HNB ගිණුම අත්හිටවන්නේ ඇයි

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    HNB ගිණුම අත්හිටවන්නේ ඇයි

    අපේ HNB ගිණුමක් තියනවා ඒක අත් හිටවලාලු අද බැංකුවට ගියාම. එහෙම කරන්නේ ඇයි.
    එයාලා හේතුවක් කිව්වෙනම් නෑ.
    පරණ පොතක් වෙන්න ඇති කියලා පිටත් කරලා.

    මේහෙම එකක් හදාගන්න මොකකද කරන්න ඕන

    ATM එකනේ තමා ගණුදෙනු කරේ
    පොතෙන් ගණුදෙනු කරේ නෑ වැඩිය
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 10ක් ගණුදෙනු නොකල ඒවානම් අවලංගු කරනවා.බැංකුවෙන් හරියට අහපන් ඇයි අවලංගු කලේ කියලා.කෙලින්ම හේතුව කියන්න ඕනි.වෙන්න ඇති කියලා නිදහස් වෙන්න බෑ.සල්ලි තිබුනද එකවුන්ට් එකේ
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..account එකක සල්ලි නැතිනම් ඒ account එක කාලයක් පාවිච්චි කරලත් නැතිනම් ඒ account අත්හිටවනවා....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හැටන් නැශනල් කියන්නේ මිනිස්සුන්ව හූරන් කන්නම උපන් බැංකුවක්. .
    මගේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන වෙලේ සේවින්ස් එකේ 50000ක් හෝල්ඩ් කරලා තිබ්බා. .
    මුන් ඒ 50 මාස 6ක් ගිහිල්ලත් රිලීස් කලේ නෑ. . රිලීස් කරන්න කිව්වම බෑලු උන්ගේ කොන්දේසිලු. . මැනේජර් කාරයව හම්බුනාම ඌ කියනවා අපේම හොදටලු එහෙම තියන්නේ හදිස්සි අවස්තාවකට චෙක් රිටර්න් නොකරන්නලු එහෙම කරන්නේ. . මට පුකෙනුත් හිනා. . හොදම කතාව ඒක නෙවෙයි අපේම සේවින්ස් එකේ සල්ලි දාලා කරන්ට් එකේ චෙක් එකකට ගෙව්වොත් උන් ඒකටත් 1500ක් කපාගන්නවා කිව්වා. . රිටර්න් වුනොත් 4000ක් කපනවා කිව්වා මට ඉතින් මැනේජරයගේ මැනියන් සිහිවෙලා හිටියේ. .

    තව තියෙනවා ඉවර නෑ. . කරන්ට් එකව්න්ට් එකේ ශේශය 10000කට අඩුවෙන් තිබ්බොත් මාසෙට 200 ගානේ කපනවා. . ඒ විතරද නෑ සහෝදර වරුනි. . ඔය උකන බැංකුව මගේ කරන්ට් එකව්න්ට් එක ක්ලෝස් කරන්න 1000ක් ගත්තා. . සේවින්ස් එක ක්ලෝස් කරන්න 300ක් හරි 500ක් හරි ගත්තා. .

    අලුතෙන් වයාපාර කරන හැම එකාම සම්පත් වගේ බැංකුවකට පලයල්ලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Mageth athitewu wa.

    Hetuwa
    Account 1y 3000 ta aduwen tibima.(2433 LKR)
    Masa 6k ganudenu nokirima.

    Ayemath petha palathe yanna oya bank 1th 1a ganudenu karanna

    ඔය උකන බැංකුව මතක් කරන්නත් මම කැමති නෑ. . මම ගනුදෙනු කරපු බැන්කු අතර සක්කිලිම බැංකුව. .
    මිනිස්සුන්ව හූරන් කන්න විතරයි උන් දන්නේ. . කිසිම පහසුකමක් නිකන් නම් දෙන්නේ නෑ. .
    හදිස්සියට ඕ.ඩී එකක් වත් ගන්න බෑ ඕකුන්ගෙන්. .

    ඒකට සම්පත් බැංකුව දාහෙන් සම්පතයි බන්. .
     
    • Haha
    Reactions: charitha2011

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හැටන් නැශනල් කියන්නේ මිනිස්සුන්ව හූරන් කන්නම උපන් බැංකුවක්. .
    මගේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන වෙලේ සේවින්ස් එකේ 50000ක් හෝල්ඩ් කරලා තිබ්බා. .
    මුන් ඒ 50 මාස 6ක් ගිහිල්ලත් රිලීස් කලේ නෑ. . රිලීස් කරන්න කිව්වම බෑලු උන්ගේ කොන්දේසිලු. . මැනේජර් කාරයව හම්බුනාම ඌ කියනවා අපේම හොදටලු එහෙම තියන්නේ හදිස්සි අවස්තාවකට චෙක් රිටර්න් නොකරන්නලු එහෙම කරන්නේ. . මට පුකෙනුත් හිනා. . හොදම කතාව ඒක නෙවෙයි අපේම සේවින්ස් එකේ සල්ලි දාලා කරන්ට් එකේ චෙක් එකකට ගෙව්වොත් උන් ඒකටත් 1500ක් කපාගන්නවා කිව්වා. . රිටර්න් වුනොත් 4000ක් කපනවා කිව්වා මට ඉතින් මැනේජරයගේ මැනියන් සිහිවෙලා හිටියේ. .

    තව තියෙනවා ඉවර නෑ. . කරන්ට් එකව්න්ට් එකේ ශේශය 10000කට අඩුවෙන් තිබ්බොත් මාසෙට 200 ගානේ කපනවා. . ඒ විතරද නෑ සහෝදර වරුනි. . ඔය උකන බැංකුව මගේ කරන්ට් එකව්න්ට් එක ක්ලෝස් කරන්න 1000ක් ගත්තා. . සේවින්ස් එක ක්ලෝස් කරන්න 300ක් හරි 500ක් හරි ගත්තා. .

    අලුතෙන් වයාපාර කරන හැම එකාම සම්පත් වගේ බැංකුවකට පලයල්ලා. .

    sampath is the best, HNB card ekata money withdraw karana puluwan nisa use karanawa nettam sampath top
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    sampath is the best, HNB card ekata money withdraw karana puluwan nisa use karanawa nettam sampath top

    සම්පත් විශ්ව එහෙම පට්ට. . මගේ ලෝන්ස්, ඕ.ඩී සේරම සම්පත් එකේ. . ලීස් ගත්තෙත් ඒකෙන්මයි. .
    ඔන්ලයින් පේමන්ට්ස් වලටයි, ඔන්ලයින් මනී ගෙන්නගන්නයි කොම් බෑන්ක් එකක් තියන් ඉන්නේ. .
    අනිත් සේරම වැඩ සම්පත් එකෙන් කරන්නේ. .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City
    සම්පත් විශ්ව එහෙම පට්ට. . මගේ ලෝන්ස්, ඕ.ඩී සේරම සම්පත් එකේ. . ලීස් ගත්තෙත් ඒකෙන්මයි. .
    ඔන්ලයින් පේමන්ට්ස් වලටයි, ඔන්ලයින් මනී ගෙන්නගන්නයි කොම් බෑන්ක් එකක් තියන් ඉන්නේ. .
    අනිත් සේරම වැඩ සම්පත් එකෙන් කරන්නේ. .

    මචං රජයෙ බැංකු හොඳයිද ?
    මන් ආස නැහැ බන් මොකද ඉන්න එවුන්ව දැක්කාහම මල පනිනවා සර්විස් එක අන්තිමයි .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සම්පත් විශ්ව එහෙම පට්ට. . මගේ ලෝන්ස්, ඕ.ඩී සේරම සම්පත් එකේ. . ලීස් ගත්තෙත් ඒකෙන්මයි. .
    ඔන්ලයින් පේමන්ට්ස් වලටයි, ඔන්ලයින් මනී ගෙන්නගන්නයි කොම් බෑන්ක් එකක් තියන් ඉන්නේ. .
    අනිත් සේරම වැඩ සම්පත් එකෙන් කරන්නේ. .

    ow ban fix ehema dannat puluwan neda online ma,

    e etakota ban account eke kiyak tibbat masa 6k activity nettam close karanwada un :shocked:

    මචං රජයෙ බැංකු හොඳයිද ?
    මන් ආස නැහැ බන් මොකද ඉන්න එවුන්ව දැක්කාහම මල පනිනවා සර්විස් එක අන්තිමයි .

    BOC ehemanam man petta palathe yanne ne ewage inne musala naki genu ban, sampath ekenam ela kollo set ekak inne bokkenma help karanawa ona dekata
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    man sampath viswa ta online msg ekak demma statement ekak ona kyla ban dawas 2n gedarata ewwa kyhanko :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචං රජයෙ බැංකු හොඳයිද ?
    මන් ආස නැහැ බන් මොකද ඉන්න එවුන්ව දැක්කාහම මල පනිනවා සර්විස් එක අන්තිමයි .

    රජයේ බැංකු ගැන වැඩිය දන්නේ නෑ බන්. . ලීස් වලට හොදයි කියලා අහලා තියෙනවා. .
    සමහර වෙලාවට චෙක් මාරුකරගන්න රජයේ බැංකු වලට යනවා ඒ ගියාමනම් කියන්න තරන් හොදක් පේන්නේ නෑ. . මිනිසුත් පෝලිම් පැනන් යන අවස්තා දැකලා තියෙනවා. .

    හැබැයි ඇප නැතුව ලෝන් ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා. . හොයලා බලපන් මන් වැඩිය යන්නේ නැති නිසා දන්නේ නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ow ban fix ehema dannat puluwan neda online ma,

    e etakota ban account eke kiyak tibbat masa 6k activity nettam close karanwada un :shocked:

    BOC ehemanam man petta palathe yanne ne ewage inne musala naki genu ban, sampath ekenam ela kollo set ekak inne bokkenma help karanawa ona dekata

    ෆික්ස් නම් දන්නේ නෑ මචෝ. . සම්පත් ටු සම්පත් ට්‍රන්සර් එකක් කලොත් ඒ වෙලේම ට්‍රන්සර් වෙනවා. .
    වෙන බැන්කුවකට ට්‍රන්සර් කලත් බිල් එකක් ගෙව්වත් විනාඩි ගානකින් වැඩේ වෙනවා. .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    රජයේ බැංකු ගැන වැඩිය දන්නේ නෑ බන්. . ලීස් වලට හොදයි කියලා අහලා තියෙනවා. .
    සමහර වෙලාවට චෙක් මාරුකරගන්න රජයේ බැංකු වලට යනවා ඒ ගියාමනම් කියන්න තරන් හොදක් පේන්නේ නෑ. . මිනිසුත් පෝලිම් පැනන් යන අවස්තා දැකලා තියෙනවා. .

    හැබැයි ඇප නැතුව ලෝන් ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා. . හොයලා බලපන් මන් වැඩිය යන්නේ නැති නිසා දන්නේ නෑ. .

    machan com bank moko?
    mama nam 2008 idla inne
    online walin hamadema karanna puluwan