මැණික්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැණික් සම්බන්දව මට මේ දේවල් කියපල්ලකෝ

    කපපු නැති මැණික් කැට ලංකාවට ගෙන්න පෙර්මිට් ඕනිද
    පර්මිට් නැතුව ගෙන්නලා අහු උනොත් හිරේ දානවද

    මෙහෙන් කපපු නැති ඒවා ගෙනියන්න පර්මිට් ඕනිද

    නැතුව ගෙනියද්දි මාට්ටු උනොත්

    අපේ එකෙක් බැංකොක් ගෙනිහින් විකුනන්න හදනවා
    එහෙ මෙහෙට වඩා ගානක් ගන්න පුළුවන්ලු
    එත් බැංකොක් පට්ට චා රොබරි පොට් එකක් නේද

    කියපල්ලා
    බම්ප් දාපල්ලා

    රේප් 12+ දෙනවා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කුඩු ගේනවා වගේ #කේ ගහන් වරෙන් බං
    මොකෝ කුඩු වගේ අහුවෙනවා කියලයැ. ස්කෑනරේට අහු වුනොත් කියහන් ඊයේ කාපු බත් එකේ තිබ්බ ගල් කියල.:lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,240
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    gem

    කපපු නැති මැණික් කැට ලංකාවට ගෙන්න පෙර්මිට් ඕනිද? aehema kiyanawa.. aeth goduk hora krama magin genawa bun.

    පර්මිට් නැතුව ගෙන්නලා අහු උනොත් හිරේ දානවද ? badu rajasanthakai... daduwama tiranaya karanne usawiyen..

    මෙහෙන් කපපු නැති ඒවා ගෙනියන්න පර්මිට් ඕනිද ? aeka depend wenawa machang

    නැතුව ගෙනියද්දි මාට්ටු උනොත් ? badu banis

    අපේ එකෙක් බැංකොක් ගෙනිහින් විකුනන්න හදනවා
    එහෙ මෙහෙට වඩා ගානක් ගන්න පුළුවන්ලු
    එත් බැංකොක් පට්ට චා රොබරි පොට් එකක් නේද ?

    Lankawa kiyalath wedi wenasak nehe. mehenuth ussanawa machang.. Baba hukun wage num mona permit tibath baya karala hari monawa hari kadanawa..

    purudu wenakun podda podda genihilla custom mami la wa alla ganna 1a thama wade...

    Lankawe wedima paga gahanne police ya unata wediyen ma pagawen hamba karanne custom un.

    seen 1a custom mami la paga gahnne wenama game waling. Inne nikun henma mahthwararu wage.

    Hodama wade thama mani saha swrnabarana adikariyata gihin hari call 1k hari dala full details ganna 1a. Kollpity tiyenney. podi kadayak wage spot 1k. okkoma withra aethanin ganna puluwun...

    Assistant Director (Export Services and Export Marketing)
    Mrs. Achala Perera

    Telephone : 0112252203 Fax : 0112252203 Email : [email protected] | [email protected]
    http://www.ngja.gov.lk/en/contact-us
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මැනික් ගෙනියන්න පුලුවන් ඇන්ඩ් ගේන්නත් පුලුවන්..
    කපලද නැද්ද අදාල නෑ...:D
    හොරාට නම් ගෙනියන්න එපා කියපන් ෆීල්ඩ් එකට අලුත් එකෙක් නම්..මාට්ටු උනොත් ගලුත් නෑ ඇපත් නෑ:lol:

    ගෝල් ෆේස් එක ගාව තියෙනවා නේහ් NGJA ඒකෙන් වැඩි විස්තර අහගනින්...
    හැබැයි එතන ඉන්න වේසිගේ පුතාල කැ& ලයින්.:growl:
    උන් ගල් වල වැලිව් එකට ටැක්ස් එකක් ගහනවා :yes:
    G4S Or MA Lanka කම්පැනියෙක් ටෘ බඩු යවපන් ඉන්සූරන්ස් එක්කම සෙට් වෙනවා නෙහ්;)

    වැඩි විස්තරයක් ඕනේ නම්
    පී එම් එකක් ගහපන්:)
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිත් එක තමා අත් දැකීමෙන් කියන්නේ පොලේ ගිහින් බඩු විකුනනවා වගේ බැන්කොක් ගිහින් ජෙම් විකුනන්න බෑ කිසි කන්ටැක් එකක් නැතුව...

    තිබ්බත් බොහොම පරිස්සමින් ලන්කාවේ අයියලට වඩා අන්තයි උන්.
     
    • Like
    Reactions: kandahar

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    feel-like-a-sir-template.jpg
     
    • Like
    Reactions: kandahar

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබට gem Licence ගන්න ඕන.උබ ලගතියාගන්න බලා පොරොත්තු වෙන ලොට් එකේ වටිනාකම අනුව.සාමන්යෙන් ලක්ෂ පහක විතර ලොට් එකකට රුපියල් 6000 ක් වගේ යනවා.Licnce eka දවසෙන් ගන්න පුළුවන්.අව්රුද්දක් වලංගු වෙනවා.
    අතේ අරන් යනකොට ගල් ටික අරන් gem and jewelary athority යන්න ඕන.එකරලා එතනින් tax ගෙවලා කරන්න පුළුවන් වැඩ ටික.
    සාමාන්යෙන් කව්රු උනත් ලක්ෂ 5ක් වටිනවනම් ලක්ෂයක්ක් වගේ කියලා තමි value කරන්නේ.
    ලක්ෂයක් යනකම් tax එක 1150.
    Genuine විදියට කරපන් කිසිම අමාරුවකුත් නැහැ.tax වල කිසිම වදියකුත් නැහැ.කරනවානම් business තමි මේවා.
     
    • Like
    Reactions: DangerMan119

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබට gem Licence ගන්න ඕන.උබ ලගතියාගන්න බලා පොරොත්තු වෙන ලොට් එකේ වටිනාකම අනුව.සාමන්යෙන් ලක්ෂ පහක විතර ලොට් එකකට රුපියල් 6000 ක් වගේ යනවා.Licnce eka දවසෙන් ගන්න පුළුවන්.අව්රුද්දක් වලංගු වෙනවා.
    අතේ අරන් යනකොට ගල් ටික අරන් gem and jewelary athority යන්න ඕන.එකරලා එතනින් tax ගෙවලා කරන්න පුළුවන් වැඩ ටික.
    සාමාන්යෙන් කව්රු උනත් ලක්ෂ 5ක් වටිනවනම් ලක්ෂයක්ක් වගේ කියලා තමි value කරන්නේ.
    ලක්ෂයක් යනකම් tax එක 1150.
    Genuine විදියට කරපන් කිසිම අමාරුවකුත් නැහැ.tax වල කිසිම වදියකුත් නැහැ.කරනවානම් business තමි මේවා.
    දැන් ඉන්න වැලිවර්ස් එක්ක අමාරුයි බන් බොරු ගනන් දාන්න:sorry:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    දැන් ඉන්න වැලිවර්ස් එක්ක අමාරුයි බන් බොරු ගනන් දාන්න:sorry:

    mm tikak case thami.me lagadi mama 3.5ka ekak yawwa.1 lack dala.poddak anan manan ahuva awlak ne.atta gana dammata awlak nehe..ahte aran yanavanam.
    Ara vappu pakayala hinda aduvata danne. nettam e pakku kocchara gannavada.

    Tax eka vage ki gunayak unta gewanna onada balapn. mama complain karat oya gana. agamathitai janadipathitai kiyannalu:sorry::sorry:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mm tikak case thami.me lagadi mama 3.5ka ekak yawwa.1 lack dala.poddak anan manan ahuva awlak ne.atta gana dammata awlak nehe..ahte aran yanavanam.
    Ara vappu pakayala hinda aduvata danne. nettam e pakku kocchara gannavada.

    Tax eka vage ki gunayak unta gewanna onada balapn. mama complain karat oya gana. agamathitai janadipathitai kiyannalu:sorry::sorry:
    ara samanalaya thama aathal denne ethana ;)
    math ekka hoda ne uu perethaya
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Podi Silva - පොඩි සිල්වා;21502812 said:
    moadda bn me kathawa

    apita mach direct export karanna baha.ekata vappu niladariyek one.u thamai documents hadanne 95% muslim ewn inne..

    dan hithapan mama lakshayeka baduvak us yavanava kiyala.
    Government tax 1150
    Shipping 2500
    Insurance 650
    okkoma 4300 kne yanne.

    api vappu karayata denna ona 4500k vage.hithapan dawasata un export 5k karagattot kiyakda.patta asadaranai

    onna job karanavanam..
     
    Last edited: