TV Antennaවක් සවි කරද්දී...

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    TV Antennaවක් සවි කරද්දී...

    TV Antennaවක් සවි කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද?
    උදා: ගැල්වනයිස් බටේ දිග, Antennaව තියෙන්න ඕන උස, Cable වර්ගය හා length එක, Jacks, Earth කරන්න ඕන විදිහ සහ තවත් දේවල්...
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    boster and uhf /vhf antenna(both antenna it has include) - KV product panadura
    I brought this product from that company 8 years ago.

    vire -kalani 5 orme cable ....

    okkotama 4000-5000 yavi ..
     
    • Like
    Reactions: grsena2000

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක පැත්ත අනුව තමයි බන්. අපේ නුවර ගෙදර නම් ඇන්ටෙනාවක් ඔනා නැ. කම්බි කැල්ලක් ගැහුවත් ඔක්කොම චැනල් පේනවා. කුරුනැගල ගෙදරට ගැල්වනයිස් බට දෙකක් දැම්මත් එකක් බලන්න එකදිහැකට කරකවන්න ඔනා අනික බලන්නතව දිහකට කරකවන්න ඔනා.
     
    • Like
    Reactions: grsena2000

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඇන්ටනවක් සවි කරද්දි ඇන්ටනවක් තියෙන්න ඔන
    ඇන්ටන බටයක් තියෙන්න ඔන
    ඇන්ටන wire එකක් තියෙන්න ඔන
    ඒ මොනා තිබ්බත් වැඩන් නැ ටිවි එකක් නැත්නන්
    ටිවි එකක් තියෙන්නම ඔන :)
     
    • Like
    Reactions: grsena2000

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බටපොල ඇන්ටනාව හොඳයි, අපේ එක 2012 දැම්මෙ තාම ටිප්ටොප් එකට වැඩ. අඩි 25ක් විතර උසයි බටේ නම්. කේබල් නම් එකෙන් නේද දාන්නෙ... ජැක් ඉතින් අවශ්‍යතාවය පරිදි දාන්න. එකක් රුපියල් 20-30ක් වෙන්නෙ හාඩ්වෙයාර් වල. ජීඅයි පයිප්පෙ හොඳට පොළොවට බස්සන්න අඩි හතරක්වත්. බූස්ටර් එකට කලින් ඇන්ටනා කේබල් එකට වෙන මේල් ෆීමේල් ජැක් දෙකක් දාල හයිකරන්න. එතකොට ගොරවන වෙලාවට එහෙම නිතර ඇන්ටනා වයර් එක ගලවන්න ගිහින් බූස්ටරේ ෆීමේල් ජැක් එක සවුත්තු වෙන්නෑ
     
    • Like
    Reactions: grsena2000

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    pradhanama de hai karana thanata signal hondata ahu venavada kiyala balana ekai bn mamanam danne :D
    dan ena batapola ekata usa vadiyen thiyenna one na bn.thani batayak(adi 20) thibbanam athi kiyalai kiyanne.gedara thiyenne valaka vagenam ithin e gana madi vei ithin :D
    ඔය කියන විදිහට මදි වෙයි. අඩි 18 යි තියෙන්නේ.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    boster and uhf /vhf antenna(both antenna it has include) - KV product panadura
    I brought this product from that company 8 years ago.

    vire -kalani 5 orme cable ....

    okkotama 4000-5000 yavi ..
    That price for watching local channels is little bit too much in my opinion. Anyway thanks for the info.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔක පැත්ත අනුව තමයි බන්. අපේ නුවර ගෙදර නම් ඇන්ටෙනාවක් ඔනා නැ. කම්බි කැල්ලක් ගැහුවත් ඔක්කොම චැනල් පේනවා. කුරුනැගල ගෙදරට ගැල්වනයිස් බට දෙකක් දැම්මත් එකක් බලන්න එකදිහැකට කරකවන්න ඔනා අනික බලන්නතව දිහකට කරකවන්න ඔනා.
    මේක කොළඹට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ. මොකක් හරි ඇන්ටෙනාවක් කඩෙන් ගෙනල්ලා බටේ ඕන තැනකින් හයි කරලා බලන්න. Tv කේබල් ගන්නකොට ගොඩක් දරදඩු නැති වයර් එකක් ගන්න බලන්න සමහර් වයර් තියෙනවා හෙන සයිස් ඒවා හයි කරන්න හෙන අමාරුයි. ඊට පස්සේ ඇන්ටෙනාව බටෙක හයි කරලා උස්සලා බලන්න තැනින් තැනට අරන් ගිහිල්ලා බලන්න. හොදට පෙන්නේ නැත්තම් විතරක් බුස්ට්ර් එකක් දාන්න. ඔය ඔකොටම ඔයාට 2000 වගේ යයි.

    මගේ ගෙදර නම් මම තමයි ඇන්ටෙනාව හැදුවේ. කඩේ තියෙන මගුල් හරියට පෙන්නේ නැහැ. ඇන්ටෙනා හදන බටයක් ගෙනල්ලා (බටයක් 150) ලෑල්ලක (ලෑල්ලක් හරි නැත්තම් කඩවල් වල තියෙනවා කෑලි ගන්න පුලුවන්) කෝණයක් අරන් V හැඩේට තියෙලා ඇන ගැහුවා. ඊට පස්සේ බට දෙකට කේබල් එක හයි කළා වැස්සට තෙමෙනවට ෂොපින් එකක් දැම්මා. (වැස්සට තෙමුනත් මොකුත් වෙන්නේ නැහැ හොදට පේනවා) සර්කිට් මොනවත් නැහැ. බුස්ට්ර් දැම්මේ නැහැ බුස්ට්ර් නැතුව හොදට පෙනවා එක බටෙක හයි කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: grsena2000

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් දැන් තියෙන බූස්ටර් හා ඇන්ටෙනා ලේසියෙන් සවිකරගන්න පුළුවන්. බටයක් ගන්න කලින් ලීයක වගේ ගැටගහල උස ගැන වැටහීමක් ගන්න. ඒ පැත්තෙ තියෙන ගස්, බිල්ඩින් හා ඉන්න පැත්ත, බලන්න ඕන චැනල් වගෙ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
     
    • Like
    Reactions: grsena2000

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    බටපොල ඇන්ටනාව හොඳයි, අපේ එක 2012 දැම්මෙ තාම ටිප්ටොප් එකට වැඩ. අඩි 25ක් විතර උසයි බටේ නම්. කේබල් නම් එකෙන් නේද දාන්නෙ... ජැක් ඉතින් අවශ්‍යතාවය පරිදි දාන්න. එකක් රුපියල් 20-30ක් වෙන්නෙ හාඩ්වෙයාර් වල. ජීඅයි පයිප්පෙ හොඳට පොළොවට බස්සන්න අඩි හතරක්වත්. බූස්ටර් එකට කලින් ඇන්ටනා කේබල් එකට වෙන මේල් ෆීමේල් ජැක් දෙකක් දාල හයිකරන්න. එතකොට ගොරවන වෙලාවට එහෙම නිතර ඇන්ටනා වයර් එක ගලවන්න ගිහින් බූස්ටරේ ෆීමේල් ජැක් එක සවුත්තු වෙන්නෑ
    අපේ එකට අවුරුදු 2ක් විතර ඇති. බලන Channels වලින් ART TV (ඒක අස්සෙන් TV Derana පේනවා.), TV1 අපැහැදිලියි. ITN වල ඉරි, රවුම් වගයක් පේනවා සමහර වෙලාවට. අනිත් ඒවා නම් OK. බටේ නම් අඩි 18යි. Cable එක ඒකෙන් ආපු එක හොඳයි. පොලොව යටට අඩියක් විතර තිබ්බම මදිද? Booster එකට හයි වෙන තැන ප්‍රශ්නයක් තියෙනවා.