Cancer උදාව්..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උදාව්..
    යාලුවෙක්ට Cancer එකක් තියේ මුත්‍රා බොක්කෙ
    ප්‍රතිකාර කරලා හොදවෙච්ච අය ඉන්නවද?
    හොද ව්එද්දු ඉන්න තැන් මොනවද කියල??
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    කරුණාකරලා ඉස්සෙල්ලම මහරගමින් උපදෙස් අරන් ඉන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    maharagamin beheth karanna machan.. e gaman balanna hoda wedakam karana kenek.. ikman suwaya pathanwa
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ikman suwaya patanawa,මන්යෝක්කා කටු අනෝදා වලට අඩු වෙනවා කියලත් අහලා ටියේ ඒවත් වැඩියෙන් කෙමට දෙන්න .මහර ගමින් බෙහෙත් ගන්න ගමන් වේද මහට්ටයෙක්ගෙන් බෙහෙත් ගන්න .කුරුණෑගල පට්ටේහ්ත් පොලොස් කධ වලින් වෙදකන් කරන වේද මහත්තයෙක් ඉන්නවලු හරියටම දන්නේ නැ පොඩ්ඩක් හොයලා බලන්න.මහා කන්දෙත් වේදමහටයෙක් ඉන්නවා කියලා අහල තියෙනවා පේරාදෙණිය ගලහ පැත්තේ
     

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    සිගරට් බිව්වද?
    මහරගමට අනිවා එක්කන් යන්න
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    BUMP>......Ow innawa.... oya bladder eka neda ...can.....

    Kohomath hoda kaama kanna.......

    Sinhala beth ganath touch wenna ...habai horu innawa....a nisa parissamen....


    Ikmanata suwa wenna prarthana karnawa....
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    katu anooda .. manchokka , saha karawila ethaa gunai.. karawila ata walalu guna wadima...
    dawasa gaane manchokka kaamata ganna kiyanna...

    karuma ledak ban.. ekmanata hoda wenna kiyala prarthana karanawa...

    Hela weda kama poddak balapan.. ahala thiyenawa hodai kiyala....
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    katu anooda .. manchokka , saha karawila ethaa gunai.. karawila ata walalu guna wadima...
    dawasa gaane manchokka kaamata ganna kiyanna...

    karuma ledak ban.. ekmanata hoda wenna kiyala prarthana karanawa...

    Hela weda kama poddak balapan.. ahala thiyenawa hodai kiyala....


    :yes::yes::yes::yes::yes: