කවදා අහන්නද ආයෙත් මේවා?
උනා නීල වර්ණ වරල දෑලේ මල් දැවටි ලියේ.....
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ...
වනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේ..
සිනා සිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ.....
මේ වගේ ලස්සන පදවැල් වලට ඒ වගේම ලස්සන තනු යොදලා හදපු ගීත ආයේ කවදා අහන්නද බන්?
මහගමසේකර අමරදේව සුසංයෝගය