බුදුන් වහන්සේ පිලිබඳ

Oct 13, 2016
2,675
276
0
බුදුන් වහන්සේ පිලිබඳ

සිරි සමන්ත බද්‍ර හාමුදුරුවෝ කියන දේවල් අහලා මේක අහන්න හිතුනේ.

බුදුන් වහන්සේට එතකොට කිසිම සෘද්ධි බලයක් තිබිලම නැද්ද බන්? බුද්දත්වයෙන් පසු සවනක් රැස් විහිදුනු එක, තීර්ථකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පාපු එක, සෘද්ධි බලයෙන් එක එක ස්ථානවලට වැඩම කරපු එක මේ ඔක්කොම බොරුද එතකොට?

අනිත් අතට සෘද්ධි ප්‍රාතිහාර්ය පිළිබඳව අග තනතුරේ හිටපු මුගලන් මහා රහතන් වහන්සේ එතකොට ඒ ප්‍රාතිහාර්ය පාල නැද්ද? මේ ඔක්කොම පසු කාලීනව පොත්පත් වලට එකතු කරපු දේවල්ද?

මෙන්න ඒ video එක

Last edited:

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Samantha Baddage Video eka Baluwa, According to him, Buduhamuduruwo Lankawata Wadala Tiyenne By Foot. Meaning , Lets say coming from Varanasi , India to Sri Pada Sri Lanka. Google ekata anuwa More than 3000Km.

    Api hithamu dawasata 60KM awidda Kiyala , ethakota dawas 50k yanawa enna.

    Ethakota yannai ennai almost 4 months.

    Buduhamudurwo wage kenek masa 4k Awidida eka digata Lankawatama Enna. 1 parakuth nemei 3 parak

    Issara Ithin Mehema Parawal tibbeth na
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    machan buduhamuduruwo kiyanne bohoma usas pudgalayek.

    ehema ayata anith ayata karanna bari godak dewal karanna puluwan.

    api ,apima hadagattu ramu tikakata kotu wela budu hamuduruwo udin giyada nadda hoyanawa.

    owa atha arala buddagama therum ganna uthsaha karanna. awobodayamai wedagath wenne.

    meh sansare bohoma katukai. parakku wenna epa.
     
    Last edited:
    • Like
    Reactions: channaq4

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    machan buduhamuduruwo kiyanne bohoma usas pudgalayek.

    ehema ayata anith ayata karanna bari godak dewal karanna puluwan.

    api ,apima hadagattu ramu tikakata kotu wela budu hamuduruwo udin giyada nadda hoyanawa.

    owa atha arala buddagama therum ganna uthsaha karanna. awobodayamai wedagath wenne.

    meh sansare bohoma katukai. parakku wenna epa.

    :yes::yes::yes::yes:kagewath walpal wadak na

    meh sansare bohoma katukai. parakku wenna epa.
     
    • Like
    Reactions: Glonass16
    Oct 13, 2016
    2,675
    276
    0
    machan buduhamuduruwo kiyanne bohoma usas pudgalayek.

    ehema ayata anith ayata karanna bari godak dewal karanna puluwan.

    api ,apima hadagattu ramu tikakata kotu wela budu hamuduruwo udin giyada nadda hoyanawa.

    owa atha arala buddagama therum ganna uthsaha karanna. awobodayamai wedagath wenne.

    meh sansare bohoma katukai. parakku wenna epa.

    :yes::yes::yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුහාමුදුරුවො කියල තියනව එකට එකතුවෙන්නෙ, කල්ලි ගැහෙන්නෙ එක සමාන අදහස් ගතිගුණ තියන අය කියල.මේ චීවරධාරියා වටේට එකතුවෙලා ඉන්න අය බැලුවම හිතාගන්න පුලුවන්නෙ. බුදුදහම කියන්නෙ හරියට සර්පයෙක් වගෙ, ඔලුවෙන් අල්ලගත්තොත් ගොඩ, වල්ගෙන් ඇල්ලුවොත් බඩුම තමයි... මෙයාව විවෙචනය කරන්න ගිහින් ඉල්ලගෙන කන්න යන්න එපා...එයා කරන ඒව එයා ගෙනියයි.මොළයක් තියන මිනිස්සු හරි මාර්ගය හොයාගන්නව..මේවට පැටලෙන්නෙ නෑ
     
    • Like
    Reactions: a2mdb

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බුදුහාමුදුරුවො කියල තියනව එකට එකතුවෙන්නෙ, කල්ලි ගැහෙන්නෙ එක සමාන අදහස් ගතිගුණ තියන අය කියල.මේ චීවරධාරියා වටේට එකතුවෙලා ඉන්න අය බැලුවම හිතාගන්න පුලුවන්නෙ. බුදුදහම කියන්නෙ හරියට සර්පයෙක් වගෙ, ඔලුවෙන් අල්ලගත්තොත් ගොඩ, වල්ගෙන් ඇල්ලුවොත් බඩුම තමයි... මෙයාව විවෙචනය කරන්න ගිහින් ඉල්ලගෙන කන්න යන්න එපා...එයා කරන ඒව එයා ගෙනියයි.මොළයක් තියන මිනිස්සු හරි මාර්ගය හොයාගන්නව..මේවට පැටලෙන්නෙ නෑ
    :yes::yes:
     
    • Like
    Reactions: sthumi

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    සෘද්ධිබල කියල කියන්නේ මැජික් එකක් නෙවෙයි. භාවනා කරලා සිත දියුණු වෙද්දි ඉබේම ලැබෙන හැකියාවන්. මිනිස්සු ඉන්නවා නේද අදහාගන්න බැරි තරම් දේවල් කරන. කටෙන් ලොරි ඇදගන යනවා. පපුවෙ තියලා ගල් කඩනවා. ඒවා අපිට කරන්න පුලුවන්ද ? බෑ. හැබැයි ඒ මිනිස්සුන්ට පුලුවන්. ඒ ඇයි ? කාලයක් තිස්සෙ ප්‍රගුණ කරලා. ඒ දේවල් කරන්න පුලුවන් වෙන්න හේතු සකස් කරගන.
    ඒ වගේ තමයි භාවනා කරලා හිත දියුණු වෙද්දි අදහාගන්න බැරි හැකියාවන් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේට සෘදි බල රහතන් වහන්සේලට සෘදි බල තිබුනා කියන්නේ බොරුවක් වත් පහුකාලීනව එකතු කරපු දෙයක්වත් නෙවෙයි.

    බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන කොට දේශනා කලේ තමන්වහන්සේට පස්සේ ධර්මය සහ විනය ගුරු කොට තබාගන්න කියලා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕන.

    අපි දැන් හිතමු යම් කිසි හාමුදුරුනමක් ධර්ම දේශනාවකදී යමක් කියනවා අපිට හිතාගන්න බැරි දෙයක්.එහෙම උනාම අපි කරන්න ඕන ඒ හාමුදුරුවො කිව්ව දේ ධර්මයට සහ විනයට බහාලා බලන්න ඕන. එහෙම කරන්න යම් ප්‍රමාණයකට ධර්ම ඤාණයක් ඕන. එහෙම කරලා ධර්මයට විනයට ගැලපෙනවා නම් අපිට පිළිගන්න පුලුවන්. නැතිනම් ඒ හාමුදුරුවො ගැන අනුකම්පා කරලා ඒක අමතක කරලා දාන්න පුලුවන්.

    මෙතනත් ඔයා කරන්න ඕන ඒ දේ. සමන්තබද්‍ර හාමුදුරුවෝ කියනවා නම් බුදුරජාණන්වහන්සේට සෘදි බල තිබුනේ නෑ ඒවා පහුකාලීනව එකතු කරපුවා කියලා ඔයා කරන්න ඕන ත්‍රිපිටකයේ සෘදි ප්‍රාතිහාර, සෘදි බල ගැන කියවෙන සූත්‍ර දේශනා කියවලා බලන එක.එහෙම කරලා ඔයාගෙ සැකය මගහරවා ගන්න එක.

    එහෙමත් නැතිනම් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා. ඔයා කල්පනා කරලා බලන්න ඕන
    “මට නිවන් අවබෝධ කරගන්න මේ හාමුදුරුවො කියන දෙයින් වැඩක් තියනවද නැද්ද “ කියලා.
    දැන් මේ අවස්ථාව බලපුවාම ඔයාට ධර්මය අවබෝධ කරගන නිවන් අවබෝධ කරගන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා අදාල කාරණ කරපුවාම ඇති. ඒකට බුදුහාමුදුරුවන්ට සෘදි බල තිබුනාය නැතය කියන කාරණේ අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඔයාට පුලුවනි සමන්තබද්‍ර හාමුදුරුවෝ කියපු කාරණාව අමතක කරලා දාලා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න.
     
    :yes: :yes: :yes: :yes:
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    බුදු රජාණන් වහන්සේ කියන්නේ කාටවත් සම කරන්න බැරි බුදු කෙනෙක් වේලාවකට උස් වෙනවා වේලාවකට මිටි වෙනවා
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    සෘද්ධිබල කියල කියන්නේ මැජික් එකක් නෙවෙයි. භාවනා කරලා සිත දියුණු වෙද්දි ඉබේම ලැබෙන හැකියාවන්. මිනිස්සු ඉන්නවා නේද අදහාගන්න බැරි තරම් දේවල් කරන. කටෙන් ලොරි ඇදගන යනවා. පපුවෙ තියලා ගල් කඩනවා. ඒවා අපිට කරන්න පුලුවන්ද ? බෑ. හැබැයි ඒ මිනිස්සුන්ට පුලුවන්. ඒ ඇයි ? කාලයක් තිස්සෙ ප්‍රගුණ කරලා. ඒ දේවල් කරන්න පුලුවන් වෙන්න හේතු සකස් කරගන.
    ඒ වගේ තමයි භාවනා කරලා හිත දියුණු වෙද්දි අදහාගන්න බැරි හැකියාවන් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේට සෘදි බල රහතන් වහන්සේලට සෘදි බල තිබුනා කියන්නේ බොරුවක් වත් පහුකාලීනව එකතු කරපු දෙයක්වත් නෙවෙයි.

    බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන කොට දේශනා කලේ තමන්වහන්සේට පස්සේ ධර්මය සහ විනය ගුරු කොට තබාගන්න කියලා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕන.

    අපි දැන් හිතමු යම් කිසි හාමුදුරුනමක් ධර්ම දේශනාවකදී යමක් කියනවා අපිට හිතාගන්න බැරි දෙයක්.එහෙම උනාම අපි කරන්න ඕන ඒ හාමුදුරුවො කිව්ව දේ ධර්මයට සහ විනයට බහාලා බලන්න ඕන. එහෙම කරන්න යම් ප්‍රමාණයකට ධර්ම ඤාණයක් ඕන. එහෙම කරලා ධර්මයට විනයට ගැලපෙනවා නම් අපිට පිළිගන්න පුලුවන්. නැතිනම් ඒ හාමුදුරුවො ගැන අනුකම්පා කරලා ඒක අමතක කරලා දාන්න පුලුවන්.

    මෙතනත් ඔයා කරන්න ඕන ඒ දේ. සමන්තබද්‍ර හාමුදුරුවෝ කියනවා නම් බුදුරජාණන්වහන්සේට සෘදි බල තිබුනේ නෑ ඒවා පහුකාලීනව එකතු කරපුවා කියලා ඔයා කරන්න ඕන ත්‍රිපිටකයේ සෘදි ප්‍රාතිහාර, සෘදි බල ගැන කියවෙන සූත්‍ර දේශනා කියවලා බලන එක.එහෙම කරලා ඔයාගෙ සැකය මගහරවා ගන්න එක.

    එහෙමත් නැතිනම් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා. ඔයා කල්පනා කරලා බලන්න ඕන
    “මට නිවන් අවබෝධ කරගන්න මේ හාමුදුරුවො කියන දෙයින් වැඩක් තියනවද නැද්ද “ කියලා.
    දැන් මේ අවස්ථාව බලපුවාම ඔයාට ධර්මය අවබෝධ කරගන නිවන් අවබෝධ කරගන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා අදාල කාරණ කරපුවාම ඇති. ඒකට බුදුහාමුදුරුවන්ට සෘදි බල තිබුනාය නැතය කියන කාරණේ අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඔයාට පුලුවනි සමන්තබද්‍ර හාමුදුරුවෝ කියපු කාරණාව අමතක කරලා දාලා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: