එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!
ඔන්න ඔබ පුල පුලා සිටි තරගය දැන් ආරම්බ උනා ...ඔන්න පළමු වතාවට එළකිරි අවුරුදු කුමරිය මේ පාර තෝරන්නයි හදන්නේ ..මේ තරගය මිට පෙර අවුරුදු වල තුන් වතාවක්ම කරන්න උත්සාහ කලත් නොයෙක් ගැටළු නිසා කරන්න බැරි උනා ...මේ පාරත් තරගය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේකේ ඉන්න memberslage විනය අනුව තමයි ...මම නැවත නැවතත් ඉල්ලන්නේ තමන්ගේ චන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහොම සංයමයෙන් සංවරව ත්රෙඅඩ් එකේ පොස්ට් කරන්න කියලා ...මේ වෙනකොට එළකිරි ඇඩ්මින් තුමවත් දැනුවත් කලා මේ තරගය ගැන කියලා ..තමන් කැමති තරගකාරියව ජයග්‍රහණය කරවන්න මේකේ සිටින සාමාජිකයින්ට campaign organize කරන්නත් පුළුවන්...මේ ඔබේ වාරයයි ...ඔබ කැමති කුමරිය ජයග්‍රහණය කරවන්න ...
තරගය දින දෙකක් පුරා තරගය පැවැත්වෙනු ඇති ...සෑම සාමාජික චන්දයක් සදහම point එකක් ලැබෙන අතර නිතියානුකුල චන්දයක් ලෙස පිලි ගැනෙන්නේ 2017 මාර්තු 31 ට පෙර සාමාජිකත්වය ගත් පුද්ගලයින්ගේ චන්දයයි ....
එළකිරි අවුරුදු කුමරිය 2017

Last edited:

koheda hari yanné nane