මේකේ ගොඩක් උන් මේ කියපු කෑම කාලා ඇතිනේ...
දාමුද බලන්න කාපු පළමු දඩේ හා දඩ කාපු හා බේරෙන්න කරපු කතා වැඩ එහෙම ඇතිනේ....
දාමුද බලන්න එහෙම එකක් දෙකක්......
දාමුද බලන්න කාපු පළමු දඩේ හා දඩ කාපු හා බේරෙන්න කරපු කතා වැඩ එහෙම ඇතිනේ....
දාමුද බලන්න එහෙම එකක් දෙකක්......
මම කලා තියෙන මට මතක ප්‍රථම දඩේ ඉතින් රථ වාහන දඩයක් තමා ඉතින්....
වාහනේ ගත්ත මුල් දවස් වල රාත්‍රියක එනව දඹුලු ගිහින්.... පාරත් කෙලින් වාහනත් පෝලීම.. මුන් යන්නෙත් නැහැ... එකකට ඉස්සර කලා .... දෙකයි... අවා පොඩි ගතියකුත් ඇඟට එහෙන්මම ඉස්සර කලා.... 03...04.... ගැහුවේ නැතැයි ඉස්සරහින් ටෝච් පාරක්....
එහෙන්මම අයින් කරලා නවත්වලා කාලා අාවා....






