අද රාත්‍රියේ සිට වැඩ වර්ජන - තෙල් නැත?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    අද රාත්‍රියේ සිට වැඩ වර්ජන - තෙල් නැත?

    Petroleum Trade Unions Collective stated that they would go on strike with effect from midnight over several demands.
    Convenor of the Collective D J Rajakaruna stated that the strike will be launched over demands including not to proceed with handing over oil tanks in Trincomalee to India.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    59tzck.jpg
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    පෙට්රොල් නැත්තෙ sipetco ෂෙඩ් වල විතරයි IOC ෂෙඩ් වල පෙට්රොල් තියනවා
     
    • Like
    Reactions: akilar25

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නොදකින් පොන්න ආණ්ඩුව

    මුන්ට හෙන හත ගහන්න ඕනේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නොදකින් පොන්න ආණ්ඩුව

    මුන්ට හෙන හත ගහන්න ඕනේ

    උබලනම් කියයි මෙතන..අන්න උතුරු කොරියාව කෙලින්න හදනවා ඇමරිකන් නැව් වලට
    කෝකටත් කියල කොළබින් ඉක්මනට හෙට ගෙවල් වහල දාල ඇබිලිපිටි පැත්තට යන එක හොදයි නේද බන්,,,ඉස්සර ලෝක යුද්දෙදිත් කොළඹට බෝම්ම දැම්මනෙ:oo:

    මෛත්‍රී සර් ඇමරිකාවට සපොර්ට් එක පෙන්නන්න ඕන නිසා, උන් ගහගන්න කලින් මෙයා අපේ එයා ස්ට්‍රයික් එකක් උතුරු කොරියාවට ලොන්ච් නොකර ඉදීවිද ?? :yes:
    අපේ මිග් කපීර් ටික පියොන්යෑන් වලට දැන්ම පිටත් කලොත් මොකක් වෙයිද
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Warning from Indian Oil !!!Due to increase in temperature in the coming days, please don't fill petrol to the maximum limit. It may cause explosion in the fuel tank. Please fill the tank about half and allow space for air. This week 5 explosion accidents have happened due to filling petrol to maximum. Don't just read the message and stop. Let others and your family members who drive also know about it so that they can avoid this mistake...Please DO SHARE THIS MESSAGE.

    Apita awa message ekak
     
    :shocked: