ලංකාවේ_වල්_කඩේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,287
    113
    ලංකාවේ_වල්_කඩේ

    ලංකාවේ තියන “වල්ම” කඩේ මෙන්න


    ලෝක වෙළඳාම වර්ධනයත් වීම සමඟ විවිධ රටවලින් විවිධ භාන්ඩ සහ සේවා පරිභෝජනයට හැකි වී තිබේ. ඒ අතරින් ලිංගික තෘප්තිය උදෙසා භාවිතා කල හැකි විවිධාකාර ඇදුම් පැළදුම් සහ උපකරණ ලෝකය පුරා ජනප්‍රිය ව්‍යාපාරයක්. නමුත් සංස්කෘතික සීමාවන් නිසා ශ්‍රී ලංකාවේ අපට නම් මේවා තරමක් නුපුරුදුයි. නුහුරුයි.

    ඔබ දන්නවද ඔබට අවශ්‍ය ලිංගික තෘප්තිය උදෙසා අවශ්‍ය දේ මිලදී ගත හැකි ව්‍යාපාර ස්ථානයක් ලංකාවේ තිබෙන බව?

    මේ ආයතනයේ නම Midnight Divas. පිහිටා තිබෙන්නේ කොළඹ.

    ලිංගික ක්‍රියාවලියේදී තෘප්තිය වර්ධනය කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ කාන්තා/ පිරිමි ඇදුම් පැළදුම්, උපකරණ රාශියක් ඔබට එම ස්ථානයෙන් මිලදී ගත හැකියි.

    පහත දැක්වෙන්නේ එම ආයතනයේ අලෙවි කිරීමට ඇති ඇදුම් පැලදුම් සහ උපකරණ කිහිපයක්!



    Screen-Shot-2017-04-07-at-4.41.29-PM.png


    Screen-Shot-2017-04-07-at-4.40.28-PM.png


    Screen-Shot-2017-04-07-at-4.38.36-PM-268x300.png


    Screen-Shot-2017-04-07-at-4.36.09-PM-300x177.png


    Screen-Shot-2017-04-07-at-4.36.41-PM-266x300.png



    reporter.lk​
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    meka kochara kalayak thisse thiynawda ban dan... eye pereda danagena magic wage lol
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මම දැක්ක පාමංකඩට අරන් ගිහින් තියෙනවා.. අපේ එලකිරි එකෙක්ගෙ ගෙවල් වලට මෙහා පැත්තෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,287
    113
    meka kochara kalayak thisse thiynawda ban dan... eye pereda danagena magic wage lol

    එහෙම තමා බන්.දන්නේ නැති උනුත් ඉන්නවා..හැමෝම කොළඹ නෙමෙයිනේ.:rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,287
    113

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home
    දැන් මම දැක්ක පාමංකඩට අරන් ගිහින් තියෙනවා.. අපේ එලකිරි එකෙක්ගෙ ගෙවල් වලට මෙහා පැත්තෙ

    පාමංකඩ branch එකක් නේ ද තියෙන්නේ ?