Winner - ElaKiri Awrudu අලියට ඇස තැබීම

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Winner - ElaKiri Awrudu අලියට ඇස තැබීම


    එළකිරි සමග අවුරුදු - 2017

    dhuWQF9.png


    ඔන්න මේ අවුරුද්දේ හා හා පුරා කියලා පටන් ගත්තු එළකිරි digital අලියට ඇහැ තැබීමේ තරගය මෙසේ නිම කරන ලබනවා..

    සහබාගී වූ ඔබ සැමට මේක අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා හිතනවා. හරි උණුසුම්ව රසවත්ව තරගය තිබ්බා.. ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව හරිම සාමකාමීව මේක කරන්න අතහිත දුන්න ඔබ සැමට මගේ ගෞරවය පුදනු ලබනවා..

    ජයග්‍රහණය තෝරද්දී අවස්ථාව දීලා තියෙන්නේ අලියාගේ ඇසේ කොටුව හෝ ඊට ආසන්නම කොටුව කියපු තරගකරුවාටයි.. මේ ඔක්කොම event comments excel sheet එකක document කරලා තමයි නිගමනයකට එලබුනේ.. එහෙනම් තවත් වැඩි කල් යන්න කලින් මෙන්න තරගය දිනපු කෙනා..

    අපේක්ෂිත ඇසේ කොටු අංකය: 1376
    ආසන්න පිළිතුර: 1325
    මෙතනින් ජයග්‍රහණය දෙන්නේ කලින් කියුවා වගේ අලියාගේ ඇහැට ලගම පිළිතුර..



    e4c42220daa1ebf71011cf1eebb3528d.gif


    avatar457531_31.gif

    Executer

    නියම වැඩක් මචං :)

    අතුරු ප්‍රශ්නයක් එකම කොටු no එක දෙන්නෙක් හෝ ඊට වැඩියෙන් නිවැරදි උත්තරය විදියට දුන්නොත් කාටද ජයග්‍රහණය දෙන්නේ :baffled:

    1325 :rolleyes::rolleyes:


    animated-congratulation-image-0092.gif



    පොරොන්දුවූ ලෙසට මම අපේ ඇඩ්මින් උතුමාණන්ගෙන් ත්‍යාගය ලබා දෙන්න කටයුතු ඉක්මණින් සලසන්නම්..

    ත්‍යාගය: මාස 3 ක් ගත වන තුරු තමන්ගේ User title/Member type එක 'Digital අවුරුදු winner' ලෙස තාවකාලිකව මාරු කරනු ලැබේ.

    p6RdVYf.jpg

    Updated අලියාගේ පින්තුරය බලන්න මෙතනින් යන්න... (මතක් කරලා browser cache clear කරලා පින්තූරය බලන්න යන්න.)

    තවත් අපි මෙවැනිම තරගයකින් හම්බවෙමු..
    අඩු පාඩු තියෙනවා නම් හදා ගන්න කරුණාකර මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරන්න... :love::love:


    tumblr_inline_nxexx3KvbX1s9clfh_500.gif



     
    Last edited:
    • Like
    Reactions: Executer

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කො අප්ඩෙට් වෙලා නෑ අලියගෙ පින්තූරේ...:)

    එක්සිකියුටර් උඹට සුභ ඩිජිටල් අවුරුද්දක් වීවා මා පුතී...

    ++ another gift
     
    • Like
    Reactions: Executer

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Browser cache clear karaganna machan.


    බොල මිනීමරුවෝ... මුන් කොහොමද අයින් කලේ තරඟෙන් :baffled::dull:


    ..................................................
    n4z3fe2

    ..............................................................................
    kzdcheh

    ........................................................................
    ler75bq
    වලියක් යවන්නද ලෑස්තිය අවුරුද්ද පටන් ගන්නකොටම
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    000203FB.gif


    නෑහ්හ්.. එලනේහ් සන්තෝසයි සන්තෝසයි

    සුභ ඩිජිටල් අවුරුද්දක් වීවා සහෝදරවරුනි :):)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁


    එක්සිකියුටර් උඹට සුභ ඩිජිටල් අවුරුද්දක් වීවා මා පුතී...

    ++ another gift

    එල එල උපුලා ;)

    ඔන්න මාත් දුන්නා +23
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    සුබ පැතුම් Executer.. පාටියක් දාමු නේද?

    1730.gif
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Executer ඇත්ත කියපන් උඹ ගල් බෝතල් කීයක් දීලද වැඩේ කරගත්තෙ :rolleyes:

    :lol::lol: ගල් බෝතල් වලින් වැඩේ ගොඩ දාගන්න බැරි උනා බන් :sorry::sorry:

    killer UK ඉදන් ගොඩ බැහැපු නිසා ඒවා හරි යන්නේ නෑ කියුවනේහ් :baffled: අමාරුවෙන් මැන්ඩිස් දෙකක් දීල ශේප් කළා :lol: