ජන්ද දායකයන්ට රෙප් නොදී මාරු වෙන්න ටික්ස&#3530

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ජන්ද දායකයන්ට රෙප් නොදී මාරු වෙන්න ටික්ස&#3530

    අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ජන්දෙන් පස්සේ ජන්ද දායකයන්ට රෙප් නොදී මාරු වෙන්න ටික්ස් 7ක්!

    1 තාම ලිස්ට් එක හදලා නෑ හැදුවාම පිලිවෙලට රෙප් දෙන්නම් ගඟ ගලනවා වගේ මගේ පැටියේ!
    2 තාම රෙප් චාර්ජ් උනේ නෑ දැන් පැය 24ක් චාජරයට ගහලා තිබ්බා ඒත් තාම නෑනේ බං!
    3 අද රෙප් ඉවරයි! ගිහින් කියපන්කෝ ඇඩ්ම්න් අයියට දවසකට රෙප් 100 දෙනෙක්ට දෙන්න පුළුවන් විදිහට හදන්න කියලා අපිව කන්න එන්නේ් නැතිව!
    4 ඉන්න පුතේ අපේ ටීම් එක මග ආපු ගමන් ඔහේට පෝලිමක් දාලා රේප් කරන්නම්! ඇයි සැකද?
    5 උබලට අපි ඇතිවෙන්න දීලා තියෙන්නේ ගිහින් user cp බලපන් හු@තෝ!
    6 රෙප් දෙන්නේ අද නොමෙයි හෙට!
    7 ඇයි දන්නේ නැද්ද ! උබ කිරියට අළුත් ද? අපි කියනකොට එහෙමයි ! කරන්නේ මෙහෙයි!​

    :love::love::love:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    8iP5PVg.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් මේ අපි රෙප් ගොඩගහගෙන නොදී ඉන්නෙ බැංකුවේ දාල පොලිය ගන්න.

    තියෙන විදිහට දෙනව බන් තියාගෙන නොදී ඉන්නෙ නෑ, දවසටම දහයයි දෙන්න පුළුවන්. අපි කීවනේ මාසයක් ගියත් ඔක්කොටම සලකනව කියල. ඊයේ කඹේ ඉවරවුනේ තවම ඊයේ රෑ දුන්න එව්වවත් රිචාජ් වෙලා නෑ. :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ පැටියේ,
    නෑනේ බං,
    හේට පොලිමක් දාලා,
    හු@තෝ,

    මේ තමයි ලමයි විශේෂන පද

    විශේෂන පද අයින් කරාම කතාව ඇත්ත වගේ බං!
    නිියම කථාව!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    08. ඔව් ඔව් මේ අපි රෙප් ගොඩගහගෙන නොදී ඉන්නෙ බැංකුවේ දාල පොලිය ගන්න. තියෙන විදිහට දෙනව බන් තියාගෙන නොදී ඉන්නෙ නෑ, දවසටම දහයයි දෙන්න පුළුවන්. අපි කීවනේ මාසයක් ගියත් ඔක්කොටම සලකනව කියල. ඊයේ කඹේ ඉවරවුනේ තවම ඊයේ රෑ දුන්න එව්වවත් රිචාජ් වෙලා නෑ.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔව් ඔව් මේ අපි රෙප් ගොඩගහගෙන නොදී ඉන්නෙ බැංකුවේ දාල පොලිය ගන්න.

    තියෙන විදිහට දෙනව බන් තියාගෙන නොදී ඉන්නෙ නෑ, දවසටම දහයයි දෙන්න පුළුවන්. අපි කීවනේ මාසයක් ගියත් ඔක්කොටම සලකනව කියල. ඊයේ කඹේ ඉවරවුනේ තවම ඊයේ රෑ දුන්න එව්වවත් රිචාජ් වෙලා නෑ. :(

    හරි හරි බං! මම දන්නවා කටුස්සා හොද එකා කියලා! දැන් උබ තනියමද රෙප් දෙන්්නේ කන්ඩායම නැතැයි! කසියත් හොද එකා ඌ නම් පොඩ්ඩ පොඩ්ඩ බෙදනවා කියලා ආරං‍වියි!
    මම දන්නවා තත්වේ මේ නිවාඩු දවස් වල තමයි කට්ට්ය එකතු කරගන්න පුළුවන්!
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • හරි හරි බං! මම දන්නවා කටුස්සා හොද එකා කියලා! දැන් උබ තනියමද රෙප් දෙන්්නේ කන්ඩායම නැතැයි! කසියත් හොද එකා ඌ නම් පොඩ්ඩ පොඩ්ඩ බෙදනවා කියලා ආරං‍වියි!
    මම දන්නවා තත්වේ මේ නිවාඩු දවස් වල තමයි කට්ට්ය එකතු කරගන්න පුළුවන්!

    කටුස්සා සීරියස් මුඩ් ගහල. ගන්න මන්චි ගින්ජ බිස්කට් දෙකක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හරි හරි බං! මම දන්නවා කටුස්සා හොද එකා කියලා! දැන් උබ තනියමද රෙප් දෙන්්නේ කන්ඩායම නැතැයි! කසියත් හොද එකා ඌ නම් පොඩ්ඩ පොඩ්ඩ බෙදනවා කියලා ආරං‍වියි!
    මම දන්නවා තත්වේ මේ නිවාඩු දවස් වල තමයි කට්ට්ය එකතු කරගන්න පුළුවන්!

    ඊයේ රෑ 9.30 වෙනකන් කඹ ඇද්ද කියල අමතකද බන් අන්තිමට තිබ්බ ඔක්කොම දුන්න හැමෝම. අනික් අයට කියල වෙනසක් නෑ හැමෝටම සිස්ටම් එකේ හැටියට පැය 24 ක් යනකන් ආය රෙප් දෙන්න බෑ.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    A. සිරියා;21470148 said:
    කටුස්සා සීරියස් මුඩ් ගහල. ගන්න මන්චි ගින්ජ බිස්කට් දෙකක්

    සිර බං කලින් ජොක්්ස් කර කර ඉන්න එකා අද නැට්ට ගිනි අරන් වගේ! උෟට පුුළුවන් නම් අනිිවා දෙනවා මටත් මේ් මාසේ 2පාරක් ද කොහෙද දීලා තිබ්බා!