Celebrity අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!
Celebrity අවුරුදු කුමරිය (Local Celebrities)2017
එළකිරි අවුරුදු කුමරිය තෝරන්න කට්ටිය ලෑස්ති වෙලා තරග කරන්න කට්ටිය හොය හොය එළකිරි සාමාජිකාවන්ගේ ලොකු සීන් බලබල ඉද්දි තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ.. නම් වශයෙන් කිව්වේ නැති උනත් මේ වැඩේදි එළකිරියේ සීනියර් මෙම්බර්ස්ලා ගොඩක් මට උදව් කලා වචනෙකින් හරි..එළකිරි දායක සභාවේ මහත්වරුන් පවා යම් යම් චෝදනා එල්ල කලත්, ඒ හැමෝටම මගේ ස්තූතිය පුද කරන ගමන් අපි බලමු ඡන්දේ ප්‍රතිපල කොහොමද කියලා. .

මෙන්න පිලි ගන්න එළකිරියේ Celebrity කුමරිය ලෙස වැඩි චන්දයෙන් ජයග්‍රහණය කරමින් අභිෂේක ලබන්නේ
--
-
-
-
-
-
-
-
-
-
Sajana Wanigasuriya - (111 Votes)-(rejected - 2)
Agents: Mr UNKNOWN, shadow1
දෙවන ස්ථානය
Nimasha Siriwardana
- (74 Votes)-(rejected - 0)
Agents: Thoppi_Chaminda, Nimesh_LK, RottenCOLT
තෙවන ස්ථානය
Oshadhi Himasha - (54 Votes)-(rejected - 0)
Agents: Voltage, inspiron
සෙසු තරගකාරියන්ගේ ප්‍රථිපල ඡන්ද අනුපිළිවෙලින්..
Senali Fonseka - 47(rejected-0)
Shanudri Priyasad - 46(rejected-0)
Vinu Udani - 44(rejected-0)
Manneesha Chanchala - 41(rejected-0)
Rashiprabha Sandeepani - 25(rejected-1)
Dinakshi Priyasad - 24(rejected-0)
Sachini Ruwanthika - 19(rejected-0)
තරගයේ ප්‍රථිපල සකස් කිරීමේදී සහය ලබාදුන් charith84 සහෝදරයාටහ් විශේෂහ් ස්තූතියහ්
Result Sheet: https://drive.google.com/file/d/0ByAirG6iuAdaYmZOa1ZwaHhFY1k/view
තරගයේ සංවිධායක ලෙස ප්‍රථිපලවල සාරාංශයක් ගෙනහැර දක්වනවනම් එළකිරි අවුරුදු කුමරිය තේරීමේදි ප්‍රකාශිත ඡන්ද වලටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක්(393<487) මේ තරගයේදි සාමජිකයන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. .එයින් ප්‍රතික්ශේපිත ඡන්ද තියෙන්නේ 3යි කියන්නේ මේක එළකිරි සාමාජිකයින්ගේ සිත් තුල ලාංකීය කාන්තා යොවුන් තරු පිළිබඳ ආකල්පය මනාව පිළිබිඹු වන කැඩපතක් කියලා කියන්න මම කැමතියි.
ඒ වගේම මේ ප්‍රථිපල දිහා හැරිලා බලද්දි අපි ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්න තරු ඇත්තටම සමාජයේ ජනප්‍රියයිද කියලා සන්සන්දනාත්මකව හිතන්න දෙයක් අපිට ඉතුරු කරල තියෙනව. .

Last edited: