sony z5 premium හොදයි ද ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    අලුතින් phone එකක් ගන්න අදහසක් තියනවා

    sony z1 එකක් use කරන්නෙ දෑන්..sony z5 එක අපු දවස් ඉදන් එක ගන්න අසාවක් තිබ්බා..

    මෙක use කරන යලුවො ඉන්නවද?
    එක දෑන් ටිකක් පරනයි

    එත් අලුතින් ඈවිත් තියන sony x ගෑන ඉච්චරම අසාවක් නෑ...

    මෙ ගානට තියන හොදයි කියන phone මොනවද තියෙන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    sony nm oni Xz eka ganna.. (mn laga tianne Z2 mn habei apple maru wenna kiala inne use karalama nathi nisa)
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අලුතින් phone එකක් ගන්න අදහසක් තියනවා

    sony z1 එකක් use කරන්නෙ දෑන්..sony z5 එක අපු දවස් ඉදන් එක ගන්න අසාවක් තිබ්බා..

    මෙක use කරන යලුවො ඉන්නවද?
    එක දෑන් ටිකක් පරනයි

    එත් අලුතින් ඈවිත් තියන sony x ගෑන ඉච්චරම අසාවක් නෑ...

    මෙ ගානට තියන හොදයි කියන phone මොනවද තියෙන්නේ

    Muchan Sony was good before the Mash mellow update come.. now its hopeless. battery draining fast.. better go for iphone or samsung