ආහාර ගත් දහසකට ආසන්න පිරිසක් අසනීප තත්වයට පත්ව හයසියයක පමණ පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
එම පිරිසෙන් සිවු දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි රෝහල් බලධාරීන් තහවුරු කරයි.
එම උත්සවය වෙනුවෙන් හාල් කිලෝ දහසක බත් උයා ගවයින් හතර දෙනකුගේ මස් උයා ආහාර සකසා දී ඇති අතර ආහාර ගත් පිරිස පවසන්නේ පසුදා වමනය, බඩේ රුදාව, හිසකරකැවිල්ල හේතුවෙන් රෝහල්ගත වූ බවයි.

ගවයින් හතරක් මරා මස් සමග අම්පාර පල්ලියේ බත් දෙයි.. හතරක් මියයයි.. හයසීයක් රෝහලේ.. දහසක් ලෙඩවෙති..
April 7, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
එම පිරිසෙන් සිවු දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි රෝහල් බලධාරීන් තහවුරු කරයි.
එම උත්සවය වෙනුවෙන් හාල් කිලෝ දහසක බත් උයා ගවයින් හතර දෙනකුගේ මස් උයා ආහාර සකසා දී ඇති අතර ආහාර ගත් පිරිස පවසන්නේ පසුදා වමනය, බඩේ රුදාව, හිසකරකැවිල්ල හේතුවෙන් රෝහල්ගත වූ බවයි.

එකපාරම ස්වර්ගයේ වේකන්සි වගයක් ඇවිල්ල. මේ දවස්වල සිරියාවෙන් කට්ටිය අරගෙන දැන් මදිපාඩුවට මෙහෙනුත් ගන්න හදල තියෙන්නෙ.